නිවාඩුව තවත් දීර්ඝ කරන්න සලකා බලනවා..- ජනපති

March 17, 2020 at 3:50 pm | lanka C news
නිවාඩුව තවත් දීර්ඝ කරන්න සලකා බලනවා..- ජනපති

කොහොම වයිරස් ව්‍යාපෘතිය පාලනය කිරීම සදහා ලබා දුන් දින තුනක නිවාඩුව තව දුරටත් දීරඝ කිරීමට සලකා බලන බව ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා පවසයි.

මෙම දින තුනේ තත්වය සමීපව අධ්‍යනය කරමින් අවශ්‍ය පරිදි තීන්දුව ගන්නා බවද ඔහු කියා සිටී.

කොරෝනා වෛරස වෘප්තිය පාලනය කිරීම සදහා රජය විසින් දින තුනක නිවාඩුවක් ප‍්‍රකාශයට පත් කර ඇත.

මේ අතර ජනාධිපතිවරයා අද දිනයේ ජාතිය ඇමතීමට නියමිතව තිබේ.

69,699 Viewers

9 Comments to “නිවාඩුව තවත් දීර්ඝ කරන්න සලකා බලනවා..- ජනපති”

  1. Ravana Parapura says:

    අපේ රාවනා දක්ෂ කම් ලෝකයාට පෙන්වමු එන හිරු මංගල්ලය ජයට සමරමු සියලුදෙනාටම ඉක්මන් සුවය පතමු

  2. Rana says:

    රජයේ අවදානයට!!!

    සේවකයින් 3000ක් පමණ සේවය කරන Galle Face අවට පිහිටි ප්‍රධාන පෙලේ විදේශීය පෞද්ගලික ඉදිකිරීමේ සමාගම් තවමත් සේවකයින් හට නිවාඩු ලබා දී නොමැත. එම ආයතන තුල ඉන්දියානු, බංගලාදේශ, චීන, කොරියානු, පිලිපීන, රටවල සේවකයින් තවමත් සේවයේ දී සිටී…..

  3. Gemunu says:

    Dear Mr. President, today I saw lot of vehicles rushing through the Colombo Kandy highway.
    May be due to the sudden announcement of the extension of the holidays last midnight.
    Therefore I recommend a curfew like strict discipline, after explanation to the public !

  4. Saman says:

    Some of the construction sites in colombo 02 are still functioning.ppl find it difficult to find their foods and other commodities during their lunch time and also ppl are afraid of having lunch from restaurants .over to you labour dept

  5. Puttalam Banada says:

    Dear All

    Requirement is at least Police curfew . Otherwise our Sri Lankan’s are generally not following Laws, regulations and behavior required to protect of spreading COVID19 Virus. All people must support to stop spreading this virus and it is extremely dangerous.

  6. Bus KaTHA says:

    Privet secter eke ayata covid-19 hadenne nathida? Gall face awata site wala different cuntry peoples in working. , samahara jathikain pitarata gihin awith dina kihipayai. owun anik aya samaga ekata wada karanawa. Is it safe ? anek wada karan aya mokada karanne ??

  7. s says:

    රජයේ අවදානයට!!!

    සේවකයින් 3000ක් පමණ සේවය කරන Galle Face අවට පිහිටි ප්‍රධාන පෙලේ විදේශීය පෞද්ගලික ඉදිකිරීමේ සමාගම් තවමත් සේවකයින් හට නිවාඩු ලබා දී නොමැත. එම ආයතන තුල ඉන්දියානු, බංගලාදේශ, චීන, කොරියානු, පිලිපීන, රටවල සේවකයින් තවමත් සේවයේ දී සිටී… WARADILA HARI HADUNOT MULINMA PARLIMENT EKE AUNTA BO KRNA ONE WASHPA WELAMA YANNA

  8. හෙලයා says:

    හපොයි. තවත් නම් දීර්ග කරන්න එපා ආයතන වල සේවක් පඩියවත් වෙලාවට ගෙවන්න බැරිවේවි. බොහෝ අය මාසික වැටුප ලැබෙන කම් බලා සිටිනවා රෝල ගෙනියන්න. මේක තමා වැඩකරන ජනතාවගෙ තත්වය.

Main News