නිසි නායකත්වයක් නැතිව කඩා වට්ටන ආර්ථිකය මගේ නායකත්වය යටතේ නැවත ගොඩනගනවා..- මහින්ද ලක්ආකේඩ්හිදී කියයි…

September 1, 2018 at 6:30 am | lanka C news
නිසි නායකත්වයක් නැතිව කඩා වට්ටන ආර්ථිකය මගේ නායකත්වය යටතේ නැවත ගොඩනගනවා..- මහින්ද ලක්ආකේඩ්හිදී කියයි…

‘අද රටේ කුඩා හා මධ්‍යම පරිමාණයේ පමණක් නොව මහා පරිමාණයේ කර්මාන්තය පවා කඩා වැටිලා. ගමේ ආර්ථිකය නගා සිටුවීමට නිසි වැඩපිළිවෙළක් මේ ආණ්ඩුවට නැහ.

ගමේ කර්මාන්ත නගා සිටුවා පුංචි මිනිස්සු නගා සිටුවීම වෙනුවට එලවලු පලතුරු පවා අද පිටරටවලින් ගේනෙන තත්ත්වයක මේ ආණ්ඩුව පත්වෙලා.

එවෙනි අවස්ථාවක දේශීය හස්ත කර්මාන්ත කරුවා රැකගනිමින් ඔහුනට හොද වෙළෙඳපොළක් ඇති කිරිමට ලක් ආකේ ඩ් (LAKARCADE} ආයතනය ඉදිරිපත් වීම අගේ කල යුතුයි’ යන්න හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ 02 ස්ටේප්ල්ස් වීදියේ අංක 33 පිහිටි ආසියාවේ විශාලතම හස්ත කර්මාන්ත ප්‍රදර්ශනාගාරය ලක් ආකේ ඩ් (LAKARCADE} නරඹමින් ඊයේ 31 දා පැවසීය.

මෙම අවස්ථාවට හිටපු ජනාධිපතිවරයා සමඟ ඔහුගේ හිටපු පාර්ලිමේන්තුව කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා ද සහභාගි වූ අතර ලක් ආකේඩ් සභාපති කබී විජේතුංග සහ එහි කලමණාකර අධ්‍යයක්ෂක මෙන්ම ප්‍රධාන විධායක අනිල් කොස්වත්ත යන මහත්වරුන් ඇතුළු එහි කාර්යය මණ්ඩලය විසින් හිටපු ජනාධිපතිවරයා පිලිගෙන ප්‍රදර්ශනාගාරය වෙත කැදවාගෙන යන ලදි.

83 views

13 Comments to “නිසි නායකත්වයක් නැතිව කඩා වට්ටන ආර්ථිකය මගේ නායකත්වය යටතේ නැවත ගොඩනගනවා..- මහින්ද ලක්ආකේඩ්හිදී කියයි…”

  1. Banda says:

    Dear Sir, we are really sorry for bringing My3 in 2015. We did so, expecting better Sri Lanka than your period. Now we have realized the mistake that we have made due to our over expectations. Forget about village economy. Instead just imagine what has happened to the economy and development in Mahaweli areas, as My3 was the Minister for such a long period of time. At least as Mahaweli Minister, he has no plan even for proper Water Management in Mahaweli Areas. As President, he has ruined not only Mahaweli but also the whole country. No point of talking about other leader Ranil, as he is a person talking about economic development without knowing the economy. Please come soon and correct this country.

    • Janaka says:

      Hi mr can you tell me pls who was the president when my3 is mahawali minister and who created srilanka debt trap your all point are meaningless mr Mhinda was precedent with all power in his hand what he has done for country economic when his era we have lost GSP+ They banned our fish export no any developed countries with us he got tide with all corrupted countries our exports becam lowest % in his time when take country in 2005 srilanka exports was 23% from our GDP when he losthis power it was 11% from GDP how many factories are closed how many investors ran away from country if some one has little mind about economic no one will vote him for me all srilanka politicians are corrupt

  2. ගලබොඩ අත්තේ චමින්ද says:

    ගරු හිටපු ජනපතිතුමනි, ඔබතුමාට අවුරුදු 10ක් මිනිස්සු අවස්තාව දුන්නා. නමුත් ජනතාවගේ කෙසේවෙතත් ඔබතුමාගේ පවුලේ අයගේ සහ වටේ ඉන්න අයගේ ආර්ථිකය නම් හැදුනා.යුද්ධය දිනපු නිසා මිනිස්සු ඉවසුවා. දැන්වත් ඔබතුමාගේ ගෞරවය තියාගෙන විවේක සුවයන් ඉන්න.

  3. LION voice says:

    WELL SAID as always…..SAVE our motherland soon……jaya wewaaaaaaaaaaaaaaa!!!!!

  4. Gayantha says:

    Methuma daikmak ekka eda waida karai. Port city, high way system eka, mattala, hambantota port eka thani eka project ekak. Mai tika okkoma complete wuna kiyanne rata goda. Depath nayeen redda assai daganne naithuwa waida karamu aniwa dinum

  5. sandra says:

    Really, we all can remember how this shit man ran the country during his family regime. Still not enough for the family but may be expecting more and more.

    • Papa says:

      He was million times better than current idiotic yahapalanaya. People will give 25years resting period for UNP again. Don’t worry.

    • Gayantha says:

      Economy was far better then. Did he charge huge vat and massive inome taxes like your my3 government ?

      He did many useful things. Business projects were coming to country at that time ( eg shangrila ) and many were starting new businesses generating opportunity to everyone. Some of the projects are long term profit making projects.

      Corruption was minimum at that time compared to your my3 govvernment. He never asked Or allowed western province chief minister to buy 640000 cheap chairs for all mps, he never robbed the central bank like my3, he never cut allowances to professionals, he never took bribes from austrlia, he never tried to buy old war ships from russia, He never slept at 10pm n gotup at 10am

      • Janaka says:

        Hey mr he sold out most valuable land for cheap price forever Is it profitable for country country economy can grow up foreign investment and increase exports if his era less corruption why most of his cabinet members have got corruption charges he only make debt trap for country but his family was grown like rocket

  6. අර බලයෙ හිටපු අවුරුදු 10 ඕව මතක්උනානම් නේද?

Main News