නීතිපති දප්පුල පාස්කු බෝම්බ කමිටුව කණපිට ගහයි.. කමිටුව කලබල වී වහා කල් දමයි..

July 26, 2019 at 3:02 pm | lanka C news
නීතිපති දප්පුල පාස්කු බෝම්බ කමිටුව කණපිට ගහයි.. කමිටුව කලබල වී වහා කල් දමයි..

නීතිපති දප්පුල ලිවේරා මහතා අද දිනයේ පාස්කු ඉරිදා ප්‍රාහාරය ගැන පරීක්‍ෂණ කරන පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ පෙනි සිටියේය.

එහි පෙනී සිටිමින් ඔහු තමන්ගෙන් සාක්‍ෂි විමසන්නේ කෙසේදැයි තර්ක මතුකලේය.

මෙම ප‍්‍රහාරය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගවන පෙත්සම් වෙනුවෙන් කැබිනට් මණ්ඩලය වෙනුවෙන් පෙනි සිටින්නේ තමන් බවත් එවන් තත්වයකදී කැබිනට් ඇමතිවරුරන් තමන්ගෙන් ප්‍රශ්න අසන්නේ කෙසේදැයි ප‍්‍රශ්න කලේය.

මෙම තත්වය මත කාරක සභාව විනාඩි 15කට කල් දැමුනු අතර ඉන් පසු පිළිතුරක් දෙන බව පැවසීය.

යලි රැස්වුණු කමිටුව සුළු වේලාවක් සුහද කලාබහක් කර නීතිපතිවරයා පිටත් කර හැරියේය.

37 views

22 Comments to “නීතිපති දප්පුල පාස්කු බෝම්බ කමිටුව කණපිට ගහයි.. කමිටුව කලබල වී වහා කල් දමයි..”

  1. Danapala says:

    Supiri

  2. Paranawidana says:

    ‘ kamituwa’ ANAKONDA – well done AG !

  3. Nandasoma says:

    මන්ද බුද්ධික කමිටු සාමාජිකයන්ට බැහැ උසාවියේ විභාග වන කාරණයක් ගැන විමර්ශණය කරන්න…..!

    දප්පුල නීතිය කණපිට ගැහුවත්, රාජ්‍ය නිළධාරීන් හෑල්ලුවට ලක් කරනවට අපි විරුද්ධයි…..!!

    විධායකය, ව්‍යවස්ථා දායකය හා අධිකරණය එකිනෙකට වෙනස් කාර්යයන් ඉටු කරන ආයතන 3ක්.

    ව්‍යවස්ථාදායකය නීති සම්පාදනය කිරීම මිසක් යුක්තිය පසිඳලීමට මැදහත් වෙන්නෙ නැහැ……!!!

    ඒකට තමයි අධිකරණය තියෙන්නෙ……!!!!

    නීතිය පිළිබඳව කිසිම දැනුමක් නැති අයට කෙසේවත් බැහැ මේ වගේ නඩු අහන්න…..

  4. MD says:

    Ketue nata kehel gahatama.

  5. kawinda says:

    me gena Dayasiri Jayasekara mahatha pennala dunna. usaawiye naduwak pawathiddi select committee ekata ema kaaranaya genama parikshana pawathwanta behe kiyala Dayasiri mahatha kiuwa. agameti kiyana de pamanak ahana Jayasooriya thuma eka nishprabha kala. ape newa neethipathi waraya neethiya gena hariyata danna kasherukaawak ethi purushayeku nisa select committee eka emabaruna. enagaththa. select committee eke mantreelage size ekne appa maru. ethana Sarath Fonseka mahatha pamanai tikak hari wedagath yamak ahanne.

  6. ඇට නැති රනිල් says:

    කමිටුවේ ඉන්න මෝඩ තකතීරු ගොන් හරක් රැලක් රලට හොද පාඩම.

    නුඹ නාඩං, නුඹ නාඩං, තොපිට ඕව හොඳ පාඩම්!

  7. ක්‍රිමිනල් says:

    ආනන්ද කුමාරසිරියි, ෆොන්සේකයි, අසුයි ඇරුනහම මේ කමිටුවේ ඉන්නෙ තුට්ටු දෙකේ අරික්-කාල්
    මාක්ස්ලයි, නීලකාස හොරුයි, කල්ලතෝනියොයි මානයෙන් ඔලුව
    උදුමගත්ත බකපන්ඩිතයොයි විතරයි.

  8. N.Prera says:

    minee-maru kalliya , ask how many innocent people killed by JVP, how much money funded to LTTE to kill Tamil, Sinhalese, Muslims, ask how many ships he got

  9. gamarala says:

    මුන්ට “ලැජ්ජා නැති කම මහ මුදලී කමටත් වඩා ලොකුයි” කියන්නේ කට කහනවට නෙවෙයි

  10. Perakadoru Baenaa says:

    රනිල් සීයා ඇටජෙනරල් (AG)ගෙදර යවනවා යවනවාමයි.

Main News