නීතියට වඩා මට ජනතාව ලොකුයි.. සහෝදරයා අත්අඩංගුවට නොගන්නේ පොලිසියේ වරදක්..

September 12, 2020 at 3:50 pm | lanka C news
නීතියට වඩා මට ජනතාව ලොකුයි.. සහෝදරයා අත්අඩංගුවට නොගන්නේ පොලිසියේ වරදක්..

නීතියට වඩා තමන් ජනතාව වැදගත් ලෙස සලකන බවත් එනිසා සැමදාම ජනතාව වෙනුවෙන් පෙනී සිටින දේශපාලඥයෙකු බවත් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සඳහන් කළේය.

ආනවිලුන්දාව රැම්සා තෙත්බිම හෙලි පෙහෙළි කිරීම සිදුවීම සම්බන්ධයෙන් තම සහෝදරයා සැඟවී සිටින්නේ යැයි ගෙන යන ප්‍රචාර අසත්‍ය යයිද ඔහු කියා සිටියේය.

පොලිසියට අවශ්‍ය නම් ඕනෑම මොහොතක තම සහෝදරයා ඔහුගේ නිවසේ දී හමුවිය හැකි බව ද පැවසූ ඔහු අත්අඩංගුවට ගැනීමට උවමනාවක් ඇත්නම් එසේ නොකිරීම පොලිසිය වරදක් මිස තමන්ගේ වරදක් නොවන බව පැවසුවේය.

කෙසේ නමුත් මෙම සිදුවීම තමන්ගේ නම සම්බන්ධ කරගෙන සිදුකර චාරයන් සම්පූර්ණයෙන් අසත්‍යය බව ඔහු තව දුරටත් කියා සිටියේය.

43,102 views

20 Comments to “නීතියට වඩා මට ජනතාව ලොකුයි.. සහෝදරයා අත්අඩංගුවට නොගන්නේ පොලිසියේ වරදක්..”

  1. Wewegadara Appuhamy says:

    For us nobody important he or she in govt or not that matter .we wanted protected Environment is most priority of Island people survival .There is no comprise on that an issue of Environment with any person .
    At cost of while damage Island environment needed to punished by law of land .If not that power of Politics has to loose by Member of Parliment

  2. Charles says:

    Mahinda lost the election 2015 because idiots like Nishatha. Gota should tie him up before it is too late.

  3. Alapaluwa says:

    උබ මහා මෝඩ උඩඟු උගුඩුවෙක් යකෝ උබට නීතියට වඩා මිනිසුන් ලොකුයි කියන්නේ ඒ උඹේම මිනිසුන් නීති විරෝධිලෙස  මොන දහජරා වැඩක් කළත් ඒ මිණිසුන් තොට වටිනවා කියන එකනේද? උබලට නොවේ සාපකරන්න අවශ්‍යය තොපිලවගේ අමු හරකව පාර්ලිමේන්තුවට නැවතත් එවපු අමුම අමු මැටි හරක්වයි.අනෙක උබට කොහොමත් ඔක්සිජන් අවශ්‍යය නැති එකානේ කෙසේවත්රටේ රටේ රුක්ෂ,වණ,පැළෑටි ගැන කිසිම දැනීමක් නැති පරිසරය කෙසේවත් මොහොතකටවත් නොදන්නා හරකෝ තොගේ ඔය මහාන්තවය පසෙක තියා රටේ සුබසිද්දිය ගැන මෙයට වඩා ගැඹුරින් සිතපන්.

  4. රාහුල මල්ලී says:

    ඡනතාවට මුවා වෙලා නීති විරෝධි වැඩ කරන්න බෑ….

  5. විමලසිරි says:

    එක රටක් එක නීතියක් මෙයා වෙන නීතියක් ගැන කථාව

  6. Nuwan says:

    ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ චන්ද දායකයට ඕන දේ කිරීම ද? රටට ඕන දේ කිරීමද? පුත්තලමේ මිනිස්සුන්ට ඉස්සන් කොටුවලින් අදායම් ලැබෙන එකද? මුළු රටටම ඔක්සිජන් දෙන කඩොලානද ?මේ තමා අපි අහන්න ඕන ප්‍රශ්න. මෙතෙන්දි 99% අල්ලගන්නේ වැරදි කොනින්.

  7. Nuwan says:

    පුත්තලමේ වැඩිම මනාප ගත්තේ කොහොමද කියල හොයල බැලුවොත් ඔය පරිසර විනාසෙට උත්තර හොයන්න පුළුවන්. ජිවත් වෙන්න ක්‍රමයක් නැති මිනිස්සුන්ට, ඉස්සන් කොටු හදල රස්සාවල් දෙනවා කියුවොත් ඒ මිනිස්සු ඔක්සිජන් ගැන බලන්නේ නෑ . අනික ඔක්සිජන් නිකන් උනාට රස්සාවක් නැත්නම් කන්න නෑ . කවද හරි ඔක්සිජන් සල්ලි වලට ගන්න උන දවසට ඔන් මිනිස්සු කඩොලාන ගැන බලාවි.

  8. ඔක්සිජන් උවමනා නැත මූ කබරගොයා ඌ කාබන් මොනොක්සයිඩ් ආෂ්වසය​??????????????

Main News