නිවාඩුව අවසන්.. මුස්ලිම් මන්ත‍්‍රීන් නැවත ඇමති ධුරවල දිවුරයි… හකීම්-බදියුදීන්ද දැන් ඇමතිලා..

July 29, 2019 at 8:33 pm | lanka C news
නිවාඩුව අවසන්.. මුස්ලිම් මන්ත‍්‍රීන් නැවත ඇමති ධුරවල දිවුරයි… හකීම්-බදියුදීන්ද දැන් ඇමතිලා..

ධුරයන්ගෙන් ඉල්ලා අස්වූ මුස්ලිම් මන්ත‍්‍රීවරුන් නැවතත් තමන් පෙර දැරු ඇමති ධුරවල දිවුරුම් දි ඇත.

ඇමති රවුෆ් හකීම් හා රිෂාද් බදියුදීන්ද ඇමති ධුරවල දිවුරුම් දී තිබේ.

20 views

15 Comments to “නිවාඩුව අවසන්.. මුස්ලිම් මන්ත‍්‍රීන් නැවත ඇමති ධුරවල දිවුරයි… හකීම්-බදියුදීන්ද දැන් ඇමතිලා..”

  1. Think Tank says:

    Yahapalanayata Jayawewa!
    Ranil Wikkamasinhata Jayawewa!
    Wahaab Waadhayata Jayawewa!

  2. Sinhalaya says:

    ලැජ්ජාවක් තියනවා නම් ආයිත් සැරයක් හුඅම්පියට චන්දේ දෙන සිංහලයන් ඉන්නවා නම් හම්බයෙකුට ජාතක උන් එකෙක් මිස නියම සිංහලයෙක් නෙමෙයි

  3. Podda says:

    පාස්කු ප්‍රහාරයට ලක්වූවන්ට කනේ පහර ගසමින් යලි මුස්ලිම් ඇමතිවරු වැඩබාරගනි.

    බොහොම අගෙයි උතුමාණෙනි

    • SALMAL says:

      President Sirisena ,PM Ranil ,Please resign & go home ,…You both are Tratiors
      The saddest thing about betrayal is that it never comes from your enemies.”

  4. puncha says:

    Mun andun nathiwada danne ne divurum dunne. Lajjawak gavilawath nathi thambi haththa.

  5. aparajitha says:

    ජාතින් අතර සංහිදියාව හරි වටිනවා..
    ඒත් මේක අවස්ථාවාදී, ධීන දේශපාලනය

  6. Nuwan says:

    Onna pasku irida.bombeta sadaranaya ishta Kala ehenam.
    And huke nan naane.

  7. දැන් ආයෙත් රතන හිමියන්ට කරන්න කාර්යයක් තිබෙනවා. විශ්වාස භංගය ආයෙත් ගේන්න ඕනෑ. නැත්තම් කලින් කළේත් බොරුවක් බව පිළිගන්න වෙනවා

  8. Ariyathilaka says:

    May 16, 2019 at 10:26 pm ල් lanka c news වාර්තාව “පාස්කු ඉරිදාවේ මෙරටට එල්ල කරන ලද බෝම්බ ප‍්‍රහාර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයකු සම්බන්ධයෙන් ඇමති රිෂාඩ් බදියුදීන් මහතා අවස්ථා තුනකදී තමනට කතා කලේ යයි යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා පවසයි.
    එය බලපෑමක් නොව ඉල්ලීමක් යයි සඳහන් කිරීමට තමන් කැමති වුවද බලපෑමක් ලෙසද අර්ථ නිරූපනය විය හැකි බවද සදහන් කලේය”
    June 26, 2019 at 10:11 pm | lanka C news
    “බදියුදීන් මට කතාකලා.. ත‍්‍රස්ත සැකකරුවෙක් ගැන ඇසුවා..- පාස්කු බෝම්බ කමිටුවේදී හමුදාපති කියයි.. පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ අද දිනයේ යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා පෙනී සිටියේය.”නමුත් එහිදී කිසිදු බලපෑමක් බදියුදීන් මහතා තමනට සිදු නොකල බවද ‘අසා සිටීමක්’ පමණක් කළ බවද හමුදාපතිවරයා කීවේය.”

    තරු පටි කුමට අබිමන් තෙද රකිනු නැති,
    ගරු නම් කුමට තම යුතුකම කරනු නැති,
    විරුවන් ලෙසට තම රට නිති රකිනු නැති
    දරුවන් කුමට ලක්මව වෙත නොවුනු
    ගැති

    කිරුළු පලන් රජ පෙළපත තිබුණු රට,
    සිවුරු දරන් මහරහතුන් සිටිය රට,
    සවිය අරන් රැකි තුන් සිංහලේ රට,
    අමන් දනන් වනසනවා මගේ රට.

    • Ariyathilaka says:

      දෙස රැස රැකවරණ සළසන නිළ දරුවෝ,
      රජ පස බලය ලත් සුර මහ රණ විරුවෝ,
      රුපු පස සවිය වෙත උපකාරය කෙරුවෝ,
      තම කිස විනිස බල! වර යුතුකම හරුවෝ

  9. sunimal says:

    හරි නායකයෙක් නැති කමේ විපාක ලක්ෂ 62ක දැන්වත් මොලේ පාදගනිල්ලා

  10. Nandasoma says:

    ලැජ්ජාවක් තියනවා නම් ආයිත් සැරයක් හුඅම්පියට චන්දේ දෙන සිංහලයන් ඉන්නවා නම් හම්බයෙකුට ජාතක උන් එකෙක් මිස නියම සිංහලයෙක් නෙමෙයි

    “බදියුදීන් මට කතාකලා.. ත‍්‍රස්ත සැකකරුවෙක් ගැන ඇසුවා..- පාස්කු බෝම්බ කමිටුවේදී හමුදාපති කියයි.. පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ අද දිනයේ යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා පෙනී සිටියේය.”නමුත් එහිදී කිසිදු බලපෑමක් බදියුදීන් මහතා තමනට සිදු නොකල බවද ‘අසා සිටීමක්’ පමණක් කළ බවද හමුදාපතිවරයා කීවේය.”

    තරු පටි කුමට අබිමන් තෙද රකිනු නැති,
    ගරු නම් කුමට තම යුතුකම කරනු නැති,
    විරුවන් ලෙසට තම රට නිති රකිනු නැති
    දරුවන් කුමට ලක්මව වෙත නොවුනු
    ගැති

    කිරුළු පලන් රජ පෙළපත තිබුණු රට,
    සිවුරු දරන් මහරහතුන් සිටිය රට,
    සවිය අරන් රැකි තුන් සිංහලේ රට,
    අමන් දනන් වනසනවා මගේ රට.

Main News