නිවුයෝක් ටයිම්ස් කොල කෑල්ල අරගෙන මහින්දට මඩ ගහන්න කැදවූ මාධ්‍ය හමුව ඇනකොන්ඩා.. මාධ්‍ය ප‍්‍රශ්න කිරීමෙන් පුරවැසි ලොක්කන් අනාථයි..

June 29, 2018 at 10:39 pm | lanka C news
නිවුයෝක් ටයිම්ස් කොල කෑල්ල අරගෙන මහින්දට මඩ ගහන්න කැදවූ මාධ්‍ය හමුව ඇනකොන්ඩා.. මාධ්‍ය ප‍්‍රශ්න කිරීමෙන් පුරවැසි ලොක්කන් අනාථයි..

පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ මහතා වෙනුවෙන් චීනය විසින් ඩොලර් මිලියන 7.6ක් වැය කලේ යයි නිවුයෝක් ටයිම්ස් පුවත් වාර්තාව සම්බන්ධයෙන් අදහස් පල කිරීම සදහා පුරවැසි සංවිධාන එකමුතුව විසින් කැදවා තිබූ මාධ්‍ය හමුවකදී එහි නියෝජිතයන් දැඩි අපහසුතාවයට පත් විය.

මාධ්‍යවේදීන් අවස්ථා කිහිපයකදීම ප‍්‍රශ්න කලේ ‘නිවුයෝක් ටයිම්ස්’ වාර්තාව හැරුණු කොට අදාල චෝදනා සනාථ කල හැකි වෙනත් කිනම් හෝ ලියවිල්ලක් සතුව තිබේද යන්නයි.

ඒ ආකාරයේ කිසිදු ලියවිල්ලක් ඉදිරිපත් කරගත නොහැකි වීමත් සමගින් දෙපාර්ශවය අතර විවාදාත්මක තත්වයක් ඇති විය.

136 views

20 Comments to “නිවුයෝක් ටයිම්ස් කොල කෑල්ල අරගෙන මහින්දට මඩ ගහන්න කැදවූ මාධ්‍ය හමුව ඇනකොන්ඩා.. මාධ්‍ය ප‍්‍රශ්න කිරීමෙන් පුරවැසි ලොක්කන් අනාථයි..”

  1. Guna says:

    How was the revealing of WIKILEAKS as well as Fonseka’s money

  2. Niru says:

    Jokers like these Gonja and the Puttlam booruwa are back on the scene. Puttalam booruwa should first punish his son before talking to the press. The government vehicle this booru son destroyed is our money. He and son should be in jail

  3. Doratupala says:

    This is FANTÁSTIC!

    Every time these monkeys try to swing a bucket of slime at others it swings back at them splashing all over them right royally!

    😂

  4. මරියකඩේ ගාමිණී,අමිල හා සමන් says:

    සද්ද විද්ද රන්ජන් අල්පොන්සු නිවුයෝක් ටයිම්ස් මාධ්‍යවේදිනියට සිංහලෙන්ම අමතා දැන ගත් සියලු තොරතුරු මරිය කඩේ තුන් බෑයන්ට ලබා දුන්නේය.මරියකඩේ ගාමිණී,අමිල හා සමන් කවදත් කෑවේ බෙදාගෙනය​.මේ තිදෙනා මහ බැංකුවේ ඇලෝසියස් හිමි කර ගත් කොටස්වල උප කොටස්කරුවන් බවට පත්වූ පුවතක් පසුගියදා සැලවීමත් සමග භූමිතෙල් පහර කෑ ගැරඬින් සේ කුලප්පු වූ බව රටම දැක්කේය​.චීනය රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් මේ පුවත ප්‍රතික්‍ෂේප කලේය .මරිය කඩේ තුන් බෑයන් ඒ පුවත ප්‍රතික්‍ෂේප කලත් යූඑස් ඩොලර්ස් ප්‍රතික්‍ෂේප කරන්නේ නැත​.අමෙරිකාවත් ,ඉන්දියාවත් චීනය ලංකාව හා සහයෝගයෙන් ඉන්නා එකට මනාප නැති බව මේ තුන් බෑයන් හැරෙන්නට ලෝකයම දන්නා කරුණකි..ඒ සහයෝගය බිඳින්නට ඒ වෙළඳ දෙබෑයන් ඕනෑ තරම් ඩොලර් පොම්ප කරන්නටත් මැලි වන්නේ නැත​.2015 බල පෙරලියත් ඒ ඩොලරයේ හාස්කමක් මිස මරිය කඩේ තුන් බෑයන් ඇතුළු අධ්‍යාපනයට 6%ක් ඉල්ලූ ඩොලර් කපුටන්ගේ හාස්කමක් නොවේය​.මේ තුන් බෑයන් ඇතුළු නඩය ලෝකය හොල්ලන ඩොලරයේ සුවච කීකරු බලු කුක්කෝය​.චීනය ජනාධිපතිවරණය වෙනුවෙන් මහින්දට මූල්‍ය පහසුකම් සැලසුවා කියා උපකල්පනය කලහොත් මහින්දගේ පරාජයත් සමග අපතේ ගියේ චීනයේ සල්ලිය​.ඒකට අපට රුදාවක් නැත​.ඩොලර් පොම්ප කර බලය ලබා ගත් උන් මහ බැංකුව මහ දවාලේ බිඳ අපේ මුදල් හොරකම් කිරීම අපේ හිසේ සිට දෙපතුල දක්වා රුදාව හැදෙන කාරණයක් බව ඩොලරයට ආවඩන මරිය කඩේ සුවච කීකරු බලු කුක්කෝ දන්නේ නැත​.පරණ බෝතල් හා පරණ පත්තර වෙළඳාමක් පටන් ගත්තා නම් මේ තුන් බෑයෝ මෙච්චර ඇන ගන්නෙත් නැත​.

  5. Karu says:

    ආංඩුවේ මෙගා නාට්‍ය පේළියේ තජුඩීන්, එක්නැලිගොඩ, දහ අට බිලියනය, උදයංග දැන් චයිනා හාබර්.
    1.මේක ඉස්සර වුණා වැඩියි. චංදයට පෙර මෙය නිමාවක් කරගන්න මහින්දට පක්ෂ අයට කල් තියනවා.
    2.පිට රට සඟරාවක් කිව්ව පළියට ඇත්ත නොවේ.ඉරාකයට හා ඉරාණයට, ට්‍රම්ප්ට විරුද්ධව හිලරි ක්ලින්ට පක්ෂව මේ පත්තර සඟරා කාරයෝ විශාල ලෙස බොරු කීවා.
    3.මහින්ද කියන්නේ ජාතික නායකයෙක්.මේ පච පත්තර වාර්තාකාරයෝ මහින්ද ඉස්සරහ මොක්කුද?මහින්ද උන්ට උත්තර දෙන්නේ මොනවටද?ප්‍රශ්න දහයක් එව්ව නං උන් හිතනවාද මහින්ද ඒව ලාච්චුවේ දාගෙන නිකන් හිටියා කියල.මහින්ද කරුණු එකතු කරනවා එළියට එන කොට වැඩේ දෙන්න.
    4. මේ බොරුවලට විරුද්ධව නීති මගින් කටයුතු කළ හැකියි. ඒකටත් කල් තියනවා.

    අන්තිමට වෙන්නේ මේකත් අර බිලියන දහ අටට එකතු වෙන එකයි.

    මං හිතන්නේ කල් යනකොට ආංඩුවෙ දොස්තර කෙනෙක් මංගල ල රනිල්ලා මැරුණ කිව්වත් විශ්වශ කරන එකක් නෑ.

  6. සිංහල බන්ඩා says:

    වියන්ගොඩ කියන පරවැසියා බටහිරයන්ගේ මුදලට කහින හැමදාම කොටින්ට කඩේ ගිය NGO පරයෙක්. මූ රට නෙවෙය් අම්මා අප්පත් විකුනන්න පුලුවන් එකෙක්. ඉතින් මහින්දට බොරැ චෝදනා එල්ල කිරීම පුදුමයක් නෙවෙය්.

  7. Wijebahu says:

    Bloody mariakade woman paid by Derana and JO.

    • මට මතක නෑ says:

      අයියෝ,විජේබාහු කිසි රහක් නෑ බං,උඹ මරිය කඩේ උපන් බව දන්නව​.ඒත් උඹේ තාත්ත කව්ද කියල උඹ දන්නවද ?

  8. ෙජා්න් ෙකරී............ says:

    i….O… ෙඩාලර්….. මුං ෙගන් කිසි වැඩක් නෑ’………

  9. Ratnamalala says:

    මේ පුරවැසි පෙරමුණේ සූකර රැලට බදුම්කරේ ගැන පුවත්පත් සාකච්චාවක් කරන්න මෙච්චර තදියමක් තිබුණා කියල කාටද මතක් කරලා කියන්න පුළුවන් මුන් විහින් ඇනගන්න හැටි ළඟදීම බලාගන්න පුළුවන්.

  10. Darshana says:

    ඔන්න NGO කුක්කන්ට Dollar ටිකක් හොයා ගන්ඩ තවත් හොඳ අවස්ථාවක් ඇවිල්ල.

Main News