නීතිය දොර පාමුල.. රාජිත බයෙන් තක්බීර් වේ.. අත්අඩංගුවට නොගන්නැයි බිම දිගා වී වැද වැටේ..

December 19, 2019 at 10:32 pm | lanka C news
නීතිය දොර පාමුල.. රාජිත බයෙන් තක්බීර් වේ.. අත්අඩංගුවට නොගන්නැයි බිම දිගා වී වැද වැටේ..

තමන්ව අත්අඩංගුවට නොගන්නා ලෙස රහස් පොලිසියට නියෝග කරන්නැයි හිටපු ඇමැති වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා විසින් අධිකරණයට අපේක්ෂිත ඇප අයදුම්පතක් ඉදිරිපත් කර තිබේ.

ඔහුගේ නීතීඥයන් විසින් ගොනු කර ඇති එම ඇප අයැදුම්පත මගින් වගඋත්තරකරුවන් ලෙස රහස් පොලිසිය අධ්‍යක්ෂවරුන් ඇතුළු පිරිස නම් කර ඇත.

ආන්දෝලනාත්මක මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් එනිසා තමන් අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදා හරින්නැයි නියෝගයක් නිකුත් කරන්නැයි ද සේනාරත්න මහතා අධිකරණයෙන් ඉල්ලයි.

ජනාධිපතිවරණයට සතියකට පමණ පෙර රාජිත සේනාරත්න මහතා විසින් ගෙන ආ පුද්ගලයන් දෙදෙනෙකු විසින් ආන්දෝලනාත්මක මාධ්‍ය හමුවක් පැවැත්වූහ.

එක් අයෙකු කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්ව සිටි දී මිනිසුන් සුදුවෑන්වලින් පැහැරගෙන ගොස් මරා දමා කිඹුලන්ට කන්න දැමූ බවයි. තමන් එක් සුදුවෑන් රථයක රියැදුරකු බවද ඔහු එක් අයෙකු පැවසීය.

ප්‍රභාකරන්ගේ රත‍්‍රන් හා මුදල් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් කොළඹ ගෙන ආවේ තමන් විසින් යයි අනෙක් පුද්ගලයා පැවසීය.

කෙසේ නමුත් අත්අඩංගුවට පත්වූ පසු ඔවුන් විසින් හෙළිකර ඇත්තේ තමන් විසින් ප්‍රකාශ කරන ලද්දේ සම්පූර්ණ අසත්‍ය බවත් එම සියලු කරුණු රාජිත සේනාරත්න මහතා විසින් කොලයක ලියා දෙන ලද ඒවා බවත් ය.

ඒ සඳහා ලක්ෂ 20ක මුදලක් ඇතුළු තවත් වරප්‍රසාද ගණනාවක් ලබා දුන් බවද ඔවුන් සඳහන් කර ඇත.

257 views

21 Comments to “නීතිය දොර පාමුල.. රාජිත බයෙන් තක්බීර් වේ.. අත්අඩංගුවට නොගන්නැයි බිම දිගා වී වැද වැටේ..”

  1. UNP GAL IBBA says:

    හඹ දෙමල වේසාවා ජාතියේ කොඩිවිnය අපි කපමු කො අර තොගේ ගොල පුතා බැ බැ උඹ උඹ කියපු අවජාතකයා විජේ කුමාරතුංගගේ පුතා ???

  2. Laksman says:

    usually, the most vocal bastards are the most timid and cowards in the society. I can imagine how this idiot feels.

  3. Sujith says:

    ” Rajitha api oba enakam balagena innawa” – Welikada Ran samanalayo

  4. Gonsun says:

    Kala kam paladena kale avilla,
    Pacha Ranwakawath gaththa allla
    Raniyath, Malikath Badurath illa
    Welikada hiragei sadde ahalla

    shafia, hakima, malika samagin
    thawath boho aya hitiya sathutin
    mongala arjuna papuwal gehemin
    paw pala dena eka windapan sathutin

  5. පහුගිය කාලේ රගපු විදියට උඹ හිතුවෙ නැහැ නේද මෙහෙම වෙයි කියලා ..දැන් බලාගෙන හිටපන් පරයා..

  6. Porak says:

    බලය තියනකොට ලැට් කටක් වගේ මාධ්‍ය හමු වලදී ලොකු කතා කිව්වා …අම්බානක බොරු කිව්වා …සජිත්ට ජනාධිපති අපේක්ශක කම.දෙන්න කලින් රනිල් එක්ක එකතු වෙලා සජිත්ට අපහාස කලා…අනිවා කරපු දේවල් වලට කියපු දේවල් වලට මොහු අත්අඩංගුවට ගෙන ප්‍රජා අයිතිය පවා අහොසි කල යුතුමයි …සුදු වෑන් කිබුලන් ගෙනත් අමු අමුවේ ගොබ්බ වැඩක් කලා…

  7. කැපුවත් යු.එන්.පී. මෝඩයා says:

    මේගොල්ල හිතුවේ 2015 වගේ ඡන්ද ලැබිලා හැමදාම බලයේ ඉන්න පුලුවන් වෙයි කියලා. ඒකයි නීතිය නවලා දේශපාලන පලිගැනීම් කරලා, විශේෂයෙන් 19 වගේ සංශෝධනවලින් පුද්ගලිකව රාජපක්ෂලාට ආයිත් දේශාපාලය කරන්න බැරි වෙන්න දොර වැසුවා. නමුත් මේ රටේ බහුතර බුද්ධිමත් ජනතාව මුන්ට වඩා ඉස්සරහින් ඉන්නේ. බලය තියෙනකොට සිංහනාද දැම්මත්, බලය නැති වෙනකොට බල්ලන්ගේ තත්ත්වයට පත්වෙන බව තේරෙනකොට ගොඩක් පරක්කු වැඩියි.

  8. kings says:

    එහෙම කොහොමද? මේ පරය ජාත්‍යන්තර වශයෙන් අපේ රට හාඇල්ලුවට ලක් කලා. ඒ මදිවට අර ගෑනිගෙ කටේ පිස්තෝලයකුත් එබුව කිව්ව දැක්ක වගේ. මුන්ට කිසිම සමාවක් දෙන්න එපා. පහුගිය ආණ්ඩුව කාලෙ නීතිය නම්ල තමන්ට ඕන් ඕන කට්ටිය හිරේට දැම්මෙ මුයි, චම්පික කියන පරයයි.

  9. රාජිත නැමැති නරපනුවා 89 කාලයේදී පුද්ගලයන් පැහැර ගෙන අතුරැදහන් කර ඇත තමාගේ පුතාට අයතා අයුරින් ගැහැනුදරවෙකු පැහැරගෙන ගොස් සෙල්ලමි කිරීමට ලබාදී ඇත ධීවර ඇමතිව සිටී කාලයේ කල වංචා දූෂන වලින් නැවි 10 ක් පමන මිලදීගෙන ඇත යහපාලන කාලයේදී අවුෂධ ආනයන යෙන් කෝටි පරකෝටි ගනන් වංචාකර ඇත මෙහෙයින් මූ ව උලහිටුවා මරාදැමිමට මා තීරනය කර ඇත

  10. සිකුයුරිටි කොට නම් කම්කරු says:

    කෝ බොල තොගෙයි තොගෙ බූරු පුතාගෙයි කක්කුස්සි කට දෑන්

Main News