‘නිවු ඩයමන්ඩ්’ නෞකා ගින්නෙන් කිසිම සත්වයෙක් මැරුනේ නෑ.. කඩොලාන පද්ධතියට කිසිම හානියක් වෙලා නෑ…- සභාපතිනි.. එනිසා වන්දි මුදල අඩු කරයි…

March 13, 2022 at 2:10 pm | lanka C news
‘නිවු ඩයමන්ඩ්’ නෞකා ගින්නෙන් කිසිම සත්වයෙක් මැරුනේ නෑ.. කඩොලාන පද්ධතියට කිසිම හානියක් වෙලා නෑ…- සභාපතිනි.. එනිසා වන්දි මුදල අඩු කරයි…

කොළඹ මුහුදු සීමාවේ ආපදාවට ලක් වූ ‘නිවු ඩයමන්ඩ්’ නෞකාවෙන් කිසිම මුහුදු සත්වයෙක් මිය ගොස් නැති බවත්, කොරල් පරයකට හෝ කඩොලාන පද්ධතියට කිසිම හානියක් සිදුව නැති බවත් සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කරයි.

එහි සභාපතිනි දර්ශනී ලහදපුර මහත්මිය මේ බව කියා සිටියේ කෝප් කමිටුව හමුවේ සිදු කළ ප්‍රශ්න කිරීමේදීය.

අදාළ නෞකාවෙන් සිදුවීෙම් හානිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ගෙවිය යුතු වන්දි මුදල අඩු කර තිබීම සම්බන්ධයෙන් ද එහිදී ප්‍රශ්න කරන ලදී.

58,345 views

30 Comments to “‘නිවු ඩයමන්ඩ්’ නෞකා ගින්නෙන් කිසිම සත්වයෙක් මැරුනේ නෑ.. කඩොලාන පද්ධතියට කිසිම හානියක් වෙලා නෑ…- සභාපතිනි.. එනිසා වන්දි මුදල අඩු කරයි…”

  1. Tintin says:

    Mulu veralama kalupatawela malu marila veralata gahagena avilla. Ema kale channel wala news baluwama oppu karanna puluwan. Malu welendata thama rakiyawa ahimi wela.

  2. දිනේෂ් says:

    කොහොමත් අපි දැනන් හිටියා මේ ටික වෙනව කියල. මුලින්ම දැගලුවේ සිංහයෝ වගේ. ඒත් ටික දවසක් යනකොට නැව ගැන කථාවක් වත් නෑ. ඔය මැඩම් නැව් සමාගමෙන් ගත්ත ගාන හරියටම කියන්නකෝ හැමෝටම දැන ගන්න පුළුවන් වෙන්න…

  3. ගොනාට අo says:

    මේකිගේ ගාන කීයද?

  4. LalithM says:

    මහඵවුන්ට දික්කරන්න විතරක් දන්න එකියකට මීට වඩා මොනවද කරන්න පුළුවන්. සමුද්‍ර ආරක්ෂණය කියන විෂය දන්න අය අපේ රටේ ඉන්නව කියල කියන්න අමාරුයි.කොහේ හරි විශේෂඥයකුට කියල කරවගන්න තිබුන දෙයක් ජරාවට යට කරල වගේ.

  5. සකු says:

    රත්ත්‍රන් හොර රෝහිත ගොඩ ගියා කාලකන්නි රජයෙ සේවකයන් ගෙ කර පිටින්

  6. අපි says:

    ඕනේ ම රජයෙ සෙවකයෙක් තම ලමයි න්ට උසස් අද්‍යාපන ය නොමිලේ ඕස්ට්‍රේලියාවෙ හො එන්ගලන්තෙ හො අමරිකාවෙ දෙනව නම් ඕනේ ම ගූ වෙඩක් කරයි

  7. පින් පඩියෝ says:

    තව ටික දවස කින් පවු ල් පිටින් පිට රට පදිංචි යට යයි. පව් අපි

  8. මිල්රෝයි වෙන්නප්පුව says:

    තොටයි තොගෙ පවුලටයි හෙනම වැදිය

  9. අපි says:

    මුන්ගෙ ලමයි න්ට හිටන් හෙන වදින්න ඕනේ අන්ගවිකල වෙන්න ඕනෙ මුන්ගෙ ලමයි

  10. Rosy says:

    A KESBAWO OKKOMA AMAL GENALLA DAAPU UN !!!

Main News