නීතිපති දෙපාර්තමේන්තුවේ රෙදි ගලවමින් එජාපයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ යකා නටයි…

August 10, 2017 at 3:57 pm | lanka C news
නීතිපති දෙපාර්තමේන්තුවේ රෙදි ගලවමින් එජාපයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ යකා නටයි…

මහ බැංකුවේ බැදුම්කර වංචාව සම්බන්ධ පත්කල ජනාධිපති කොමිසම ඉදිරියේදී හෙලි වු කරුණු අනුව විදේශ අමාත්‍ය රවි කරුණානයක අමාත්‍යවරයා අද විශේෂ කතාවක් කරමින් තම ඉල්ලා අස්වීම ආඩම්බරයක් බව පවසමින් දි තම අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වි පාර්ලිමේන්තුවේ පිටුපස අසුනක සමාන්‍ය මන්ත්‍රීවරයෙකු ලෙස අසුන් ගත්හ.

ඒ සම්බන්ධ පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් එජාපයේ මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා විසින් පාර්ලිමේන්තුව වරප්‍රසාද වලට මුවාවි බැදුම්කර වංචාව සම්බන්ධ පත්කල ජනාධිපති කොමිසමත් විශේෂයෙන්ම රජයේ නිතීපති දෙපාර්තමේන්තුව සහ අතිරේක සොලුයස්ටර් ජෙනරාල් දප්පුල ද ලිවේරා මහතාට ඉතා නිර්දය ලෙස චෝදනා කරමින් සමස්ථ නිතීපති දෙපාර්තමේන්තුවමඅවමානයට ලක් කරමින් චෝදනා කලේ ය.

එමගින් අදහස් කලේ විදේශ අමාත්‍යවරයා වීරයෙකු මෙන්ම ඉතා නිර්දෝශි පුද්ගලයකු බවත් රජයේ නීතිපති දෙපාර්තමේන්තුව ඉතා සැලසුම් සහගතව අමාත්‍යවරයාගේ ගරුත්වය විනාශ කරමින් අභූත චෝදනා එල්ල කොට මාධ්‍ය හරහා ජනතාව නොමග යැවිම නිසා අමාත්‍යවරයාට මෙම තීරණය ගැනීමට සිදු වු බවයි.

52 views

14 Comments to “නීතිපති දෙපාර්තමේන්තුවේ රෙදි ගලවමින් එජාපයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ යකා නටයි…”

  1. unp says:

    ආඩම්බර නැද්ද දෙයියෝ ටිරිලියන් එකක් ආතල් එකේ සාක්කුවෙ දාගත්තහම

  2. ජහමනයා says:

    ඔය නලින් බණ්ඩාර කියන්නේ ගොන් තඩියෙක් , මීහරක් බානක් , ඕකට චන්දෙ දෙන හරක් ටික කණුවක බැදලා තණකොළ කන්න දෙන්න ඕන.
    බලන්නකෝ ඕකා TV එකට ඇවිත් කට කරන වෙලාවට කියන ගොන් කතා.

Main News