‘නිවුයෝක් ටයිම්ස්’ පුවත ඇත්තක්.. මටත් සාරි-ඔරලෝසු ලැබුනා.. අල්ලස් ගත්තාට වහා දඬුවම් දිය යුතුයි..- දුමින්ද

July 1, 2018 at 10:00 am | lanka C news
‘නිවුයෝක් ටයිම්ස්’ පුවත ඇත්තක්.. මටත් සාරි-ඔරලෝසු ලැබුනා.. අල්ලස් ගත්තාට වහා දඬුවම් දිය යුතුයි..- දුමින්ද

මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය සදහා චීන සමාගමක් විසින් මුදල් දුන්නේ යයි නිවුයෝක් ටයිම්ස් පුවත්පත විසින් කර ඇති හෙදිදරුවුව සත්‍ය බව ඇමති දුමින්ද දිසානායක මහතා පවසයි.

එම කාලයේදී තමනටද සාරි හා ඔරලෝසු ලැබුනු බවත් ඇමතිවරයා කියයි.

වරාය ඉදිකල සමාගම විසින්ම මෙම මුදල ලබා දීම විශාල අල්ලසක් යයිද පවසන ඔහු මේ සම්බන්දයෙන් වගකිව යුත්තන්ට දඬවම් දිය යුතු බවද සදහන් කරයි.

162 views

23 Comments to “‘නිවුයෝක් ටයිම්ස්’ පුවත ඇත්තක්.. මටත් සාරි-ඔරලෝසු ලැබුනා.. අල්ලස් ගත්තාට වහා දඬුවම් දිය යුතුයි..- දුමින්ද”

  1. Diplomat says:

    If it’s true, what about the bribe you gave to Sabitha leasing her building for millions of public money

  2. සුජී says:

    මේ කන්ජා සුරුට්ටුවා අල්ලස් හැටියට සාරි සහ ඔරලෝසු අරගෙන තියෙනවා කියල ඌම කියද්දී මොකද අත්අඩංගුවට ගන්නේ නැත්තේ

  3. Dunja Gamin says:

    කොල්ලො මට මෙන්න මේ ගංජ කොටේ පත්තු කරල දීහං.කවුරු හරි මාව ඇහුවොත් මං නෑ කියල කියහං.මං යනව සබිතාපායට ඇලට් එකක් දාන්න​,සල්ලි ගෙවල ඕක වහල දාල තියන්න ඕනෙ නැහැනෙ බං.ආ,ඒක නෙමේ මටත් සාරි වගයක් හම්බ උනා.දෙන්න කෙනෙක් නෑනෙ බං.මගෙ සාරියත් මට නැති උනානෙ.හොඳ වෙලාවට ගංජ වඩියක් ගහන්න අතේ සතේ නැතුව ඉද්දි තමයි ඔරලෝසු ටික හම්බ උනේ බං.ඒකෙන් ඒක ෂේප් කරගත්ත.ගොවියො උදලු,කැති උස්සන් එනව මට දවල්ටත් හීනෙන් පේනව බං. සබීත පායට පෝර සහනාධාරෙ දැම්මට උන් මට නඩුු දායිද බං.කොල්ලො මට මෙන්න මේ ගංජ කොටේ පත්තු කරල දීහං.

  4. Berty says:

    දුමින්දයට සාරි ඔරලෝසු ලැබුතේ සබිතගේන්

  5. Kamal says:

    මමත් එකනම් පිලිගන්නවා මේකට සාරි සහ කාන්තා ඔරලෝසු දුන්න කියන එක මොකද ඒ වෙනකොටත් මේකව ගැහැණියෙක් කියල අඳුනගෙන හිටියේ අපේ මහින්ද ජනාධිපතිතුමා .

  6. Kamal says:

    මමත් එකනම් පිලිගන්නවා මේකට සාරි සහ කාන්තා ඔරලෝසු දුන්න කියන එක මොකද ඒ වෙනකොටත් මේකව ගැහැණියෙක් කියල අඳුනගෙන හිටියේ අපේ මහින්ද ජනාධිපතිතුමා .

  7. Rasiya says:

    මූට දෙන්න තිබුනේ සාරි නෙමේ චීත්ත.

  8. Ruvan says:

    You should have received a bra from Mahinda!

  9. KAMAL says:

    ooee thamusey kudu gahana ladey keneyk kiyala hthagananey saaari dunnnaey.

Main News