නිශ්ශංක සේනාධිපති දරු පවුල සමග රටින් පිටවේ…
April 5, 2022 at 12:00 pm | lanka C news
ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා අද අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් විදෙස් ගත වී තිබේ.
ගුවන් තොටුපල ආරංචි මාර්ග පවසන්නේ ඔහු ඩුබායි බලා පිටත්ව ගිය බවයි.
මේ අතර ඔහුගේ බිරිද හා දරුවන් ඊයේ උදෑසන මාලදිවයින බලා පිටත්ව ගොස් ඇත.
යකෝ මේ සජීවී විකාශය නතර කරපියව්. මේක තනිකරම මහින්දට කඩේ යාමක්. රටකාපු පට්ට හොරා නැවත අගමැති කිරීමේ කුනන්ත්රණයක්. නමුත් ජනතාව දන්නවා මේ රට විනාශ කලේ මහින්ද හොරා කියල .මරණ මංචකයේ ඉන්න වල්ගම බඩුකාරය රෙදි නැතිව මහින්ද හොරාට කඩේ යනව .
ඌ කොහොමත් ගොඩ නඩු ටික ක්ලියර් කරගත්තා . නැති වුන සල්ලි ටික හොයාගත්තා. බිස්නස් එක අලුත් කරගත්තා . දැන් මාරු වුනා . ආයෙ අල්ලයි නැට්ට.
විජේදාස රාජපක්ෂ පවුලත් මුන් එක්කම යන ඇති. දෙන්නා තකට තක.
Dubai Sri Lankans,, be alert,,, kick the bugger out or hammer the bugger out of dubai
Since I have not robbed, defrauded or looted any government. money and not done anything against the country and it’s people, I have no reason to leave or settle down in another country.
මුගෙ දේපොළ රජයට පවරා ගනු !
අරුමයක්ද බොලං මාමේ උන් ඉන්නේ රටම නේ…. අපට වගේ ඩොලර් කචල් නහී.