නීතිපති දෙපාර්තමේන්තුවේ රෙදි ගලවමින් එජාපයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ යකා නටයි…

August 10, 2017 at 3:57 pm | lanka C news
නීතිපති දෙපාර්තමේන්තුවේ රෙදි ගලවමින් එජාපයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ යකා නටයි…

මහ බැංකුවේ බැදුම්කර වංචාව සම්බන්ධ පත්කල ජනාධිපති කොමිසම ඉදිරියේදී හෙලි වු කරුණු අනුව විදේශ අමාත්‍ය රවි කරුණානයක අමාත්‍යවරයා අද විශේෂ කතාවක් කරමින් තම ඉල්ලා අස්වීම ආඩම්බරයක් බව පවසමින් දි තම අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වි පාර්ලිමේන්තුවේ පිටුපස අසුනක සමාන්‍ය මන්ත්‍රීවරයෙකු ලෙස අසුන් ගත්හ.

ඒ සම්බන්ධ පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් එජාපයේ මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා විසින් පාර්ලිමේන්තුව වරප්‍රසාද වලට මුවාවි බැදුම්කර වංචාව සම්බන්ධ පත්කල ජනාධිපති කොමිසමත් විශේෂයෙන්ම රජයේ නිතීපති දෙපාර්තමේන්තුව සහ අතිරේක සොලුයස්ටර් ජෙනරාල් දප්පුල ද ලිවේරා මහතාට ඉතා නිර්දය ලෙස චෝදනා කරමින් සමස්ථ නිතීපති දෙපාර්තමේන්තුවමඅවමානයට ලක් කරමින් චෝදනා කලේ ය.

එමගින් අදහස් කලේ විදේශ අමාත්‍යවරයා වීරයෙකු මෙන්ම ඉතා නිර්දෝශි පුද්ගලයකු බවත් රජයේ නීතිපති දෙපාර්තමේන්තුව ඉතා සැලසුම් සහගතව අමාත්‍යවරයාගේ ගරුත්වය විනාශ කරමින් අභූත චෝදනා එල්ල කොට මාධ්‍ය හරහා ජනතාව නොමග යැවිම නිසා අමාත්‍යවරයාට මෙම තීරණය ගැනීමට සිදු වු බවයි.

52 views

14 Comments to “නීතිපති දෙපාර්තමේන්තුවේ රෙදි ගලවමින් එජාපයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ යකා නටයි…”

  1. PISSUPUSA says:

    People who got share from RAVI are very angry now, MUN MARRENNE PANUWO GAHALA LABANA ATHME KUNUWALAKA PANUWEK WELA UPADDINNE. MUGE HATH WRIGATAMA HENA GAHAPAN

  2. daham says:

    me band apathayek bawa hama thissema oppu karanwa. moowa dekata namala……….kiwwa kiyala hitha ganna ekayi aththe.

  3. cw says:

    Rabid dogs always howl

  4. asaranaya says:

    නාටක මාරයි- මයිතුනයා හමාරයි
    රාජිතයා කූජිතයි- බික පහලට ගිලීයයි

  5. ජසයා says:

    නලින් බණ්ඩාර මැතිතුමනි, ඔය දෙපාර්තමේන්තුවේ ඉහල නිළධාරියෙක් මැදිහත් වෙලා තමය ගරු රවි කරුණානායක මැතිතුමාව විදේශ විනිමය වංචා නඩුවෙන් බේරාගත්තේ. එවැනි දෙපාර්තමේන්තුවකට දොස්පැවරීම යුතු නැහැ නේද? එදා එහෙම උදව් කරල 2015 මැයි මාසයේදී නිදහස් වුනේ නැත්නම් මෙ වෙනකොට එතුමා යකඩ කූරු ගනිමින් සිටින්න වෙන්නෙ.

    • kamalsirikuruwita says:

      මුන්ට කොහෙද මතකයක් තියෙන්නේ, දන්නේ නුගත්කමයි , මෝඩ කමයි දෙකම ප්‍රදර්ශනය කරමින් කෑගහන එක විතරයි . ටි වී නාලිකා වලට ඇවිල්ලත් නුගත්කමයි , මෝඩ කමයි දෙකම තමයි පෙන්නන්නේ. මේ වගේ අයද මේ ප්‍රසිද්ධ වාද විවාද වලට එවන්නේ. අහෝන !!!! වැදගත් පක්ෂයකට ගිය කලක් .

  6. Nim says:

    Yakku yakata adinawa hera wena mokata adinnada?

  7. Nimal R says:

    වැරැද්ද නලින් බණ්ඩාර වගේ අවජාතකයන්ට අපේ රටේ මිනිස්සු චන්දෙ දෙන එක

    • kamalsirikuruwita says:

      ඒ පැත්තෙ වැඩි පුර ඇත්තේ මෙයා වගේම මෝඩ මීහරක් වෙන්න ඇති.

  8. kalawana says:

    Raviya witharada Hora…? ethakota.. Ranil.. Arjuna.. Elosius…. Unta ko… danduwam

  9. parliament jokers says:

    Redi nathiwa kade yanawa kiyanne onna okata thamai. Muth Ravi wage alosyusgen jarawa kala athi. Ekai kaa pathe paharanne.

  10. Dr.Janaka Withanage says:

    The people who demonstrate a thief are black sheep who has done financial black woop games.No one needs to explain,everyone knows the bitter truth out there…

Main News