නීතියට පටහැනිව අනුමත කළ විදුලි සැලැස්ම මහජන උපයෝගිතා කොමිසම අකුලාගනී… ඉංජිනේරුවෝ හදපු අඩු වියදම් බලාගාර සැලැස්ම අනුමතයි…
June 12, 2018 at 8:40 am | lanka C news
දීර්ඝ කාලීන විදුලි ජනන සැලැස්ම අනුමත කිරීම සහ ඊට සම්බන්ධ තවත් කරුණු කිහිපයක් ඉටු කර ගැනීම සදහා අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්රියා මාර්ගයක් ආරම්භකළ අතර එම වෘත්තීය ක්රියාමාර්ගය අත්හිටුවීමට ලංවිම ඉංජිනේරු සංගමය තීරණය කරනු ඇතිබව ආරංචි මාර්ග පවසයි.
කෙසේනමුත්, ඔවුන්ගේ විධායක කමිටුව රැස්වීමෙන් අනතුරුව එය නිලවශයෙන් දැන්වීමට හැකියාව ඇති බව අපහට දැනගැනීමට හැකි විය.
මෙසේ ඔවුන්ගේ ඉල්ලීම් වන ලංවිම විසින් සකස්කල දිඝු කාලීන ජනන සැලැස්ම මහජන උපයෝගිතා කොමිසම් සභාව විසින් අනුමත කිරීමත්, එහි අධ්යක්ෂක ජනරාල් දුරයට පිළිගත හැකි අයෙකු පත් කිරීම රජය විසින් ආරම්භකළ ඇති නිසාත් ඔවුන් මෙම තීරණය ගැනීමට නියමිතයි.
ඒ අනුව, එම සංගමයේ රට පුරා විසිරි සිටින සාමාජිකත්වයට ඒ බව දන්වා සිටීමට හැකි ඉක්මනින් කටයුතු කරන බව අප හට දැනගැනීමට ලැබිණි.
– MJR
I am working for clean energy projects. Is there anyone could share the link of the long term energy program proposed by engineers ?
ingineruwan oya taranm jathimamaka nam ane wasanawan. denata owun labana wetup, deemana duppath ratakata daranna behe, eth madi madi madi channel dostarala wage,
me upparawettiya yatin ingineruwanta kutti pitin mudal, wasi deemana laBAGENEEMAKWATHDA? APATA NAM SEKAYI
‘ය(ජ)හපාලනය’ වගේ පර ගැති දර්ෂිත පජාත අාණ්ඩුවක් ලෝකෙ කොහෙවත් නැතුව අැති.
ලංකාවේ පළමු වරට අපි වෙනුවෙන්ම ඇත්තටම කැපවීමක් කල ඉංජිනේරු සංගමයට ප්රණාමය. දියුණු රටවල මෙවන් සංගම් ආදර්ශයට ගත්තාට ස්තුතියි.