නිවුයෝක්වලත් ගෑස් නෑ.. ලංකාව ගැන මොන කතාද..

March 25, 2022 at 12:40 pm | lanka C news
නිවුයෝක්වලත් ගෑස් නෑ.. ලංකාව ගැන මොන කතාද..

ඉන්ධන සහ ගෑස් හිගය ශ්‍රී ලංකාව පමණක් නොව සමස්ත ලෝකයම මුහුණ දී සිටින අර්බුදයක් බව කර්මාන්ත ඇමති එස් බී දිසානායක මහතා සඳහන් කරයි.

ඇමරිකාවේ නිව්යෝක් නගරයේ ද දැඩි ගෑස් හිගයක් ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කළ බව ද හෙතෙම පැවසීය.

බොරතෙල් නිපදවන රටක් නොවන ශ්‍රී ලංකාව ලෝකයම මුහුණ දෙන අර්බුදයට විසඳුම් සොයන්නේ කෙසේදැයි ඇමැතිවරයා විමසයි.

මීට පෙරද ගෑස්, ඉන්ධන හිගයන් ඇති වූ නමුත් ඒ කිසිදු අවස්ථාවක ජනතාව කලබලයට පත් නොවූ බවත් මෙවර ඉන්ධන හිගයක් ගැන ඇමතිවරුන් පවා ප්‍රකාශ නිකුත් කිරීම නිසා ජනතාව කලබලයට පත්වූ බවද හෙතෙම සඳහන් කළේය.

අද ඉන්ධන හිගයට හේතු වී ඇත්තේ ජනතාව කලබල වී අනවශ්‍ය පරිදි ඉන්ධන රැස් කිරීම බවත් ඔහු කියා සිටියි.

කෙසේ නමුත් පසුගිය දිනවල පැවැති තරම් ඉන්ධන පෝලිමක් අද දක්නට නැති බවද පැවසූ ඔහු කොළඹ සිට මහනුවරට දක්වා අද කිසිදු ඉන්ධනහලක පෝලිමක් නොතිබූ බවද පැවසීය.

24,833 views

33 Comments to “නිවුයෝක්වලත් ගෑස් නෑ.. ලංකාව ගැන මොන කතාද..”

  1. Nihal says:

    මූ වගේ මී හරකෙක්. දන්න මගුලක් කතා කරපිය.

  2. නිමල් says:

    මේකා new york කියල හිතාගෙන ඉන්නේ ලන්කාවේ ගමකටද. බූරැවා. කඩප්පුලියා. වල් බල්ලා. හෙන හත වැදියන් මුන් ඔක්කෝටම

  3. 0.00069 BIYYO says:

    කාලකණ්නියෝ………මිනිස්සුන්ගෙ ප්‍රශ්න විහිලුවට ගන්න එපා.මෙච්චර කාලයක් සද්දෙ වහගෙන හිටියා කැබිනට් එකට දාගත්ත ගමන් කුණු කාණු කට අරිනවා !
    YOU WILL DESERVE A APPROPIATE ACTION VERY SOON !!

Main News