‘නිවු ඩයමන්ඩ්’ නෞකා ගින්නෙන් කිසිම සත්වයෙක් මැරුනේ නෑ.. කඩොලාන පද්ධතියට කිසිම හානියක් වෙලා නෑ…- සභාපතිනි.. එනිසා වන්දි මුදල අඩු කරයි…

March 13, 2022 at 2:10 pm | lanka C news
‘නිවු ඩයමන්ඩ්’ නෞකා ගින්නෙන් කිසිම සත්වයෙක් මැරුනේ නෑ.. කඩොලාන පද්ධතියට කිසිම හානියක් වෙලා නෑ…- සභාපතිනි.. එනිසා වන්දි මුදල අඩු කරයි…

කොළඹ මුහුදු සීමාවේ ආපදාවට ලක් වූ ‘නිවු ඩයමන්ඩ්’ නෞකාවෙන් කිසිම මුහුදු සත්වයෙක් මිය ගොස් නැති බවත්, කොරල් පරයකට හෝ කඩොලාන පද්ධතියට කිසිම හානියක් සිදුව නැති බවත් සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කරයි.

එහි සභාපතිනි දර්ශනී ලහදපුර මහත්මිය මේ බව කියා සිටියේ කෝප් කමිටුව හමුවේ සිදු කළ ප්‍රශ්න කිරීමේදීය.

අදාළ නෞකාවෙන් සිදුවීෙම් හානිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ගෙවිය යුතු වන්දි මුදල අඩු කර තිබීම සම්බන්ධයෙන් ද එහිදී ප්‍රශ්න කරන ලදී.

58,345 views

30 Comments to “‘නිවු ඩයමන්ඩ්’ නෞකා ගින්නෙන් කිසිම සත්වයෙක් මැරුනේ නෑ.. කඩොලාන පද්ධතියට කිසිම හානියක් වෙලා නෑ…- සභාපතිනි.. එනිසා වන්දි මුදල අඩු කරයි…”

  1. Balana Rala says:

    Ops…..cat came out of the bag….she is full of fraud and curruption…..should be terminated from her position immediately.
    President should have a backbone to take bold decisions.
    We don’t need a president who is just laughing and spending time….we need a strong leader to bring the country up again.
    This woman and the rest of her officials should immediately be terminated. Banned from holding any public positions.
    What a disaster……

  2. හෙලයා says:

    ඔව් මැරුන උන් ඔක්කොම තොපි වගේ කාලකන්නි නිසා සිය දිවි නැතිකර ගත්තා.. පගාවට ක දෙන උන්ට කිසි ලජ්ජාවක් නැහ

  3. මැදමුලනෙ මුත්තා says:

    මේවගේ ගොං, ඔලමොට්ටල මැටිමෝල් ගෑණු රජයේ වගකිවයුතු තනතුරැවලට පත්කරන්නේ කවුද? මුංවගේ එවුන් ගෝල්ෆේස් ඉදිරිපිටට රැගෙන ගොස් අමු නිර්වස්ත්‍ර කර කසපහර ගසා එලවා දැමිය යුතුයි.

  4. Nimal says:

    mewage hora hattea thamai mea kalakanni anduwea wahllu wella innea. thawa tika dawasi ohoma yanko……

  5. Cyril says:

    This assessment is totally wrong. Right professionals had not been contacted. Members of professionals involved in this assessment is academics but not experts in this field. I knew this end result at the very begining.

  6. Bandula says:

    මැරිච්ච අහිංසක කැස්බෑවන් ගැන මේ ගෑනි මොකද කියන්නේ .මේ රටේ දේශපාලුවෝ වගේම තමයි මුන් ඔක්කොම .දූශීත කාලකන්නි .

  7. hectoraustralia says:

    රජපක්ශලගෙ ඔක්කොම හොරු මන්කොල්ල කරයො මෙගෙනිත් ඉතින් සබාපති කෙනෙක් නෙ අන්ඩුවෙන් පත් කරපු

  8. sumith says:

    One country one Law ?

Main News