නිවු ෆෝට‍්‍රස් සමාගමේ ලාංකිකයෙක් ඉන්නවා.. ඒක අපට මොන තරම් ආඩම්බරයක්ද….

December 28, 2021 at 3:20 am | lanka C news
නිවු ෆෝට‍්‍රස් සමාගමේ ලාංකිකයෙක් ඉන්නවා.. ඒක අපට මොන තරම් ආඩම්බරයක්ද….

ඇමරිකාවේ නිවු ෆෝට‍්‍රස් සමාගම ශ්‍රී ලංකාවට පැමිණීම ශක්තියක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා සඳහන් කරයි.

එම සමාගම රටට අඩුවට ගෑස් ලබාදෙන බවත් විදුලි බලය නොකඩවා අඩු මිලට ලබාදීමට එකඟ වී ඇති බවත් ඔහු පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

නිව්පෝට්ට‍්‍රස් එනර්ජි සමාගම අපේ රටට පැමිණීමත් ශක්තිමත් එකක්. දැන් විදුලි බලමණ්ඩලය ලොකු සටනකට ලෑස්ති වෙනවා. ඇයි මේ සමාගම අපට ගෑස් දෙන්නේ අඩුවට. ඒ වගේ විදුලියත් නොකඩවා අඩුවට දෙන්න එකඟවෙලා තියෙනවා. ඒ විදියටයි ඒ සමාගම යෝජනා අපට ඉදිරිපත් කර තිබෙන්නේ.

දැන් කියනවා මේ කෝපරේෂන් එකට රාජපක්ෂවරුන්ට සම්බන්ධයක් තිබෙන බවට. මෙහි පරිපාලන විධායක ලෙස කටයුතු කරන ශ‍්‍රී ලාංකිකයෙක්. ඔහු ලොව පිළිගත් විශේෂඥයෙක්. ඔහු ලෝකයට අලූත් දේවල් විශාල ප‍්‍රමාණයක් නිර්මාණය කර පේටන් බලපත් ලබාගත් කෙනෙක්. එහෙම කෙනෙක් නිව්පෝට්ට‍්‍රස් සමාගමේ සෙකනින් කමන්ඩර් හැටියට ඉදීම ශ‍්‍රී ලාංකිකයන් හැටියට අපට මොන තරම් ආඩම්බරයක්ද. ඔහු රාජපක්ෂ පවුලට සම්බන්ධකම් තියෙන කෙනෙක් නොවෙයි. මේ රටේ සිටි දීප්තිමත් කථිකාචාර්යවරයෙක්. ඔහුත් සමග ඒ සමාගම ලංකාවේ ආයෝජනයකට පැමිණීම ඉතා වාසිදායක දෙයක්.

34,453 views

20 Comments to “නිවු ෆෝට‍්‍රස් සමාගමේ ලාංකිකයෙක් ඉන්නවා.. ඒක අපට මොන තරම් ආඩම්බරයක්ද….”

  1. සහොදරය says:

    මූට එමති කමක් දෙනව නම් මූ ගාලු පාරේ කලිසම ගලවගෙන නෙවිලා උනත් ඉදීයි.
    කොහොම රස එද්ද කෙබිනට් එමති කම.

    මේ මුලු රටෙන් ම දේශපාලකයන් හා ඔවුන් ගේ සමීපතයන් සමාජයෙ න් කොන් කරමූ.

  2. අපි ජේවීපී says:

    මේ ඉස්සර හොඳ ජේවීපී කාරයෙක් තමා
    පන්ති 5ටම සහාබාගි උන හොරු

  3. Sun says:

    Mr blank head, learned international politics from the American crooks. They say yes for everything.

  4. Nimal says:

    ME WAGE WAHALLU HIND THAMAI APITA METHARAM VIPATHAK WELLA THIYENEA. MU MEPARA AMATHIKAMAKAMATA BALAGENA INNEA , EKA THAMAI OYA NAYATA KAHINNEA. KALAKANNI HETTA, MUNTA HITOPASS GAHANDA ONEA.

  5. 0.00069 BIYYO says:

    මූට නෙවෙයි තඩිබාන්ට ඕනේ, මූට චන්දෙ දෙන නුවර එළියේ, මහනුවර බූරුවන්ට

  6. David Milli-banda says:

    මේ ඉස්සර හොඳ ජේවීපී කාරයෙක් පන්ති 5ටම සහාබාගි උන. Moo horek nam dan inna JVP karayo kamba හොරු wenna onay. okkoma හොරු

    Throw a ministerial bone for supporting Basil.

  7. ashan says:

    ඇ බොල ගොං හරකෝ එහේතමි එකාට ලංකාවේ ජොබක් දිපං දිලා කියපං ගොඩදාලා දේන්න කියලා තොපි වගේ හරක් ඉන්නවට වඩා හොදයි

  8. මෝ says:

    මූ වාසියක් තියෙනවනං ගූ උනත්කන බල්ලෙක්.මුගේ ඉතිහාසයම ඒ වගේ ගද ගහන අසූචි වලක්.මුන්ව පාර්ලිමේන්තුවට යවපු උන්ටයි ගූ ගහන්න ඕනෙ.

  9. Stanly says:

    මේ වගේ මිනිස්සු තමයි ශ්‍රී ලංකාව ඔය තත්වෙට පත් කරේ. උපාධියක් තිබුනට හෙන හොරෙක්. ඒ වගේම ශ්‍රී ලංකාවේ මහජනතාවත් ඉතාම අනුව නයි. හේතුව පිටරට ගිහිල්ලා රස්සාවක් කරන එක ලොකු දෙයක් කියලා තමයි හිතාගෙන ඉන්නේ. තමන්ගේ රටේ නිවැරදිව ජීවත් වෙන්න තිබුණ නම් මේ කවුරුවත් පිටරටවල් වලට යන්නේ නැහැනේ. මට නම් පිටරටක ගිහිල්ලා රැකියාවක් කරන අයට වැඩිය ශ්‍රී ලංකාවේ ඉන්න සාමාන්‍ය කම්කරුවෙක්ට මම ගෞරව කරමි.

Main News