නිවා දැමූ ඉන්ධන නැවේ යලිත් ගිනි ඇවිලේ.. ඉන්දීය සාගරයේ දැඩි සුලං.. නිවා දැමීම අසීරුයි..

September 7, 2020 at 10:32 pm | lanka C news
නිවා දැමූ ඉන්ධන නැවේ යලිත් ගිනි ඇවිලේ.. ඉන්දීය සාගරයේ දැඩි සුලං.. නිවා දැමීම අසීරුයි..

අම්පාර ආසන්න නැගෙනහිර මුහුදේ ඇති ඉන්ධන ප්‍රවාහන නෞකාවේ නැවතත් ගිනි ඇවිළී තිබේ.

නාවික හමුදාව සදහන් කරන්නේ ඉන්දීය සාදරයේ මේ වන විට ඇති වී තිබෙන සුළං තත්ත්වය හේතුවෙන් මෙම ගිනි ඇවිලීම සිදුව ඇති බවයි.

කාලගුණය අයහපත් වීම හේතුවෙන් ගිනි ගැනීම පාලනය කිරීම අසීරු වී ඇති බවද නාවික හමුදාව සඳහන් කරයි. කෙසේ නමුත් ඉන්දීය වෙරළාරක්ෂක බලකාය ශ්‍රී ලංකාව ගුවන් හමුදාව
, නාවික හමුදාව එක්ව ගිනි නිවීමේ කටයුතු තවදුරටත් සිදු කරමින් තිබේ.

නෞකාවේ පළමු වරට ඇතිවූ ගින්න නිවා දැමීමෙන් පසු ශ්‍රී ලංකාවෙන් සැතපුම් හතළිහක් පමණ ඈතට ඇදගෙන යාමට කටයුතු කළේය.

එහි නවතා තිබියදී මෙම දෙවැනි ගිනි ගැනීම ඇතිව තිබේ.

47,921 views

14 Comments to “නිවා දැමූ ඉන්ධන නැවේ යලිත් ගිනි ඇවිලේ.. ඉන්දීය සාගරයේ දැඩි සුලං.. නිවා දැමීම අසීරුයි..”

  1. US marine says:

    Don’t we need to call US marine forces now ?

    • කුසල් says:

      උබේ පුප කසනවා නේද? ඇමරිකන් මැරීන්ස් එනකල් ගොන්ජට අල්ලපන්

      • opps says:

        මේක හරියන්නේ නෑ රතු තරුව set එක බස්සන්ට වෙනවා වගේ

    • Jeewanee Kariyawasam , chilaw says:

      i think we should call US marine , this people will mess this for sure . we dont have that much facility

      • වැලිගමයා says:

        උබටත් ඉතින් ඇමරිකන් සොසේජ්ම ඕන නේද

  2. ඉන්දිකා ස්වර්ණමාලී says:

    මේක විශ්වාස කරන්න අමාරුයි. මොකද මේ දවස් වල වැස්ස හැටියට බලෙන් ගිනි තිබ්බත් ගිනි ගන්නවා බොරු. අනිත් එක වැස්සත් එක්ක එන සීතල හුළඟට ඔක්කොම සීතල වෙලා යනවා. මට පේන්නේ ආණ්ඩුව තෙල් නැව පෙන්නලා ආයෙත් තෙල් ගන්නන් උස්සන්න හරි ටැ ක්ස් උස්සන්න හරි හොර ගල් අහුලනවා වගේ. මොකද රටේ විදේශ විනිමය එළියට යන ප්‍රධාන මාර්ගය තමා තෙල් සහ කාර්. බල්මුකො මොකෝ වෙන්නේ කියල. ආණ්ඩුව මිනිස්සුන්ගේ බඩ තද කරලා ඇමැති මණ්ඩලේ ලොකු කරන් අවුරුදු 5 කාලා කාලා යයි යන්න.

    • ගරසරප says:

      ඔව්, ඔව් . මාර වැස්ස මූද මැද. මම මේ කුඩයක් ඉහලගෙන ඉන්නෙ හරි අමාරුවෙන්.

    • 2015 මීහරකා says:

      මොන එළදෙනක් ද මේ?
      මේක ඉන්දියාවට තෙල් ගෙනියන නැවක්. ඒක පිච්චුනාම අ.පට මොකුත් වෙයිද?
      අපේ සමුද්‍රය තෙල් වලින් අපවිත්‍ර වීම වැලැක්වීමට ගන්න ක්‍රියාමාර්ග මේ එළදෙන ට තේරෙන්නෙ නෑ.
      🐮🐃

    • Boo says:

      අනේ ඔවු විශ්වාස කරන්න එපා, සුද්දො නෙමෙයිනෙ කිවුවෙ. අඩුගානෙ අර්ජුන මහේන්ද්රන්වත් කිවුවොත් විශ්වාස කරන්න තිබුනා නේ.
      ඔබ වැනි සියල්ල දත් පඬිවරැ අපේ රටේ තොග ගනනින් ඉන්න නිසා තමයි රටට මෙහෙම වෙලා තියෙන්නෙ.

    • tutu says:

      උබෙ සීතල උනාට නැව පිච්චෙනවා

  3. tutu says:

    කලින් ඉංදියාවෙන් නිව්වා කිව්වනෙ ඒ වගේම ඉංදියාවම නිවයි නේ 😁

    • හැකහැක says:

      ඉන්දියාවයි ඉල්ලන්කාවයි ද‌ෙකම තරඟ‌ෙට කිව්වනේ නිව්වේ අපි,නිව්වේ අපි කියලා

  4. දිලිත් says:

    අපරාදෙ රෙස්ප්ට් සර් කිව්වෙ..