නීතිය ක‍්‍රියාත්මකයි.. වාහනයක් කොල්ලකන්න ආ සීසර්ලා රොත්තක් අත්අඩංගුවේ.. රිමාන්ඩ්…

June 15, 2020 at 9:20 am | lanka C news
නීතිය ක‍්‍රියාත්මකයි.. වාහනයක් කොල්ලකන්න ආ සීසර්ලා රොත්තක් අත්අඩංගුවේ.. රිමාන්ඩ්…

ලීසිං වාරික ගෙවීමට ඇතැයි පවසමින් මෝටර් රථයක් පැහැරගෙන යාමට උත්සාහ කළ සැකකරුවන් හය දෙනෙකු 16 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

මෙම මෝටර් රථය කළුතර සිට නිට්ටඹුව පැමිණ තිබියදී සමාගමක් විසින් යොදන ලද සීසර්වරුන් පිරිසක් විසින් මෙම මෙසේ පැහැරගෙන යාමට උත්සාහ දරා තිබිණි.

මෝටර් රථයේ හිමිකරු මේ බව පොලිසිය දැන්වීමෙන් පසු එතැනට පැමිණි නිට්ටඹුව පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

2,881 views
Main News