නීතිය තිතට.. පිස්තෝලය කටේ එබූ හැටි කියන්නැයි ස්විස් එම්බසි සේවිකාවට අධිකරණය නියෝග කරයි.. රටින් පිටවීම තහනම්..

December 3, 2019 at 6:48 pm | lanka C news
නීතිය තිතට.. පිස්තෝලය කටේ එබූ හැටි කියන්නැයි ස්විස් එම්බසි සේවිකාවට අධිකරණය නියෝග කරයි.. රටින් පිටවීම තහනම්..

පැහැරගැනීමට ලක් වූයේ යැයි පවසන කොළඹ පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරීනියට රටින් පිටවීම දෙසැම්බර් මස 9 වන තෙක් තහනම් කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

එදිනට පෙර ඇය විසින් රහස් පොලිසියට ප්‍රකාශයක් ලබාදීමට ද අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරන ලදී.

මෙම නියෝගය නිකුත් කරන ලද්දේ රහස් පොලීසිය විසින් කළ දැනුම්දීමක් අනුව යි.

මෙම නියෝගය වහාම ක්‍රියාත්මක වන පරිදි ආගමන විගමන පාලකවරයාට ද ලබාදී තිබේ.

මේ සම්බන්ධ පැමිණිල්ල නැවත වතාවක් දෙසැම්බර් මස 9 වන දින කැඳවීමට ද තීන්දු කර ඇත.

මේ අතර ඇමති ඇමති රාජිත සේනාරත්න මහතා විසින් මාධ්‍ය හමුවකදී කියා සිටියේ අදාළ කාන්තාව පැහැරගෙන ගොස් කටට පිස්තෝලයක් ඔබා ඇති බවයි.

ඒ හේතුවෙන් ඇය බියට පත්ව කතාකර ගන්නට නොහැකිව සැඟවී සිටින බවද ඔහු සඳහන් කලේය.

48,431 Viewers

25 Comments to “නීතිය තිතට.. පිස්තෝලය කටේ එබූ හැටි කියන්නැයි ස්විස් එම්බසි සේවිකාවට අධිකරණය නියෝග කරයි.. රටින් පිටවීම තහනම්..”

  1. Gotaimbara says:

    If our first lady’s driver is subject to the laws of the country why not these foreign idiots. Administer the law to the letter. Well done our authorities.

    • හොක්කට දෙකක් ඇනල කට වහල දාන්න😈😈! says:

      මෙන්න කෙටිම විසඳුම…
      පසුගිය මාසයේම ස්විස් තානාපති කාර්‍යාලයේ CCTV දර්ශන පරීක්‍ෂා කරල බලන්න.. එවිට ඔතැනට සේවකයො හැටියට වැඩට ගිය අයත් වැඩ ඇරිල එලියට ආව අයත් බලලා හදිසියෙම එලියට නාපු මුහුන සොයාගත හැකිය. එමඟින් ඒ නම ලංකාවටම හෙලිකරන්න.
      එවිට රටින් ස්විස් පැන්න CID නිශාන්ත සිල්වාගේ රහස් ටික ඔක්කොම රටටම දැනගත හැකිය ඔය ගෑනිගෙ මාර්ගයෙන්… කවුද අනුබල දුන්නේ කියල…
      මෙහෙ දෙමළ අය පවා කියන්නේ රාජිත ඕකට සම්බන්ධයි ඒක වහගන්න කරපු රඟපෑමක් කියල..!
      ඉන්පසුව මේ පිලිබඳව දෑසින්ම දැක්කාසේ කටට පිස්තෝලය ඔබා තර්ජන කලා කියන බොරුව රාජිතට ලැබුන විදිය සොයා බලන්න! ජිනීවා රටේ ඉන්න අපේ කොල්ලො දෙමල කඩවල්වලින් බඩු ගන්නකොට උං අහනවලු ඇයි බං ලංකාවෙ ඔච්චර වීරයො ඉන්නව බැරිද එකෙක්ටවත් රාජිතගෙ හොක්කට දෙකක් ඇනල කට වහල දාන්න!
      රාජිත මේ කියන බොරු දේවල් ලංකාවටම අප කීර්තියට පත්කරනවා..!
      රාජිත ඇත්තටම ලැජ්ජ වෙන්න ඕනි කරන දේවල්වලට!

      • swiss-emplyer says:

        Ganige nama: ගාලියා බැරිස්ටර් ප්‍රැන්සිස්

      • ඕකට තමා සුද්දො හදාගෙන තියෙන්නෙ diplomatic immunity කියල උලව්වක්. ඕක අස්සට රිංගන්න අපේ පොලිසියට අයිතියක් නැහැ. හැබැයි ඔය කියන ලංකාවෙ කාන්තාව එලියට දාන්න වෙනව. උන්දල කැඹුරුවට immunity නැහැ.

      • Dp says:

        තානාපති කාර්යාලය කියන්නේ ඒ රටේ දෙයක් .අපිට CCTV බලන්න අයිතියක් නෑ

  2. Porak says:

    අපේ රාජපක්ශවරුන්ගේ දේශපාලනයට හැමදාම කලු පැල්ලම් ගෑවුනේ අන්තවාදි අධාරකරුවන් නිසාය …එක බොරුවක් වහන්න බොරු කප්පරක් කියන්නා වගේ මේ ඇති වී ඇති සිද්ධිය ලොකු ලයින් එකෙන් විසදීමට යාමේදී අන්වශ්‍ය ප්‍රශ්න ගොඩාක් මතු වී සොදා හැර නොහැකි පැල්ලමක් ඇති වීම මුලු රටේම අවාසනාවන්ත තත්වයකි..

    • ඇත්ත says:

      මෙහි ඇති වැරැද්ද මොකක්ද?
      අඩුව තියෙද්දී අත පුච්චා ගැනීම අවශ්‍ය නැත. මේ විදිහට ගියොත් තානාපති ගොයියලා රට පාලනය කරණු ඇත.

    • දර්ශන says:

      රාජපක්ෂවරුන්ගේ පාලනයට කලුපල්ලම් ගෑමත උත්සාහ කරන්නේ රජයට විරුද්දවාදීන් විසිනි ඒ සඳහා බටහිරයන්ගේ උපරිම සහය ලැබෙන බව පැහැදිලිව පෙනෙන්නට තිබේ .
      එසේම මේ ප්‍රශනය ලොකු ලයින් එකෙන් විසදීම යනුවෙන් තමා අදහස් කරන්නේ කුමක්ද ?
      ස්විස් තානාපතියාට රජය බෙල්ලට පිහියක් තබා අර ගෑණිය නිදහස් කිරීමට බල කලාද ?නැත
      ප්‍රජාතන්ත්‍රවාදී ස්වෛරී රාජයක තිබෙන නීති විදිවිදාන අනුව එම රටේ පිළිගත් නීති හා ක්‍රමවේද අනුව කටයුතු කරමින් රජය රටේ ස්වාදීන අදිකරණය මගින් නිත්‍යානුකුල නියෝගයක් ලබාගැනීම ලොකු ලයින් එකක් වන්නේ කෙසේද ?
      තමාට අනුව කලයුත්තේ පොඩි ලයින් එකෙන් ගොස් රටේ නිතිය බල්ලාට දමා ස්විස්ටර්ලන්ත රජයට ග්රෙගොරි මාවතටම හෙලිකොප්ටරයෙන් ගොස් ගලියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් නමැති ගෑණිය නීති විරෝදී ලෙස රටින් පිටකරගෙන යාමට ඉඩදීමද ?
      තමා හීනමාන කාරයෙක් වූ පලියට මේ රටේ ජනතාව තමා වැනි නිහින හීනමාන කාරයන්ලෙස නොසිතන්න

    • Angoda Buva says:

      මොකද්ද යකෝ ඒකෙ තියෙන වැරැද්ද. ලංකාව කියන්නෙ නීතියක් ස්වාධීන අධිකරණයක් තියෙන රටක්.

      ඉතිං ඒක ඒ රටේ නීතියට භාරදීල තොපි පැත්තකට වෙලා හිටපල්ලකො ඔය කුහක කම තියාගෙන.

      තොපේ මොන්ගල් UNP නායකයො තමා මේ රට මේ තත්වයට වැට්ටුවෙ. දැන් වත් ඔය එක එකාට පු…. දෙන්න යන එක නවත්වන්න ඕනෙ.

    • jsk says:

      කියන මගුලක් කෙලින් කියපං.

      • විස්කි මැඩම් says:

        මූ කියන්නේ මූ වගේ අපිටත් රාජිත කියන දේවල් විශ්වාස කරන්න කියලා.

    • Saman says:

      @port උබලා මාර කැත මිනිස්සු බන් කාවද මේ රවට්ටන්නෙ

    • Puke Porak says:

      දන්න රෙද්දක් කතා කරනව හලෝ. රාජිත කියන්නෙ පුක පුච්චාගන ඒක සුව කරගන්ඩ බැරුව දඞලන උරුලෑ පැටියෙක්. චන්ඳෙට කලින් ගෝටා සුදු වෑන් වලින් ගෙනිච්චා කියලා බොරුවට අහින්න්සකයෝ දෙන්නෙක්ට රැවුල දාලා පෙන්නුවා, අද උන් දෙන්නට යන එන මන් නෑ. රටින් පිටවෙන්ඩ ටිකට් විසා අරන් දීලා තිබ්බට එයාපෝට් යන්ඩ බයයි අහුවුනාම ඇත්ත වමාරලා බොරු කීවට ගස් යන්ඩ වෙන්නෙ ප්‍රාජිතටත් එක්කම නිසා. දැන් තව කෙබරයක්. ඔය හොටු ගෑණියෙක් ගෙනිහින් මොන රෙද්දක් කරන්ඩද උස්සනවනම් වැඩක් තියන කෙනෙක්, සල්ලිවත් තියන කෙනෙක් ඉස්සුවානම් විශ්වාස කර හැකි. මේ ගෑණි ස්විස් රටට යන්ඩ පුලුවන් විදිහක් කියලා සුනඳ දේශප්‍රිය දුන්න ලණුව කාලා දැන් රෙද්දෙ රෙවිලා හැඞිලා ඉන්නවා හෝදාගන්ඩ වතුර ටිකක් වත් ඉල්ලගන්ඩ එලියට බහින්ඩ ලැජ්ජාවෙ.

    • මාමා මූ මීමා says:

      අපිට තේරෙනවා ඔහෙගෙ අමාරුව , ඔහෙලා වාගෙ අධෝමාර්ගය ආදායම් මාර්ගය කරගත්තු අයට මේවා දරාගන්න අමාරුයි තමයි !!. දැනට ඉවසන් ඉන්නකෝ !!!.

  3. Lebbe says:

    ගාලියා බැරිස්ටර් ප්‍රැන්සිස් කියන්නේ ඔර්ජිනල් ද්‍රවිඩ ක්‍රිස්තියානි ගැහැනියක්. කුණු දතාගේ පිස්තොලේ කටේ දාගත්තේ පුත්ගලික බැංකුවක වැඩ කරන මිනිහගේ පිස්තොල කොකා ගස්සෙන්නේ නැති නිසා වෙන්න ඇති.

    • hila says:

      ශාහ්හ් ! ළෙබ්බෙ උඹනෙ මිනිහා. මමත් බැලුවෙ කව්ද මේ ගෑනි කියලා. නමක් ගමක් කොහේවත් දාලා තිබුනෙ නෑ. මේ කොහෙද යන කොටි බැල්ලියන්ට පුක දෙන්න ස්විස් රටට ඇති පුකේ අමාරුව මොකද්ද ? ඒකෙන් පේන්නෙ එහෙට රිංගන් ඉන්න කොටි හැතිකරේ සුද්දව කොච්චර නටවනවද කියන එකයි. යුරොපයේ සුද්දොන්ට දැන් කෙලවෙලා තියෙන්නෙ මේ වගේ බොරු අනාතයො උන්ගෙ රටවල පුරවගෙන. උන්ගෙ රටවල ගෑනුන්ව දූෂනය වෙච්චි වාර්තා නිතර ඇහෙනව. කොට ගවුමක් කලිසමක් ඇඳගෙන උන්ට පාරෙ යන්නවත් බෑ සමහර පැතිවල. තව ඉල්ලන් කාපියව් මේ වගේ පුක දීල. ඕකුන්ට හොඳ වැඩේ. මේ අස්සෙ අපේ රටවල් වලටත් කෙලින්න එනව මුන්.

  4. fass says:

    Pahara Rajithayawa hireta danne kawadada?

  5. kamal says:

    කපටිකමට සිංහලය පවා දුන් තිරිසන්නු
    මොකද මම එහෙම කියන්නෙ කපටි කමට මතෘ භුමිය
    පවා දෙන එවුන් ගැන මොකද
    මම එහෙම කෙනෙක් නොවන නිසා
    නමුත් එකක් තියෙනවා
    ඒ මනුස්‍යත්වය ගුරුතුමාග් මගේ
    තියෙන්නෙ සිංහල සංස්කෘතිය උඩ
    නමුත් ඒ සංස්කෘතිය පවා දෙන එවුන්
    සොවාන් නෙවෙයි කපටි සොවාන්
    මිට කිරිබත්ගොඩ ඤණානන්ද හිමි හා
    කමල් හෙවත් අජාසත්ත නමුත්
    ත්‍රිපිටකයේ මම ගැන කියන්නෙ
    බිම්බිසාරගේ පුත් කියා නෙවෙයි
    නමුත් ඇත්තෙ මනුස්‍යත්වය ඒක
    නමුත් කියන්නෙ දියසෙන් කුමාරයා කියා

  6. Wijebahu says:

    දැන් ඉතින් මානව හිමිකම් කප්පිත්තොයි, NGO ඩොලර් කාක්කොයි
    නිල මැස්සො අසූචි ගොඩකට වහනව වගේ මේ ගෑණිව වටකර ගනියි.

  7. අක්බාර් ලොක්කා says:

    කොටි ව්‍යාපෘති ක්‍රියාත්මක කරන තානාපතිට ගෙදර යන්න කියමු

  8. Wijebahu says:

    දැන් ඉතින් මානව හිමිකම් කප්පිත්තොයි, NGO ඩොලර් කාක්කොයි
    නිල මැස්සො අසූචි ගොඩකට වහනවවගේ මේ ගෑණිව වටකර ගනියි.

  9. Upul Gunawardena says:

    Why not the foreign office in SL make a formal (diplomatic) request to hand over the woman who was harassed according to their version or else ask him to leave SL.

  10. ඇමෙරිකන් කින් බානට් says:

    ලංකාවේ ඇමරිකන් අම්බසියේ ඉන්න සුද්දොත් ඔය වගේමි…තනිකරම දෙමලු පුම්බාගෙන ගෙන ඉන්නේ….දුර පළාත් වල ඉඳල කොළඹ සුද්දෝන්ගේ ගෙවල්වල වැඩට එන දෙමල ගනු සුද්දෝන්ව බැඳලා ඇමෙරිකාවට පනිනනව ඕන තරම් ඉන්නවා….උදාහරණයක්: කොළඹ ඇමරිකන් අම්බසියේ ඇමෙරිකන් සුද්දෙක් හිටය ස්ටාෆ් ඔෆ්ෆිසර් කෙනෙක් ජේම්ස් රෝස් කියල…මූ ගෙදර වැඩට අව දෙමල ගැනී බැඳලා ඇමෙරිකාවට ගියා 2016. කොළඹ ඇමෙරිකන් තමපති කාර්යාලයේ පාටි වලට සියේට 70% එන්නේ දෙමල පවුල්. ඔය දෙමල දේශපාලුවෝ කෑ ගැහුවට දෙමල මිනිසුන්ට සලකන්නේ නැහැ කියල ආණ්ඩුවේ ලොකුම පුටුවල ඉන්නෙම දෙමල මිනිස්සු….උදාහරණ මහා බැංකුව. ඔය දෙමල මිනිස්සු අමෙර්කාවට යන්න විස දැම්ම ගමන් විස පාස් කරනවා, නමුත් සිංහල මිනිසෙක් විස අයදුමක් දැම්ම ගමන් ලෝකෙම නැති ප්‍රශ්න අහල මඩවල සියේට 45%කට විස දෙන්නේ නැහැ.. ලංකාවේ ඇමෙරිකන් එම්බසියේ විස දෙනන ඉන්න ගැනී සිංහල නමුත් දෙමල කලාවන්. ඔකිත් ඇත යට ගානක් අරගෙන්නව අමාරුවෙන් විස ගන්න එන සිංහල මිනිස්සුන්ගෙන්….නෙද්දකින් ඔය සක්කිල හැඳි ගවිලම යන්න ඕනේ.

  11. වැරදි තැනක මොකද බං තියා ගත්තේ? says:

    වැරදි තැනක මොකද බං තියා ගත්තේ?

Leave a Comment

Main News