නි. ඇමති අජිත් පෙරේරා නැවතත් ඇමති විජේදාසට එරෙහිව කට අරී..
August 7, 2017 at 11:20 am | lanka C news
නියෝජ්‍ය ඇමති අජිත් පී පෙරේරා මහතා විනිස් නැවත වතාවක් ඇමති විජේදාස රාජපක්ෂ මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විවේචනාත්මකව අදහස් පල කලේය.
සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සහ ජනහමුවකදී නියෝජ්‍ය ඇමතිවරයා මෙසේ අදහස් පල කර ඇත.
මේ මෝඩයාට මේක තේරෙන්නෙ නැති එකට මොනව කරන්නද? විජේදාස රාජපක්ෂ ඇමතිතුමා කියනවනෙ අධිකරණ ක්‍රියාවලියට අත ගහන්න කාටවත් බෑ ඒක ස්වාධීනයි කියල. එහෙම තියෙද්දි කොහොමද ඇමත්තුමා ඒවා ඉක්මන් කරන්නෙ. UNP එකේ ඉන්නෙ අමු මැට්ටො ටිකක්.
How this fellow said that Gota will not be remanded until this rouge is in Minister post? Ball sucker of MR.
Meyata hambuna ge gana katha nahane
මූත් බයේ දොඩවනවා, ඇලෝශියශ් මූටත් පගාව දීලා ඒකනෙ කෝප් වාර්තාවට ෆුට්නෝට් දැම්මෙ ,වාර්තාවේ සැර බාලකරන්න., අනේ හුකේ කිව්වලු අජිතයෝ
DEVA SAPAYAK BORU KIVVA NISA, HODA HODA SELLAM ELIVENA YAMAYATA
Wijedasa Rajapaksha is an agent of mahindha Rajapaksha, He is undermining to topple the Yahapalana Government. Please expel form his portfolios, It is better for UNP as well as yahapalanaya.
දුශණය හා මිනීමැරුම් නඩු කියන්නෙ බරපතල එව්ව තමා බොල. තොට ඕනෙ තොගෙ විරුද්ධවාදියන්ගෙ නඩු ඉක්මනින් ඉවර කර ගන්න. . ඒකද අධිකරණයේ ස්වාධීනත්වය
ටොමියාගේ පශ්චාත් භාගයට කවුරුන් විසින් හෝ භූමිතෙල් හලා ඇත.