නීතිය නමන ලොක්කා වයඹින් එජාප මහ ඇමති අපේක්‍ෂක තරගයට.. ධුරයෙන් අස්වෙන්න සූදානම්..

April 26, 2017 at 2:10 pm | lanka C news
නීතිය නමන ලොක්කා වයඹින් එජාප මහ ඇමති අපේක්‍ෂක තරගයට.. ධුරයෙන් අස්වෙන්න සූදානම්..

ඉදිරියේදී පැවැත්වෙන වයඹ පළාත් සභා මැතිවණයේදී එක්සත් ජාතික පක්‍ෂයේ මහ ඇමති අපේක්‍ෂක ලෙස නීතිය තමන ලොක්කෙකු ඉදි්රිපත් වීමට දැන් සිටම සූදානම් වෙමින් ඇති බවට අන්තර්ජාල මාධ්‍ය වාර්තා පලවෙයි.

දැනට රාජ්‍ය සේවයේ බලපත් තවතුරක් දරන මෙම නිලධාරියා වයඹ පළාත් සභා මැතිවරණය කැදවූ ධුරයෙන් ඉල්ලා අස්වී මහ ඇමති අපේක්‍ෂකයා ලෙස තරග වදිනු ඇතැයිද එම වාර්තාවන්හි දැක්වෙයි.

9 views

5 Comments to “නීතිය නමන ලොක්කා වයඹින් එජාප මහ ඇමති අපේක්‍ෂක තරගයට.. ධුරයෙන් අස්වෙන්න සූදානම්..”

  1. susantha says:

    Hari prasiddai neda

  2. NARAYANA says:

    Dog is always make noice to goto his food, it may even human solid east. He like that

  3. daham says:

    coat eka galawala mekata idiripath wela reddath galawa gannayi hadanne modaya.

  4. Lolla says:

    Better to change the profession before the next election