නිශ්චිත ප්‍රතිපත්තියක් හදන තෙක් ලංකාවට ආධාර නෑ..- ලෝක බැංකුව
May 25, 2022 at 8:40 am | lanka C news
ශ්‍රී ලංකාවට මුල්‍යමය ප්‍රදානයක් ලබාදීමට සැලසුම් කරන්නේ නිශ්චිත සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් සකස් කර ගැනීමෙන් පසුව බව ලෝක බැංකුව සඳහන් කරයි.
නිවේදනයක් නිකුත් කරමින් ලෝක බැංකුව සඳහන් කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ සෙසු සංවර්ධන හවුල්කරුවන් සමඟ ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට සම්බන්ධීකරණයෙන් කටයුතු කරමින් සිටින බවයි.
ශ්‍රී ලංකාව ආර්ථික ස්ථාවරත්වය ඇති කර ගැනීම සඳහා වන නිශ්චිත ප්‍රතිපත්තිමය රාමුවක් සකස් කරගත යුතුව ඇතැයිද ඔවුන් විසින් නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් වෙයි.
IMF sapada
wikunamu api wikunamu. kama genna wikunamu.
කෑම ගන්න විකුණන්නෙ ඉන්දියාවට චීනයට..
Painful but critical adjustments on the way..Sri Lankans have to blame themselves for this situation …
We have to privatize loss making govt institutions ,like ceb ,petrolium
හොඳ වැඩේ කාලකණ්ණි එවුන්ට සතපහක් දෙන්න නරකයි……මම නම් එක ඩොලර් එකක්වත් එවන්නේ නෑ ශිට් ලංකාවට
මමත් මගේ අදායම උපයන්නේ ඩොලර් වලින්. මමත් එක ඩොලරයක් එවන්නේ නැහැ මේ දූෂිත පාලකයන් යනකන්.
මේ පාලකයන්ට වඩා අන්තයි මේකේ (කුලියට ද මන්ද) comments දාන මෝඩ බයියෝ. උන්ට නම් රාජපක්ෂලත් හොඳ වැඩි.
ප්‍රතිපත්ති හදන දන කුණු වෙලා ගඳ ගහනවා. දියවන්නාව ගිල්ලවල , වෙන රටකට ප්‍රතිපත්ති හදන්න බාර දෙමු
කෙලවෙලා ඉන්න දියවන්නාම නැන්දේ ගේ කැබිනෙට්ටුවේ . ඇමති ල 25, රාජ්‍ය ඇමතිලා 40 , නියෝජ්‍ය ඇමතිලා.
මම හිතුව නන්දෙ පිස්සු කෙලින්නේ කපුටා හරි මයින හරි හින්ද කියල , නෑ මොලයක් ඇත්තෙම නැහැ , ගොන් නන්දේ දැන් උඹ පලයන් ,කෙලෙව්වා හොඳටෝම ඇති.
උඹයි , උඹගේ 225 ගෝලයෝ රොත්තයි හිටියොත් ලෝක බැංකුව නොවේ ලෝකෙම බැංකු ආවත් රට ගොඩ දානවා බොරු
Oka thamai sir ta baha kiwwe
a good call
We need to start with a new constitution
LTTE terarisom and 1971 and 87/89 public/goverment property destroyment well as economy damage to the country is the reason where we are today.
How much damage “Aragalaya” distruction will bring to the countries economy ?
How much damage “Aragalaya” distruction will bring to the countries economy ??
Answer: Howsoever much it takes to chase these thieves away. The cost of fraud is bigger.
රාජ්‍ය තාන්ත්‍රික භාෂාවෙන් කියන්නේ අලුත් ආණ්ඩුවක් හදන්න කියලා මේ හරකුන්ට තේරෙන්නෙ නැද්ද
මම නම් මේ පාලකයෝ ඉන්නකම් සත පහක් එවන්නේ නෑ මේ රටේ බැකු වලට .මම සල්ලි ඒවන්නේ අරගල කාරයන්ට පමණයි උන්ඩ්යල් ක්‍රමයට. පච්ච කොටාගෙන කොන්ඩේ වවාගෙන හිටියට අරගල කාරයො සත පහක් හොරකම් නොකරන පිරිසිදු චරිත .පොඩි සුස්ථියක් ඇද්දට අයිස් ටිකක් ගත්තට ඒවා පොඩි දේවල් .අපිත් මේ රටවල ඒවා ගන්නවා අදිනවා