නිවෙස්වල කොරෝනා ආසාදිතයෝ මිය යති.. හොර රහසේ භූමදාන කරති…

May 17, 2021 at 9:20 am | lanka C news
නිවෙස්වල කොරෝනා ආසාදිතයෝ මිය යති.. හොර රහසේ භූමදාන කරති…

දැනට හුදෙකලා කර ඇති කින්නියා පොලිස් වසමට අයත් ග්‍රාමීය ප්‍රදේශවල කොරෝනා ආසාදනය වී නිවෙස් තුළම මියයන ආසාදිතයන්ගේ මළසිරුරු හොර රහසේම භූමදාන කරන බවට තොරතුරු ලැබී ඇතැයි ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා නිලධාරීන් ඩී.ජී.එම්. කොස්තා මහතා සඳහන් කරයි.

එම පොලිස් වසමේ ග්‍රාම නිලධාරී වසම් කිහිපයක්ම නැතිව හුදකලා කර ඇති අතර ඇතැම් ග්‍රාම නිලධාරි වසම් වල පවතින දුෂ්කර ගම්මාන කිහිපයක ම නිවෙස්වල ආසාදිත මියයන පුද්ගලයන් මෙලෙස හොර රහසේ භූමදාන කරන බවට තොරතුරු ලැබී ඇති බව ද ඔහු පැවසීය.

කොරෝනා මෘත දේහ වැළලීම පිළිබඳ සත්‍ය අසත්‍යතාවය තහවුරු කර ගැනීමට අදාළ අංශවලට උපදෙස් දී ඇතැයි ද කී අධ්‍යක්ෂවරයා මෙය බරපතළ තත්ත්වයක් ඇයිද කියා සිටියේය.

52,114 views

11 Comments to “නිවෙස්වල කොරෝනා ආසාදිතයෝ මිය යති.. හොර රහසේ භූමදාන කරති…”

  1. ක්ලියපැට්රා says:

    රංජන්ව අමාරුවේ දැමූ මාගල්කන්දේ සුදන්ත, ඔයා භූමාදානයට විරුද්ධව බේරිහඬින් බිරුවා, දැන් මීක් නෑ.

    • රංජන් තොත්ත බබා අමාරුවේ දමන්න ඌට පුකේ අරින්න පුළුවන් එතකොට ඌතොත්ත බබාද නැතිනම් මොන බබාද ?අනේ නිකම් පලයන් බං යන්න ඌව තොත බබා නොකර.

      • Upuli says:

        ඉතිං රන්ජ ඔයාට එහෙම කරනකොට ගොඩක් රිදුනද… පව්.

  2. බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    මෙහෙව් තත්වයක් තියෙන රටක තව සතියෙන් දෙකෙන් කොරෝනා ඉවරයි කියන කඳ බඩ මිස මොළ නැති දේසපාලුවෝ

  3. කැලණියේ නයා says:

    ගග දෙබෑ කරන් ඇවිත් සාදුට ආයි පණිවුඩයක් කියල යන්නද කලින් කිව්ව එක වැරදීමක් රටට සුබ කාලෙ එන්නෙ ඊලගට තොපේ චන්දෙ ආයි කෙලගත්තට පස්සෙ කියල.

  4. චන්ඩි කොල්ලා says:

    උඹට කීයක් හම්බ උනාද බං මේ කෙබරේ අතඇරියට?

  5. Hudson says:

    Ape sir hitiyanam me kisi deyak wenne na.

  6. Sinhalaya says:

    හොර රහසේ මිනී වල දමා ඇත්නම් එය මිනී මැරුමක් ලෙස සලකා නිතිය ක්‍රියාත්මක කරනු.පන අදිමින් සිටියදී වලදැම්මාද ?.වෛද්‍යවරයකු මරනය තහවරු කර නොමැති එය මිනීමැරුමකි.

  7. රනිල් says:

    kinniya kiyanne sinhala minissu inna paththak nemeyi, thanikarama 99% inne hamba Mattayo kiyana jathiya. badudeen ge golayo inna paththa.

  8. බේබද්දා says:

    කෝවිඩ් මලසිරුරු භූමදානයට විරුද්ධ කට්ටියට හොඳ කාලීන මාතෘකාවක්.. ඊනියා දේශප්‍රේමී වොයිස්කට් ව්‍යාජ සංඝ සෙට් එක කෝ..පහුගිය කාලේ උන් පණපිටින් වැලැලෙන්න හැදුවා

  9. ඥානසාර says:

    මට බොන්නත් නෑ මේ දවස්වල. තොපි මගුලක් කතා කරනව.

Main News