නීතිය ක‍්‍රියාත්මකයි.. නිරෝධායනයට එරෙහි විරෝධතා කල මඩකලපු චණ්ඩි රොත්තක් අත්අඩංගුවේ..

March 13, 2020 at 4:40 pm | lanka C news
නීතිය ක‍්‍රියාත්මකයි.. නිරෝධායනයට එරෙහි විරෝධතා කල මඩකලපු චණ්ඩි රොත්තක් අත්අඩංගුවේ..

මඩකලපුවේ පිහිටා ඇති නිරෝධාන මධ්‍යස්ථානයට එරෙහිව විරෝධතා දැක්වූ පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මඩකලපුව රෝහල ඉදිරියේ මෙම පිරිස උද්ඝෝෂණය කරන ලද්දේ කොරොනා රෝගීන් යැයි සැක පුද්ගලයන් මෙම රෝහලට ඇතුළත් නොකළ යුතු බව පවසමිනි.

විරෝධතාකරුවන් විසින් රෝගීන් රැගෙන එන ගිලන්රථ වලට පවා රෝහලට ඇතුල් වීමට ඉඩ නොදුන් බවද පොලිසිය සඳහන් කරයි.

ඇති වී තිබෙන තත්ත්වය පාලනය සඳහා විශාල පොලිස් නිලධාරීන් පිරිසක් යොදවා ඇති අතර ප්‍රදේශයේ නොසන්සුන්තාවයක් ද ඇතිව තිබේ.

45,479 Viewers

12 Comments to “නීතිය ක‍්‍රියාත්මකයි.. නිරෝධායනයට එරෙහි විරෝධතා කල මඩකලපු චණ්ඩි රොත්තක් අත්අඩංගුවේ..”

  1. kkuruwita says:

    මඩකලපුවෙ මීහහරක් දේශපාලුවන්ගෙ පදේට නටන මෙච්චරමත් ආත්මාර්තකාමී බූරුවො ඉන්නවද ? මෙහෙම ගියොත් ලෙඩ්ඩු දාන්න වෙන්නෙ මහමුහුදේ තමයි. මේ ජාතික ආපදා අවස්ථාවේදී ජාති බේද , ආගම් බේද, පක්ෂ බේද පැත්තකට දමල එකා වගෙ මේ ප්‍රශ්නය විසඳ ගන්න උදව්වෙයල්ලා.

    • සිංහල බන්ඩා says:

      අපදාවකදී මුස්ලිම් සහෝදරත්වය වැඩියෙන් මතු වෙනවා.

      • Susil says:

        My dear Muslim Friends!
        Please do not sell your soul by listening to selfish politicians
        These are your brothers and sisters
        .

  2. LION says:

    Great work ..Well done ..Thanks to our Police officers ..

  3. Dilshan says:

    Break their ribs then they will learn Wahabi bastards

  4. වෙරිසොරි says:

    හරියට හරි. මොන කලපුව තියෙන්නෙත් ලංකාවෙ නිසා ලංකාවෙ නීතියට ඒ කවුරුත් යටත් විය යුතුයි.

  5. kawinda says:

    me pisso karanne Covid 19 pethirennata ida salaswana ekai. kaalakanni..!

  6. Krish says:

    Women who wares burka with face mask got link to Thawhid Jamath and Jamathe Islamia groups. These women now go out in pairs. Women with black garb and dark brown face vail goes around the country checking how people react to full face vail.
    Men who Warez track suit are lone wolf fighters they are with carate Training and knife, and sword fighting skills. They are ready to strike at moments notice. Wahabis have developed so much under UNP government. There are so many sleepers in Colombo, Negambo, Gall, Kandy etc.

    • බන්ඩා says:

      I have not heard of this news but there is no reason to believe it’s just rumor for islamics are jihadis and jihadis are fanatics.

  7. david milibanda says:

    Munta deshapalana pissuwak

  8. Ayotallah says:

    The government should take immediate steps to contain the Extremist action by ISIS in EP. These extremists are following the Que ran order to kill the Infidels which means to kill Buddhists Christians and the Government should take immediate action to stop this and bring all these rioters before the law

  9. catseye says:

    pissu moda harak…………dekak dila thamayi remand karanna thibune………athmarthakami para minissu ….

Main News