‘නිවුයෝක් ටයිම්ස්’ වාර්තාවට මහින්දගේ ප්‍රතිචාරය මෙන්න…
June 30, 2018 at 11:20 am | lanka C news
පසුගිය ජනාධිපතිවරණයේදී තම මැතිවරණ ව්‍යාපාරය සදහා චීන සමාගමක් විසින් ඩොලර් මිලියන 7.6ක මුදලක් ලබා දුන් බවට ‘නිව්යෝර්ක් ටයිම්ස්’ පල කර ඇති වාර්තාව තම දේශපාලන විරුද්ද වාදීන් විසින් තමනට මඩ ගැසීමේ අරමුණෙන් සිදු කරන ලද්දක් යයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
වත්මන් රජය බලයට පත් වූ දා සිටම සිදු කලේ රාජපක්ෂ පවුලට මඩ ගැසීම පමණක් යයි පවසන ඒ මහතා ජනතාව එය ඉතා හොදින් දන්නා බවද කියා සිටී.
අද වන විට රාජපක්ෂ පවුලට පමණක් නොව ගෝටාභය රාජපක්ෂ නමටද බිය වී සිටින්නේ යයිද ඔහු සදහන් කරයි.
මේ සියළු දෙනාටම ජනතාව මැතිවරණයේදී පිලිතුරු දෙනු ඇති බවද ඒ මහතා වැඩි දුරටත් කියා සිටියේය.
පොළොන්නරුවේ වැලි හොරු ගස් හොරු වී හොරු ගැන කථා නැහැ ලැජ්ජයි
Only 138 people read this New York Times Article.
Fake news.
Typically, yahoo news is read and commented on by 15000-20000.
Nobody interested in fake New York Times written by the immigrated editor.
People like you lying without a shame. When Percy Mahendra steals people’s money you people trying to cover him. In that article 138 is the number of people who left comments about it. It is not the number of readers of that article. As you know everyone who read an article do not leave comments. This kind of article only important for Sri lankans and may be for some chinese. Even it is important, most of the Srilankans or Chinese can not read this article. Its easier to them to read a translated version of this article. Please do not try to mislead readers.
“Please do not try to mislead readers.” Baba-hukum ! Why don’t you tell that to yourself and also that biach who got fed with the bogus details from the people inside the SL govt. ? Either you idiots have such hatred for the Rajapaksa clan or you have such low morals that you will write anything to deceive people for a pittance of money. Either way you need to look in the mirror and contemplate what a low life you are.
Mahinda loka hora…hora hora hora hora Mahinda hora hora hora..
This is what “Baiyyo” telling. When something published with all the details and if it is not true without taking any leagal actions slaves strarts bitching about it without a reason.Because they cannot take any action against it as all the news is true.
Baba,
It seems that you are another idiot from old US Obama region. Do you have any evidence to believe that these transactions have taken place? But old Obama-Hilary administration is the one who gave Ranil and My-3 gang to topple Mahinda government unethical manner. Not only that they gave money to Myanmar and Sri Lanka.
You are a loser who hates the leader removed the country from terrorist clutches! Get Educated bastard!
@nilu-USA,
So, do you have any evidences to say that obama-hilary gave money to RW and MS to topple the previous regime? Please enlighten us
Only 138 people read this New York Times Article.
Fake news.
Typically, yahoo news is read and commented on by 15000-20000.
Nobody interested in fake New York Times written by the immigrated editor.
ඕව සේරම එකතුකලත් ඩොලර් මිලියන 7.7 වෙනවද? මේවනේ ජාත්‍යන්තර ගැහිලි. හරි ලේසි මම ගත්තෙ නෑ කියන්න. නමුත් ගනන් හිලවු චෙක් ආපු විදිහ ඔක්කොම තියෙද්දි මං ගත්තෙ නෑ කියල හරියන්නෑ.ඇයි මේ වාර්තාවට විරුද්ධව නීතිමය කටයුතු නොකරන්නෙ?
baba ලැජ්ජ නැතුව තවත් යහපාලනයට කඩේ යනවද? දැන් රාජපක්ෂලාගේ ඩොලර් බිලියන් 18ට තව ටිකක් එකතු වෙලා නේද? උඹලා වගේ මිනිස්සු ඉන්නවා කවද්ද රටකට හරි ගියේ.
Mewa okkoma rajaye horakam wahaganna ona nisa karana gajabinna alankara prabhandana. Amerikawe paththara wala thiyena dewal hoyanna kalin maha banku horakamata sambanda ewun hiragedara gal karapalla.
බැංකු හොරකමට කලින්නෙ මේව උනේ.මේව තමයි කලින් හොයන්න ඕන. අරකට අඩු තරමෙ දෙන්නෙක් රිමාන්ඩ්. පර්සිගෙ හොරකම් වලදි සල්ලි අතුරුදන් වෙනවා.හොරකම් කරපු එකෙක් නෑ.
Pukluwannam Percy ge ekek hari remand karawala balanawako. Ay thamuselata NY-times walata kiyala liyanna puluwannam, lankawe judge kenekuta kiyala mahinadawa hire danne naththe? Puluwannam karala pennanawa? Mokada US $ 18 Billion walata une? Mewa dakala walge wikagena Emaergency yanna epa ooi!
අපිට ආරච්චි විදියට නම් ඔය කිසිම යහපාලන ජඩයෙකුට පමණක් නොව උන්ගේ බලුපැටියෙකුටවත් අපෙ සමාවක් නෑ ඕං ආයිබොවන්ඩ.
ඇයි උඹ ලොක්කෙක්ද? යකෝ ගෙම්බෙක් කොච්චර පිම්බුනත් අලියෙක් වෙන්නෙ නෑ.පිපිරිල මැරෙනව මිසක්.
MAHINDA JANADIPATHI THUMANI
OYA ANNDUWA MAGODI
WALATA OBA THUMA
SALIYA YTHU NAHA.
MAHA JANATHAWA
WELAWATA OBA THUMA
RAJA KARAWAWE
JAYAWEWA.
පර්සි මහේන්ද්‍ර හිටපු ජනපති, නැතිව ජනපති නෙවෙයි.අනික 2015 ඔය ජනපති තමා පැරදිලා ගෙදර ගියේ. ගම්සබා, සමුපකාර, ක්‍රිඩා සමාජ වගේ ජන්ද දිනුව කියල මහ මැතිවරන ජනාධිපතිවරන දිනන එක ලේසි නෑ.
ඒ වගේම 2015 ජනාධිපති/අගමැති කම් එවුන්ටත් දැන් සමූපකාර චන්දයක්වත් දින ගන්න බැ නේද ගොන් බාස් ? තෝ දැනගන් නිව්යෝර්ක් ටයිම්ස් නෙමෙයි මොකා මොනවා කිව්වත් මේ රටේ මිනිස්සු තවත් ගොනාට අන්දන්න තොපිට බෑ. මේ රට ඉවරෙටම උලා කාපු කාපු තොපේ ජඩ පාලන හොර නඩයටත් බෑ
Mahinda pal hora… tropical monawa kiwwath.. oka hora
May be a soon elections ,Tajudeen may re’-born and Aloysius may be out of the jail..😃
If he didnt get (money) BRIBES from China, let him give a Affidavit accordingly. Also he should give Affidavit that he didnt play out of Ysunami Money.
well done sir
You have been very careful to not to say that you didn’t take…
මෙම ලිපිය අසත්‍ය හෝ වැරදි සහගතබවක් නොකියන්නට පර්සි මහේන්ද්‍ර ප්‍රවේසම් වී ඇත. ඔහු කියා ඇත්තේ තමන්ට හා තම පවුලට මඩගසන බවකි.
Mahinda hora.. oka maha hora…mulu lokema danna Tsunami hora…