නිශ්ශංකමල්ල රජුගේ මහා නිධානයට විදින්න ගිය එජාප මන්ත්‍රීට එජාපයෙන් විනය පරීක්ෂණයක්..
October 25, 2017 at 6:48 pm | lanka C news
නිශ්ශංකමල්ල රජුගේ මහා නිධානයක වස්තුව ගැනීමට පාතාලයින් සමග සන්නද්දව ගොස් සිටියදී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇති එජාප බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රන්දීර් රොද්‍රිගෝ සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මහ ලේකම් කබීර් හෂීම් මහතා වෙත දන්වා ඇත.
දිවුලපිටියේ හේනේගෙදර ප්‍රදේශයේදී ගිය 23දා මෙම පිරිස හා පොලිස් විශේෂ කාර්ය බලකාය අතර සිදු වූ වෙඩි හුවමාරුවෙන් පුද්ගලයෙකු මිය ගිය අතර හත් දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.
මන්ත්‍රීවරයාගේ නිවසේ තිබී ආයුද තොගයක් සමග අත්අඩංගුවට ගත් ඔහුගේ බිරිදද රිමාන්ඩ් කර ඇත.
එතකොට මහ බැන්කු කොල්ලයේ මහ මොළකරු ගැන ?
Apea moada booruwanta nopenanawaa yahapalanyea (watinaakama).mahindgea rajayaknam untath haulak tiyaagnivee!
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ගිය සියලු ඇමතිවරු දැන් ආණ්ඩුවෙන් ඉල්ලා අස්විය යුතුය
අවුරුදු දෙකක් තිස්සේ රටේ අභිවෘධියක් දකින්න බලාසිටි අපට පෙනුණේ තමන්ගේම රෙදි ගැලවෙන අසරණ කම පමණය.
Ranil wage lon halichcha jeewitheta thaniyen chandayak dinanna bairi wechcha nayakayek inna pakshekin monawa balaporuthuthu wennada ! Lol
Hitan in action. Another marvelous job by hitan sirisena. Lekam kama dunna mahindata kelawennama waide dunne heen nuulen. Ranil hamutai uge pakshe ewuntai gema denneth hitanma thamai. Ammapa mu atha dunna ekatama kelinna upan hapanek. !
Toiyyo huuuuu
Kohomada
Huuuuu
සජිත් ප්‍රේමදාස නිදන් වදුල මුට ණයට දීල වගේ
මොන පිසසුද බන්. නිස්සන්කගේ මල්ලට විදින්න මම ගියේ නෑ. නෝනා උනත් සාකි. ඕනෙම මන් ඉල්ලලා අස්වෙන්නම්. හැබැයි සියලු වරප්‍රසාද දීමනා සහිතව.මොනෑක්’ මොනෑක්’ මොනෑක්’