නීතිපතිගේ මෝසම ප්රතික්ෂෙප කෙරේ.. සීමා නිර්ණ ගැසට්ටුවට එරෙහි පෙත්සමට තීන්දුව එලෙසමයි..
November 29, 2017 at 6:48 pm | lanka C news
පළාත් පාලන මැතිවරණයට අදාලව කොට්ඨාශ නිර්ණය කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනයට එරෙහිව ගොනු කර ඇති පෙත්සම හෙට දිනයේ යලි කැදවන ලෙස නීතිපතිවරයා විසින් ගොනු කරනු ලැබ මෝසම අභියාචනාධිකරණය විසින් ප්රතික්ෂෙප කර ඇත.
ඒ අනුව පෙර නියෝගය පරිදි එකී පෙත්සම යලි සලකා බැලීමට නියමිතව ඇත්තේ දෙසැම්බර් මස 04 වැනිදායි.
අදාල ගැසට් නිවේදනයට එරෙහිව විවිධ ප්‍රදේශවල ඡන්ද දායකයන් හය දෙනෙකු විසින් මෙම පෙත්සම ගොනු කර ඇත.
කෙසේ වෙතත් පසුව මාධ්‍ය වාර්තා පලවූයේ එම පෙත්සම ඉල්ලා අස්කරගනු ඇති බවත් සියළුම පළාත් පාලන කොට්ඨාශයන්හි මැතිවරණය එකවර පැවැත්වෙනු ඇති බවත්ය.
ආණ්ඩුව මේ චන්ද කල් දැමීම හිතා මතාම කල බව දැන් බොහොම පැහැදිලියි .දෛවඥය ගම්මන්පිල මහතා කිව්ව අනාවැකිය ඒ විදියටම වැඩකලා නමුත් අපේ ගරු අධිකරණය රජයට ඕනා ඕනා විදියට නටන්න සුදානම් නැතිබව පෙන්නලා දුන්නා .
මේ විදියට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වාසිදායක පලාත් පාලන ආයතන 93 ක් මුලින් තියන එකයි වෙන්නේ. දැන් නම් චන්දේ කල් යන එකමයි හොද .
මේ ආයතන ටික පොදු ජන පෙරමුණ උපරිම බලය යොදවලා දිනලා ආවම ඉතිරි ටිකත් නිකන්ම පොදු ජන පෙරමුණ දිනනවා.
අනේ මහත්තයෝ දේශපාලන කතා විතරක් නෙමෙයි අන්න අර ගාල්ල මාතර පැත්තේ සුලි සුලං, ඒ ගැනත් බලල වාර්තා කරන්න…
Now YAMAPALA cheaters are in a teap which created by them, KALAKAM PTISANDENAWA WAHUPINATHI HENA WELI SOME PORAWEN GAHALA MARUWETH ME PAU WALATA, RANNAPONILGE BOND HORAKAMA OPEN UBETH EKAI