‘නිවුයෝක් ටයිම්ස්’ට එරෙහිව මහින්ද නඩු දමයි..
July 2, 2018 at 12:00 pm | lanka C news
නිවුයෝක් ටයිම්ස් පුවත්පතට හා එහි මාල්යවේදිනී මරියා අබිබබ් ට විරුද්දව නීති මගින් කටයුතු කිරීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර ඇත.
තමන් ඉලක්ක කරගෙන පල කර ඇති සාවද්‍ය මාධ්‍ය වාර්තාවට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගවලට යොමු වන බව පැවසූ ඔහු තම හිතවතුන්ගේ ඉල්ලීම නිසා මෙම ක්‍රියාමාර්ගය ගන්නා බවද කීවේය.
ඔහු මෙම අදහස් පල කලේ කුරුණෑගලදී පැවති උත්සව සභාවක් අමතමිනි
පසුගිය ජනාධිපතිවරණයේදී චීන සමාගමක් විසින් ඩොලර් මිලියන 7.6ක මුදලක් මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිට ලබා දුන්නේ යයි නිවුයෝක් ටයිම්ස් පුවත්පත මෑතකදී වාරතා කලේ ශ්‍රී ලංකා රජයේ ආරංචි මාර්ග මුලාශ්‍ර කර ගනිමිනි.
Good decsion!!!
This is the joke of the year! Even Donald Trump can’t sue media in USA even if they accuse him of any wrongdoing, can it be true of false.That’s what’s called FREEDOM OF PRESS!
We’ll see how Mara gets NY Times to pay him for damages!
Just quit giving high talks in front of rural crowds in Sri Lanka and file a lawsuit against NY Times in an American court and see what happens.
What will our (in)famous Gonja say now?
ජිරි ලන්කාවේ මහා බැන්කුව හොරාකපු හවුල නිදැල්ලේ, පඹයාගෙ නිදියහනේ, දැන් පඹයා කිසි කතාවක් නැහැ, පඹරාලගේ කොටස ලඟාවෙලාලු
තැන් තැන් වල කියව කියවා ඉන්නෙ නැතුව නඩු දාන එකනේ ඇත්තේ
කියව කියව ඉන්නෙ නැතුව කරලා පෙන්නපන් කො හොර මහින්දයො
නාමල් වැස්සකට වත් පාසලකට ගිහින් නැහැ වගේ
උඹෙ අම්මට, හොර නාමලයො, උඹ කට පුක වහගෙන හිටපියකො ගොණො, මහින්ද මහත්තයා තොගෙ අමිමට හුකන්න මමයි පකයො එවන්නෙ. දැන් තොට හරිද?
ඉතින් ආයෙ උඹ එවන්න දෙයක් නෑ. මගේ අම්මට හු..න්නෙ මහින්ද තමයි.ඒ මගේ තාත්තා. ඒකෙ ආයෙ උඹට කොරන්න දෙයක් නෑ.ඒක ඉස්සර ඉඳන්ම වෙන දෙයක්.
පොල් බූරැවො..නීලාකාස හොරැ ට්‍රිලියනයක් හොරා කාපු තොපිලගෙ යහපලෙන පූට්ටුවෙ මහ එවුන්…ඒක මුලු රටම දන්නවා..ඒත් තෝ දන් නෑ..ගොන් නාම්බා…
He has not claimed any damages? WHY?
කලබල වෙන්න එපා. තාම නඩු දාලා නෑ.නඩු දාන්න තීරණය කලා විතරයි. හැබෑවටම නඩු දායිද කියලා බලමු ඉදිරියට!
I will believe when he files it. He will never do that. As he cant maintain the action in the US. He will NOT get into a witness box as he can’t face a cross examination.