නිවාස අධිකාරියේ සභාපති ඉල්ලා අස්වෙයි.. ඇමති ඉන්දික අනුරුද්ද පතුරු ගසමින් අස්වීමේ ලිපිය යවයි…

April 20, 2021 at 6:48 pm | lanka C news
නිවාස අධිකාරියේ සභාපති ඉල්ලා අස්වෙයි.. ඇමති ඉන්දික අනුරුද්ද පතුරු ගසමින් අස්වීමේ ලිපිය යවයි…

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රේණුක පෙරේරා මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

විෂය භාර අමාත්‍යවරයා වන අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් ඔහු පෙන්වා දී ඇත්තේ රාජ්‍ය අමාත්‍යවරයා සමග කටයුතු කිරීමට නොහැකි නිසා තමන් ඉල්ලා අස්වන බවයි.

තම ෆේස්බුක් ගිණුම ඔස්සේ ප‍්‍රසිද්ද කර ඇති අදාල ලිපිය මෙසේය.

83,944 views

11 Comments to “නිවාස අධිකාරියේ සභාපති ඉල්ලා අස්වෙයි.. ඇමති ඉන්දික අනුරුද්ද පතුරු ගසමින් අස්වීමේ ලිපිය යවයි…”

  1. subi says:

    me mokada wenne.. oka thamai kalinma keewe sir awata janadipathi wela, parlimenthuwata enne kalin horu dusithayomai kiyala. un ekka gamanak yanta bane.. dan hama dema pahadili,

    • ශිරා says:

      නිවාස අධිකාරියේ සභාපති NGO කාරයෙක්.
      දේශප්‍රමී අපේ රාජ්ය ඇමතිතුමාට කියන්නේ මේ හොරුන්ට විරුද්ධව උපරිම නීති ක්‍රියාත්මක කරන්න.

  2. කුඹුක්කණ says:

    මූ ඉල්ලලා අස්වුනු එකමයි හොද. කිසි වැඩකට නැති ජෙප්පෙක් මේකා. ඉන්දික ඇඇමතිතුමා කොච්චර හොද මහත්තයෙක්ද?

    • මාක්ස්වාදී ජෙප්පා says:

      ජෙප්පෙක්නම් හොරෙක් තමා. ඉන්දික ඇමතිතුමා පොලොවෙ පස ආරක්ෂා කරන හොරෙක් නොවන මහත්මයෙක්

  3. Anuradha says:

    මෙන්න ඔක්සිජන් එපා කියන එවුන්ගේ වැඩ.රංජා නිතරම මු ගැන කියන කථා සත්‍යයි.

  4. ෆකොරිස් says:

    ලොක්කා ජන්දේ කාලේ දෙශපාලන රැස්ව්ම් වල (කොළඹ ) කතාකරපු එක ඇරෙන්න මුට තියෙන සුදුසු කම මොකක්ද සභාපති වෙන්න ???? මෙක ඉතින් තනිකරම මුත්තාගේ ගෙන් ගත්ත පත්විමක්, මුන් ලොකු පුටුවල වාඩිකරලා සර් ට සංවර්ධනය කරන්න වෙන්නේ ආමි කොල්ලොන්ට කියලා තමය. ඇමති ගැන කතාකරලා වැඩක් නැති නිසා ඒ කාළකාණ්නියා ගැන මුකුත් නොකියම්.

  5. මාක්ස්වාදී ජෙප්පා says:

    මේ මුනේද මාලිංගගේ මාමණ්ඩියා හොඳ වැඩේ පුට්ටුවේ ලොක්කෙක් මේ යාලු මුට කියන්න වදන් නැතෙයි හරි හුටප්පරයයි පුට්ටුවට ගියපු කලක්😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅

  6. බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    බැසිල් කුක්කෙක් හා පස් කප්පමෙක් අතර වලියක්

  7. On The Spot says:

    අගමැති තුමාටයි ජනාධිපතිතුමාටයි ලියන ලියුමෙ බැසිල් රාජපක්‍ෂ මහත්තයගෙ නමත් දැම්මෙ ඇයිද දන්නෙ නැහැ.එතුමා විෂය භාර ඇමතිද​?දන්නෙ නැති නිසයි ඇහුවෙ.

  8. සුදුස්සාට සුදුසු තැන කෝ...? says:

    ඒ වගේ ආයතනයකට පත් කරන්න ඕනෑ මේ වගේ මිනිහෙක්ද ? මේ මිනිහා ඔය පත්වීම ගත්තේ පොහොටුවේ රැළි වෙනුවෙන් කරපු මහන්සිය වෙනුවෙන්. යහපාලන ආණ්ඩුව කාලය තුල පොහොට්ටුව වෙනුවෙන් කල කී දෑට කලගුණ සලකන්නයි ඒ තනතුර දුන්නෙ. එහෙම මිසක් සුදුසුකමක් ඇති නිසා නොවෙයි… අහෝ ! රටකට උනු විපතක්….

  9. Palitha Siriwardana says:

    Renuka Perera is a hard worker for SLPP,
    Without his assistance I hope SLPP
    will not getting a such a great
    victory form previous elections.

Main News