නීතිපති දෙපාර්තමේන්තුව ජනාධිපති පවරා ගනී..

August 26, 2017 at 10:40 am | lanka C news
නීතිපති දෙපාර්තමේන්තුව ජනාධිපති පවරා ගනී..

දැනට අධිකරණ අමාත්‍යංශය යටතේ ගැසට් කර ඇති නීතිපති දෙපාර්තමේන්තුව ජනාධිපතිවරයා වටතට පවරා ගැනෙනු ඇති බවට පුවත්පත් හා වෙබ් අඩවි කිහිපයක් වාර්තා කර ඇත.

බැදුම්කර කොමිසමේ කටයුතු අවසන් වන තෙක් එම දෙපාර්තමේන්තුව ජනාධිපතිවරයා යටතේ පවතිනු ඇති බවද සදහන්ය.

පසුගියදා මාධ්‍ය ප‍්‍රධානීන් හමුවේදී ජනාධිපතිවරයා කියා සිටියේ නීතිපති දෙපාර්තමේන්තුවට දෝෂාරෝපණය කිරීම ගැන තමන් විරුද්ද බවයි.

107 views
Main News