නිවුයෝක් ටයිම්ස් සත්තම සත්තයි.. මහින්දට චීනා සල්ලි දුන් හැටි මං හෙලි කරනවා..- අනුර

July 15, 2018 at 3:50 pm | lanka C news
නිවුයෝක් ටයිම්ස් සත්තම සත්තයි.. මහින්දට චීනා සල්ලි දුන් හැටි මං හෙලි කරනවා..- අනුර

මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපතිට චීනයෙන් මුදල් ලබා දුන් ආකාරය හෙලි කිරීමට සුදානම් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසයි.

අදාල සියලු විස්තර එන සතියේ පාර්ලිමේන්තුවේදී හෙළි කරන බවද ඒ මහතා සදහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ මහරගම පැවති සම්මත්‍රණයක් අමතමිනි.

තමනට නිශ්චිතව තහවුරු කල නොහැකි බොහෝ දේ ප‍්‍රකාශ කිරීමට දේශපාලඥයන් පාර්ලිමේන්තු යොදා ගන්නා බව බොහෝ දෙනා දනිති. මන්ද එහි සිදු කරන කිසිදු ප‍්‍රකාශයක් අධිකරණය හමුවේ අභියෝගයට ලක් කිරීමට නොහැකිය.

මෙරට රජයේ තොරතුරු උපුටා දක්වමින් නිවුයෝක් ටයිම්ස් පුවත්පත පසුගියදා කියා සිටියේ මහින්ද රාජපක්‍ෂ මහතාට 2015 ජනාධිපතිවරණයේදී චීනයෙන් ඩොලර් මිලියන 7.6ක් ලබා දුන් බවයි.

2010 වසරේදී පැවති ජනාධිපතිවරණයේදී පොදු අපේක්‍ෂක සරත් ෆොන්සේකාට ලබා දුන් මුදල් ජවිපෙ විසින් වෙනත් වැඩ සදහා ලබා ගත්තේ යයි කොලඹ ඇමරිකානු තානාපති කාර්යාලය විසින් යවන ද කේබල් පනිවුඩයක් විකිලීක්ස් වෙබ් අඩවිය විසින් හෙලි කර තිබින.

216 views

41 Comments to “නිවුයෝක් ටයිම්ස් සත්තම සත්තයි.. මහින්දට චීනා සල්ලි දුන් හැටි මං හෙලි කරනවා..- අනුර”

  1. හුරෙඑඑහ්!!!!!,,,,කමෝන්!!!!!,,,,,
    හෙළි කොරන්න රතු අයියේ යේ යේ යේ””””””””
    අර්ජුනය කෝ කියල පොනිලගෙනුත් ඒ ගමන්ම අහන්න<<<<<<< හොන්ඳ…
    නියමෛ….නියමෛ …..නියමෛ ,,,,,,,<<<<<<<<<<………..

  2. Wahab says:

    Your freind USA UK threatening to punish our forces and patriotic leaders and China supported us providing weapons and funds to eliminate terrorism whole country knows it and you are biting the hand which fed us

  3. Sunil says:

    නිව්යෝක් ටයිම්ස් පර්සිගෙ සරම කැඩුව ඒ පාර අනුර කුමාර සහෝදරයා පර්සිගෙ අමුඩෙත් කඩයි වගේ

    • බබා says:

      ඌ පුංචි අම්මගෙ පෙට්ටියත් කැඩුව නේද?

    • Open Mind says:

      බල්ලො බිරුවට කඳු පාත්වෙන්නෑ ගොනෝ.

  4. cim says:

    චීනෙන් මහින්දට කෝටි ගනනක් දුන්නනම් කොච්චර හොඳද? ලංකාව ඇතුලට විදේශ මුදල් ගලා ඒමක්නෙ.
    ඒකට අකමැති වෙන්ඩ පුලුවන් ලපයා වගේ කුහක ජෙප්පන්ට පමනයි.

    • බබා says:

      චීනෙන් දීපු ණය මුදලක කොටසක් පර්සි මහේන්ද්‍ර සාක්කුවෙ දාගත්තහම අපි හැමෝම අකමැතියි.තෝ වගේ පොල් බූරුවෙක් ඇරෙන්න. මොකද මේ ණය මුදල අපි වගේම රටේ ඉදිරි පරම්පරා ගානකුත් ගෙවන්න වෙන නිසා.කරුණු කාරණා දන්නෙ නැත්තම් බයියගෙ වහල්කම විතරක් හිතේ තියාගන ගොං කතා නොකිය ටිකක් කියවල,හොයල බලපන්.

      • Tax Officer says:

        බබා උඹනම් බබෙක්ම තමයි!

        චීනෙන් ලැබුන නයක්නම් ඒක ලැබෙන්නෙ මහා භාන්ඩාගාරයට. පුද්ගලයන්ගෙ අතට කිසිම රටක් නය දෙන්නෙ නෑ තෝසෙ කඩවල් එක්ක ගනුදෙනු කරනව වගේ. ඒ නය මුදලින් කොටසක් මහින්ද සාක්කුවේ දාගත්තනම් කවුරු හරි දකින්ඩ ඕනෙ මොකද භාණ්ඩාගාරෙ යතුරු තියෙන්නෙ මහින්ද ගාව නෙමේනෙ.

        හොඳයි පුලුවන්නම් කියනව මහින්ද සාක්කුවේ දාගත්ත මුදලයි දිනයයි හරියටම.

  5. ඇත්ත says:

    මෙහෙමනෙ වෙලා තියෙන්නෙ, චීනා මහින්දට සල්ලිදීල නෑ.
    චීනා කාටහරි සල්ලි දෙනකොට මහින්ද ලග ඉඳල තියෙනව.

    ඒකයි වෙලා තියෙන්නෙ.

  6. සීගිරි says:

    චීනය සම්භන්දය‌ෙ‌න් අනුර කුමාර හා විමල් විිිිරංවශ ද‌ෙ‌බෑයන් ඉන්නේ ඉන්නේ එකම ස්ථාවරයකයි.

  7. මූ වගේ අමන ප්‍රෝඩා දේෂපලුවෙක් මෑත ඉතිහාසයේ පහලවූ කාලයකි මූ හිතාගෙන ඉන්නේ ලංකාවේ මෝඩයන් පමණය ඉන්නේ කියා මූ කොරන්නේ හෝඩියේ පංතියේ ඉන්න ලමයි වගේ මෝඩ ජෝක් අනිකුත් සියලු පක්‍ෂවලට ලංකාව කොරන්න බැරිය එහි ඉන්නේ ගොන්නුන්‍ය අවුරුදු70ක් තිස්සෙම ලංකාව කැවාය වැඩ බැරි එවුන්‍ය අපිටපමණයි කොරන්න පුලුවන් කියා මෝඩයන් ඇඳවීමය මේවගේ උගත් කියා නූගත් ජෝක් දමා මහජනයා මුලාකිරීමට නැවත වතාවක් මහජනයා ඉඩනොදෙමී ඔය ගොන් පාට් 1948 දී දමපු ඒවාය ලංකාවේ ගොන්නුන් සහ මීහරක් නොමැති බව මට නම් විෂ්වාසය​????????????

  8. එංගල්තිනා says:

    “නිවුයෝක් ටයිම්ස් සත්තම සත්තයි” ජවිපෙ නායක.

    “ධනපති පුවත් පතක ශීර්ෂ පාඪයකින් එහාට සිතන්නට බැරි පුද්ගලයෙකුට විප්ලවවාදියකු
    විය නොහැක” V.I. ලෙනින්.

  9. cinagen gathata togey ammage eccount ekya sali pitaratiyanta adaladunney nahney apthyo.ubalata meysasrey giyasarey wageywata hammba waney nha.

    • Viparamaa says:

      At the same time , can you disclose more details to the nation about 2500000 rupees given to you all by Wijedasa Rajapakse as election expenses (what Wijedasa Rajjpakse himself disclosed)? Also to the nation , what are the other countries which give funds to your party
      to rift and divide the progressive people in this country in order pave the way for their local agents to come to power?

  10. Roha says:

    2010 වසරේදී පැවති ජනාධිපතිවරණයේදී පොදු අපේක්‍ෂක සරත් ෆොන්සේකාට ලබා දුන් මුදල් ජවිපෙ විසින් වෙනත් වැඩ සදහා ලබා ගත්තේ යයි කොලඹ ඇමරිකානු තානාපති කාර්යාලය විසින් යවන ද කේබල් පනිවුඩයක් විකිලීක්ස් වෙබ් අඩවිය විසින් හෙලි කර තිබින

Main News