නීතිපති අධිචෝදනා ඉල්ලා අස්කරගනී.. ඇමති රංග බණ්ඩාර සියළු චෝදනාවන්ගෙන් නිදහස් කෙරේ..
December 12, 2017 at 12:40 pm | lanka C news
රුපියල් ලක්ෂ පනස් හතරක් ව්‍යාපාරිකයෙකුගෙන් ලබා ගෙන එය සාවද්‍ය ආකාරයෙන් පරිහරණය කලේ යයි ඇමති පාලිත රංග බණ්ඩාරට එල්ල වී තිබූ චෝදනාවලින් නිදහස් කරන බව අධිකරණය අද දිනයේ ප්‍රකාශ කලේය.
රාජ්‍ය ඇමතිවරයා තම සුඛෝපභෝගී වාහනයක බලපත්‍රය පස් වසරකින් පවාර දෙන්නේ යයි පොරොන්දුව මත මෙම මුදල ලබාගෙන තිබුනේ යයි අධිකරණය හමුවේ නීතිපති මාර්ගයෙන් නඩු පවරා තිබුනේ දිනේෂ් රත්නායක නම් ව්‍යාපාරිකයෙක් විසිනි.
අද දිනයේ අධිකරණය හමුවේ නීතිපති දෙපාර්තමේන්තුව කියා සිටියේ පැමණිල්ල සමථයකට පත් කර ගැනීමට දෙපාර්ශවය එකග වී ඇති බවයි.
ඉන් පදු ඇමතිවරයාට එරෙහිව ගොනු කර තිබූ අධිඤෝචනා පත්‍රය ඉල්ලා අස්කර ගනු ලැබින.
අදාල ව්‍යාපාරිකයාද ඊට එකග වූ නිසා අධිකරණය විසින් එම තීන්දුව දෙනු ලැබීය.
‘මෙදා සැරේ රජයත් අපේ පොලිසියත් අපේ.. ගහල එලවනව ඕන එකෙකුට..’- ඇමති ජෝන්……
මේ වැඩේ සමාදාන නොවුනොත් කඩනව හතර හංදි මමයි ජෝන් අයියයි ඉන්නෙ එකම බෝට්ටුවෙ..;-
ගනු පෑනක්, කොළයක් එනු සමාදානයට???????
Again a victory of yahapalana regime! What a beautiful country this is! Ravi Karunanayake was freed due to a mistake of date from his foreign exchange racket! Everything is happening smoothly under yahapalana regime. Central bank was plundered and RK, RW were mentioned in dubious telephon calls but they were simple chats and nobody was indicted! Long live great Yahapalanaya. Long live Weerakumara and Piyasiri!