නි. ඇමති ලන්සා අත්අඩංගුවට..

October 2, 2016 at 10:40 am | lanka C news
නි. ඇමති ලන්සා අත්අඩංගුවට..

ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා ඉදිරි දින කිහිපයේදී අල්ලස් හෝ දුෂණ විමර්ෂණ කොමිෂන් සභා අත්අඩංගුවට පත් විය හැකි බවට මාධ්‍ය වාර්තා පල වෙයි.

නියෝජ්‍ය ඇමතිවරයා කෙටි කලකදී අයථා ලෙස වත්කම් උපයා ඇතැයි එල්ල වී ඇති චෝදනා මත මුදල් විශුද්ධිකරණ පනත අනුව ඔහු අත්අඩංගුට ගෙන අධිකරණයට ඉදරිපත් කරනු ඇතැයිද එම වාර්තාවන්හි දැක්වෙයි.

27,643 Viewers
Main News