නීතිපති දෙපාර්තමේන්තුව දින නියමයක් නැතිව වසා දැමේ.. නිලධාරිනියකට කොරෝනා..

April 20, 2020 at 12:48 pm | lanka C news
නීතිපති දෙපාර්තමේන්තුව දින නියමයක් නැතිව වසා දැමේ.. නිලධාරිනියකට කොරෝනා..

නීතිපති දෙපාර්තමේන්තුව දින නියමයක් නොමැතිව වසා දැමීමට කටයුතු කර තිබේ.

එහි ආරක්ෂක සේවයේ සේවයේ යෙදුණු නිලධාරිනියකට කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මෙම තීරණය ගෙන ඇත.

නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු මේ බව තහවුරු කළේය.

48,117 Viewers

16 Comments to “නීතිපති දෙපාර්තමේන්තුව දින නියමයක් නැතිව වසා දැමේ.. නිලධාරිනියකට කොරෝනා..”

  1. Kotalawala says:

    ටයි, කෝට්වල කොරෝනා ඉවත් කරන ක්‍රමවේදයක් නෑ

  2. APerera says:

    It’s a Lady Security Officer (LSO), as per the article. To my knowledge, they do not wear Tie-Coats…..

  3. Ruth says:

    We do not want to challenge Italy or USA by cultivating Covid19.

  4. Maulavi says:

    නීතිපති දෙපාර්තුමේතුවෙත් ප්‍රචන්ඩවාදි මුසල්මානුවන් වැහිවැහැලා.

    • MD says:

      සොයා බලන්න වෙයි.අමුතු අමුතු තීරණයන් පහුගිය කාලයේ ඔය ස්ථානයෙන් කළඵලි බැස්සා.යම් අයගෙන් (හිටපු)බලපෑම් සිදුවනවද?ගොන්ජ මේ ළගදිත් කිව්වෙ ආයෙත් ඇවිල්ලා කෙලිනව කියලා.

      • කූටපති දෙපාර්තමේන්තුව says:

        අල්ලස් එකේ එකසිය ගානට පිස්සු කෙළපු අර ඩිල්රුක්ෂි කියන වෘෂඹ දේනුව හිටියෙත් ඔතැන නොවැ.

  5. purawasi says:

    jakson ta saha pererata sthuthiyi.

  6. malith abeywardena says:

    මැකෝට කෙලවන්න කරපු වැඩක්.. දැන් චන්දෙ ගැන ප්‍රශ්නයක් ආවොත් නීතිපති දෙපාර්තමේන්තුවෙන් අහන්න බෑනෙ..

  7. Love nature says:

    දුප්පත් අසරණ මිනිසුන්ගෙන් ගසා කන මුදල්වලට පිළිතුරක් දැන්වත් හැදෙන්න.