නීතිය අවභාවිත විමල් අත්අඩංගුවට ගත් හැටි එජාප මන්ත‍්‍රීම අකුරෙන් අකුර හෙලි කරයි..

January 30, 2017 at 9:20 am | lanka C news
නීතිය අවභාවිත විමල් අත්අඩංගුවට ගත් හැටි එජාප මන්ත‍්‍රීම අකුරෙන් අකුර හෙලි කරයි..

වත්මන් ආණ්ඩුව නීතිය අවභාවිත කරමින් ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් කර ඇති බව එක්සත් ජාතික පක්‍ෂයේ දකුණු පළාත් සභා හිටපු මන්ත‍්‍රී මෛත‍්‍රී ගුණරත්න මහතා මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.

මෛත‍්‍රී ගුණරත්න මහතා එජාප සජිත් පිලේ ප‍්‍රබල සාමාජිකයෙක්ද වෙයි.

0 views

4 Comments to “නීතිය අවභාවිත විමල් අත්අඩංගුවට ගත් හැටි එජාප මන්ත‍්‍රීම අකුරෙන් අකුර හෙලි කරයි..”

  1. නුවන් says:

    එක්සත් ජාතීන්ගේ වද හිංසනයන් සම්බන්ධ අලුත්ම වාර්තාවේ සඳහන් යන ආකාරයට ශ්‍රි ලාංකික විනිශ්චයකාරවරුන් අපරාධ නඩු සම්බන්ධ නිවැරැදි මනසිකින් ක්‍රියාත්මක වනවා වෙනුවට හෝ එවැනි චෝදනා පිලිබඳව නිසි ඇගයීමට ලක් නොකර පොලිසිය විසින් ලබාදෙන තොරතුරු මත පමණක් පදනම් කරගෙන තම තීන්දුව ලබාදීමට කටයුතු කරන බව වාර්තා කර ඇත. එනම් ශ්‍රි ලාංකික විනිශ්චයකාරවරුන් පොලීසියේ රබර් මුද්‍රාවක් වී ඇති අකාරය එක්සත් ජාතීන්ගේ සංවිධානයද මේ වන විට පිළිගෙන ඇත.
    ශිරාණි බණ්ඩාරනායකගේ දේශනා ඇසූ විනිසුරැවරැන්ගේ ක්‍රියාවන් නිසා ලංකාව ජාත්‍යන්තරය ඉදිරියේ අපහසුතාවයට පත්වී ඇත. එදා සරත් ෆොන්සේකා සහ ශිරාණි බණ්ඩාරනායක වෙනුවෙන් උද්ඝෝෂණ කළ සුමන්තිරන්…වැලිඅමුණ…සාලිය පීරිස් ඇතුළු NGO නඩය අධීකරණය මළාගෙයක් කළේය. අධිකරණයේ කළු කොඩි එසෙව්වේ ය. නමුත් අද….සැබැවින්ම නීතිය මළගෙයක් කරන විට අධිකරණයේ කලු කොඩියක් උස්සන්න එකෙක් නැත…අනේ කාලේ වනේ වාසේ…..

  2. asaranaya says:

    ගුණරත්න මහත්තයෝ ප්‍රවෙසෙමෙන් , පඹයා සහා පින්ගුත්තර යුවල ඔබගෙත් පස්ස පැත්තේ අරිවි,
    පැත්ත ගියත් ඇත්ත කියන ඔබට අපේ ප්‍රනාමය

    • නියතසත්‍යපාල says:

      “පඹයා” සහ “වික්කා” කයල නම වෙනස්කරන්න. මොකද රටම විකුණන මෙයාට හොදම නම වික්කා.

  3. Champa says:

    Wow, my heartfelt gratitude to you for standing against injustice even though it was done by your own party.

    That is what people expect from politicians. Be true to your conscience. I salute your courage and straightforwardness, Mr. Gooneratne.

    I take your brave words as an honour for Hon. Wimal Weerawansa’s unparalleled patriotism, principled politics and his great service to the country. Thank you.

Main News