නිවාස අධිකාරියේ වාර්ෂික වාර්තාව විඝණකාධිපති ප්රතික්ෂෙප කරයි.. ඇමති සජිත්ගේ වංචා දුෂන DGM හෙලි කරයි.. [Video]
January 25, 2019 at 11:20 am | lanka C news![නිවාස අධිකාරියේ වාර්ෂික වාර්තාව විඝණකාධිපති ප්රතික්ෂෙප කරයි.. ඇමති සජිත්ගේ වංචා දුෂන DGM හෙලි කරයි.. [Video]](https://lankacnews.com/wp-content/uploads/2019/01/5655555.jpg)
ජාතික නිවාස සංවර්ධණ අධිකාරියේ වාර්ෂික ගිණුම වාර්තාව රජයේ විඝණකාධිපති විසින් ප්රතික්ෂෙප කර ආපසු එවා ඇති බව එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සදහන් කරයි.
අද වින විට ආයතනය ඇමති සජිත් පේ‍්‍රමදාස මහතාගේ දේශපාලන වැඩ සදහා අති විශාල මුදලක් නාස්ති කරමින් සිටින බවටත් ඔහු චෝදනා කරයි.
2015 ජනවාරි 08 වැනිදා වන විට අධිකාරියේ සම්පුර්ණ සේවක ගණන 1387ක් වූ බවත් අද වන විට නව බදවා ගැනීම් 4600ක් පමණ වන බවත් ඔහු පෙන්වා දෙයි.
මෙම සියළු දෙනා සජිත් පේ‍්‍රමදාස මහතාගේ දේශපාලන වැඩ කටයුතු සදහා යොදවා ඇති බවත් ඔවුන් වැඩි පිරිසකට නිඔ්චිත කාර්යාලයක් හෝ නැති බවටත් කාරියවසම් මහතා කියා සිටියේය.
ඔන්න අනාගත ජනාදිපති වෙනවා කියල හිතාගෙන ඉන්න මිනිහගේ කෙරුවාව .ඕක තමයි අපි කිව්වේ දර්ශනයක් නැති අරමුණක් නැති රස්සාවල් දීල චන්ද ගොඩ වැඩිකරගෙන අගමැති /ජනාදිපති වෙන්න සිහින මවන අයට රට විනාශ කරන්න පුළුවන් කියල .මේක තමා සජිත් ,සුජීව ,දයා ගමගේ ,හරින් ,රුවන් වගේ එජාප දේශපාලකයන්ගේ බලය ලබාගැනීමේ සැලසුම .රට ගැන රටේ අනාගතය ගැන හිතලා තීරණ ඇරගෙන බලය ලබාගන්න තරම් දැනුමක් මොවුන්ට නෑ.එහෙම දර්ශනයක් තිබෙන අනාගත සැලසුමක් තිබෙන උගත් චම්පික වැනි අයට අපාහස කරන්න ඔවුන්ව දේශපාලනයෙන් ඉවත් කරන්න වැනි බාල වරගයේ සැලසුම් තමා මේ දේශපාලකයන්ට තිබෙන්නේ .මේ තත්වය දන්නා එකම කෙනා රනිල් වික්‍රමසිංහ මැතිතුමා අන්න එනිසා තමයි ඔහු කිසිම එජාප කෙනෙකුට නායකත්වය නොදෙන්නේ ..
දැන් ඔය දීලා තියෙන්නේ උස නම් සෙකියුරිටි මිටිනම් කම්කරු ක්‍රමයට රස්සාවල් .මේවගේ කෙනෙක් ජනපති උනොත් කොහොමට තියේවිද ?රටම ඉවරයි නේද
mu horakan karala wada thahanam wechcha ekek…wimal ge golayek wenna one…
Oka chande gu gahata paradai.
nidahan hora
මෙන්න මේකට තමයි කියන්නේ යහපාලනය කියන්නේ සජී පුතාගේ ජනාදිපතී සිහිනය???????????
යකෝ මේක අපේ බුදලේ නේ…අපට දැන් බැරි මොනවද ..ඕවා මඩ.. කොට නම් කම් කරු…උස නම් සෙකු රිටි….
Usan am Security ha mitinam kamkaruda email okkoma.
සජිත් නමින් කපුරුහාමි, කට ගද ගමටම නෙමි රටටම හමයි!
මුගේ තත්තා මූව අවුරුදු ගනනක් එන්ගලන්තෙ තියලත් මූට GCE පාස් කරගන්න බෑරි උනා
Sajith witharak nemei meka hama deshapaaluwangema hati. Sri Lanakan eke 90talk wedi gananak innawalu laksha 10ta wediya padi ganna ewun. Eeta amathara deemana!
Handa thiyenakota bedagannai, kala dutu kala wala ihagannai mun perethai! Nodakin!
Thanks for robbing government money by premadasa, Sajith is Billionaire.
He is not fit even for a security officer.
These people shouldn’t be given any responsible job in 21 st century.