නිවුයෝක් ටයිම්ස් කොල කෑල්ල අරගෙන මහින්දට මඩ ගහන්න කැදවූ මාධ්‍ය හමුව ඇනකොන්ඩා.. මාධ්‍ය ප‍්‍රශ්න කිරීමෙන් පුරවැසි ලොක්කන් අනාථයි..

June 29, 2018 at 10:39 pm | lanka C news
නිවුයෝක් ටයිම්ස් කොල කෑල්ල අරගෙන මහින්දට මඩ ගහන්න කැදවූ මාධ්‍ය හමුව ඇනකොන්ඩා.. මාධ්‍ය ප‍්‍රශ්න කිරීමෙන් පුරවැසි ලොක්කන් අනාථයි..

පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ මහතා වෙනුවෙන් චීනය විසින් ඩොලර් මිලියන 7.6ක් වැය කලේ යයි නිවුයෝක් ටයිම්ස් පුවත් වාර්තාව සම්බන්ධයෙන් අදහස් පල කිරීම සදහා පුරවැසි සංවිධාන එකමුතුව විසින් කැදවා තිබූ මාධ්‍ය හමුවකදී එහි නියෝජිතයන් දැඩි අපහසුතාවයට පත් විය.

මාධ්‍යවේදීන් අවස්ථා කිහිපයකදීම ප‍්‍රශ්න කලේ ‘නිවුයෝක් ටයිම්ස්’ වාර්තාව හැරුණු කොට අදාල චෝදනා සනාථ කල හැකි වෙනත් කිනම් හෝ ලියවිල්ලක් සතුව තිබේද යන්නයි.

ඒ ආකාරයේ කිසිදු ලියවිල්ලක් ඉදිරිපත් කරගත නොහැකි වීමත් සමගින් දෙපාර්ශවය අතර විවාදාත්මක තත්වයක් ඇති විය.

136 views

20 Comments to “නිවුයෝක් ටයිම්ස් කොල කෑල්ල අරගෙන මහින්දට මඩ ගහන්න කැදවූ මාධ්‍ය හමුව ඇනකොන්ඩා.. මාධ්‍ය ප‍්‍රශ්න කිරීමෙන් පුරවැසි ලොක්කන් අනාථයි..”

  1. Asoka says:

    නිව් යෝර්ක් ටයිම්ස් කියන්නේ පච ලියන පත්තරයක් කියලා ඇමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවා ප්‍රසිද්දියේ කියලා තියෙනවා. ලංකාව කියන්නේ ස්වෙරී රාජ්‍යක්. නැතිව ඇමෙරිකාව මගින් පාලනය කරන නෙමෙයි. ඉතින් ලබ්බකටයැ ඇමෙරිකාවේ පත්තර කෑල්ලක තිබුන දෙයකට මුන් කෙලින්නේ. ඉතින් කියපල්ලකෝ ඇමෙරිකාවේ එවුන්ට ලංකාවේ ඇවිල්ලා ඕවා ඔප්පු කරලා පෙන්නන්න කියලා. ඔයවගේම එක කාලයක් කිව්වා ආසියාවේ හොඳම මුදල් අමෙති රවී කියලා. දැන් පේනවනේ උට ටිකදවසකින් වැලිකඩ ලගින්න වෙන්නේ මහබැංකුව කඩලා

  2. Wikramabahu says:

    madyawediniyage mahaththayagen uyandodaya gutikana videowak apata langadima dakinna heki wei wage.

  3. vishnu says:

    පුරවේස කමිටුවේ පරයෙනි ළඟදීම
    හැංගෙන්න තැනක් හොයාගනිල්ල
    මරියකඩේ ගැහැණු උඹලට වඩා
    දහස් ගුණයක් හොඳියි

  4. අතුල says:

    ජෝන් කෙරී කියනවා මහින්දගේ ආණ්ඩුව වෙනස් කරන්න රනිල්ට / සිරිසේනට සල්ලි දුන්නා කියල… ටයිම්ස් එකේ ගෙඩි පිටින් තියනවා…
    😑 ඔන්න දකින්නේ නෑ….
    👉 ආයෙත් පාරක් ටයිම්ස් එකේ තියනවා ලංකාවේ සහ බුරුමයේ ආණ්ඩු පෙරලන්න ඇමරිකාව ඩොලර් මිලියන 587ක් වියදම කරා කියල.
    😑 ඔන්න දකින්නේ නෑ….
    👉 ඊළඟට නිව්යෝර්ක් ටයිම්ස් එකේ පැනමා පේපර් වල ඉන්න ලංකාවේ ඇතුළු ලොක්කොන්ගේ නම් ගෙඩි පිටින් එලියට දෙනවා.
    😑 බුදාම්මෝ පේන්නෙම නෑ…..
    👉 ඕස්ට්‍රේලියාවේ පත්තර වල, ටීවිවල ප්‍රධාන පුවතක් විදියට යනවා සිරිසේන ඩොලර් මිලියන 200ක් අල්ලස් අරන් කියල. ඊළඟට ලෝක බැංකුවෙන් ඒ අදාල කොම්පැනි බ්ලැක් ලිස්ට් කරනවා වංචා තහවුරු උනාට පස්සේ.
    😑 නෑ නෑ… පේන්නෙත් නෑ දකින්නෙත් නෑ…
    👉 අම්මට සිරි ලංකාවෙම වාර්තා පදනම් කරගෙන නිව්යෝර්ක් ටයිම්ස් වාර්තාවක් ලියනවා මහින්ද රාජපක්ෂට චීන සමාගමක් මැතිවරණෙට සල්ලි දුන්නා කියල. හැබැයි සල්ලි දීපු අයගේ කිසිම සොලිඩ් සාක්ෂියක් නමක් ගමක් නෑ… හැබැයි සල්ලි දුන්නලු.
    😍 අඩේ…. මෙන්න ඇහැරෙනවා… දකිනවා… පුවත් පත් සාකච්චා තියනවා. බුකියේ පිටු ගණන් ලියනවා… බුදාම්මෝ ඒ ගැන පොතුත් ලියන්න හදනවා !!!
    රනිල් සිරිසේන එක්ක එකතුවෙලා පුන්නක්කු වල ගාන අඩු කරපු එක සාධාරණයි. තමන්ගේ උන් 🐮 වෙනුවෙන් 🐂🐃🐄 යමක් කරන්නත් එපැයි !!!!
    හිතපල්ලා..රෑ වැටුණු වලෙන් ගොඩට ඇවිත් ඇස් ඇරපල්ලා..(Lanka උපුටා ගැනීමකි)

  5. අතුල says:

    දැන් මේ කට්ටියට මතක නැද්ද 2015 රෙජීම් චේන්ජ් කරන්න ඇමරිකාව සල්ලි දුන්න කියන එක. ඒකෙන් කුට්ටියක් වියන්නටයි, පිරිමි නර්ස්ටයි, අඹර දමිලටයි, පුරවැසි බලයේ අනෙක් කුක්කන්ටයි ලැබුණා කියන කාරණා ගැන. එන්ජීඕ හොර නඩයට ලැබුණ මුදල් කොච්චරද කියලා හෙලි කරන්න බැරිද? රට කාපු අමන රැල. කෝ ඇමරිකාව දීපු සල්ලි. ඒවා කොහේද? ඒවා රාජ්යද තාන්ත්රි ක මට්ටමින් හෙලිදරව් වූ කරුණු. මේ චෝදනා චීනය ප්ර්තික්ෂේප කරන කොට රෙජීම් චේන්ජ් එකට වියදම් කළ මුදල් ගැන ඇමරිකාව පිළි අරගෙනයි තියෙන්නෙ.

  6. Ryan says:

    Dabara amila the great pariah dog of world who took money from allocius now talking bull shit? THIS guy should be prosecuted

  7. SUNIMAL says:

    කතෝලිකයන්ට බොරු කීවට ප්‍රස්නයක් නැහැ ඉරිදාට පල්ලි ගිහිල්ලා පව සමාකරගන්න පුළුවන්නේ එම නිසා මුලු ලෝකයටම බොරු කියනවා ආමෙන්

  8. බබා says:

    මේ නිව්ස් එකේ හෙඩිමෙ හැටියට මම හිතුව මේ හෙනට ඇනිල කියල. නමුත් එහෙම එකක් නෑ.සංයමයක් නැති මාධ්‍යවේදීනියක් කියන ගෑනියක් කෑගහනවා. පත්තරේ කරුණු සහිතව ඔප්පුකරල තියෙන ප්‍රවෘත්තිය ගැන කතාකරන්න පුවත්පත් සාකච්ඡාව තිබ්බහම වෙන මොනවද සාක්ෂි අහනවා.මෙතන චෝදනා ගනන්හිලවු එක්ක චෙක් ආපු එකවුන්ට් චෙක් ගිය තැන් සේරම තියෙද්දි මෙයා අහනවා වෙනත් සාක්ෂි.මේක අධිකරණයක්ද? මේක බොරුයි කියන්න මාධ්‍යවේදීය ලඟ තියෙන සාක්ෂි මොනවද? කොච්චර වහන්න දැඟලුවත් පර්සි මහේන්ද්‍ර හොරා කියන එක දිනපතා ඔප්පුවෙනවා. රට රවටන්න කියපු “ඩේසි ආච්චිගෙ මැණික් මල්ල සහ තවත් සුරංගනා කතා” අපිට මතකයිනෙ.

    • බබා උක්කුං says:

      බබා,ඕකමනෙ බං ගොන්ජ කියන්නෙත්.ගොන්ජ කථා කලානෙ බං ඇමරිකාවේ මාධ්‍යවේදිනියත් එක්ක පට්ට සිංහලෙන්.ඒ මනුස්සය හොල්මන්.ගොන්ජට එන්න කිව්වලු නිවුයෝක් ටයිම්ස් එකේ වැඩ කරන්න.බබා උක්කුංනෙ බං.බලපං මරිය කඩේ සෙට් එක දීපු ගේම​.උනුත් නිවුයෝක් යනවලු බං.මහ බැංකුවෙ සේප්පුව ගැන උන් දන්නෙත් නැහැල්ලු බං. උඹ ඒ ගැන මොකුත් දන්නෙ නැද්ද බබා.බබා උක්කුංනෙ බං.

Main News