නිසා රාජ්‍ය යාන්ත‍්‍රනය නැවතිලා.. රාජ්‍ය සේවකයන් භීතියෙන්.. එදා තිබුණු තත්වයවත් අද නෑ..- රාජිත

August 16, 2018 at 3:27 am | lanka C news
නිසා රාජ්‍ය යාන්ත‍්‍රනය නැවතිලා.. රාජ්‍ය සේවකයන් භීතියෙන්.. එදා තිබුණු තත්වයවත් අද නෑ..- රාජිත

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයේ නිසා රටේ සම්පූර්ණ රාජ්‍ය සේවය අකර්මණ්‍ය වී ඇති බව ඇමැති රාජිත සේනාරත්න මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ සෞඛ්‍ය අමාත්‍යංශ සේවක පිරිසකගේ උත්සව සභාවක් අමතමිනි.

අද වන විට රාජ්‍ය සේවය එදා තිබුණු තැනවත් නැතැයි ද ඇමැතිවරයා සඳහන් කළේය.

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයෙන් පැමිණ තමන්ගෙන් ප්‍රශ්න කරාවි යැයි රාජ්‍ය සේවකයන් බියට පත්ව සිටින බවද ඔහු සඳහන් කළේය.

24 views