නීතිය නිසි ලෙස වෙන බවක් පේන්න නෑ.. ගානියා බැරිස්ටර් අසනීපයෙන්.. පැය 30ක් ප‍්‍රශ්ණ කලා.. ඇයට අපි උපරිම සහාය දෙනවා..- ස්විට්සරලන්ත ආණ්ඩුවෙන් තදබල නිවේදනයක්..

December 17, 2019 at 10:40 am | lanka C news
නීතිය නිසි ලෙස වෙන බවක් පේන්න නෑ.. ගානියා බැරිස්ටර් අසනීපයෙන්.. පැය 30ක් ප‍්‍රශ්ණ කලා.. ඇයට අපි උපරිම සහාය දෙනවා..- ස්විට්සරලන්ත ආණ්ඩුවෙන් තදබල නිවේදනයක්..

කොළඹ සිට ස්විට්සරලන්ත තානාපති කාර්යාලයේ සේවය කළ ගානියා බැරිස්ටර් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසු එරට විදේශ කටයුතු අමාත්‍යාංශ විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකාවේ එම සිදුවීම සම්බන්ධයෙන් සිදුවන පරීක්ෂණ නිසි ලෙස සිදු වන බවක් නොපෙනෙන බවත් තම සේවිකාවගේ අයිතිවාසිකම් රැකෙන අයුරින් පරීක්ෂණ සිදුවිය යුතු බව නිවේදනය සඳහන් කරයි.

පැය තිහක පමණ කාලයක් ඇයගෙන් ප්‍රශ්න කරන ලද්දේ දුර්වල සෞඛ්‍ය තත්ත්වයකින් සිටියදී බව ද පවසන එම නිවේදනය පරීක්ෂණය අවසන් වීමටත් කලින් ආණ්ඩුවේ පාර්ශවයෙන් ප්‍රසිද්ධියේ විවේචන එල්ල වන බවද සඳහන් කර ඇත.

තම කාර්ය මණ්ඩලයේ සේවිකාව වෙනුවෙන් දිය හැකි උපරිම සහය ලබා දීමට කටයුතු කරන බවද සඳහන් කරන එම එම නිවේදනය මෙම පරීක්ෂණය වර්ධනය වන තත්වයන් පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන බවද සඳහන් කරයි.

කොළඹ සිටින තම තානාපතිවරයා ඊයේ දිනයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මුණගැසුණු අවස්ථාවේ මෙම තත්ත්වය මේ ගැන අවධානය යොමු කර සාකච්ඡා කළ බවද නිවේදනයේ සඳහන්ය.

නිවේදනය මෙතනින්

226 views

54 Comments to “නීතිය නිසි ලෙස වෙන බවක් පේන්න නෑ.. ගානියා බැරිස්ටර් අසනීපයෙන්.. පැය 30ක් ප‍්‍රශ්ණ කලා.. ඇයට අපි උපරිම සහාය දෙනවා..- ස්විට්සරලන්ත ආණ්ඩුවෙන් තදබල නිවේදනයක්..”

  1. Kgs basnayake says:

    Thank you Patriots for the valuable comments. This is absolutely fake created by swiss embassy staff and it failed. now they want to create another fass to mislead the world. swiss is famous for twisting facts and it’s very difficult to work with them. they met president and foreign minister and twisted what they discussed. President and foreign ministry shall be careful and this is a do or die battle by swiss as things went wrong and they are exposed. Foreign Ministry shall be strict. swiss are polite face to face but they are very dangerous and untrustworthy people.

    another matter there are thousands of beggars/homeless people in swiss streets. swiss at least shall look after them before they take care of a sri lankan citizen

  2. lucky says:

    Swiss ambassador, you are challenging wrong person at the wrong place you are going to learn a unforgettable lesson soon.

    • Aurora says:

      Swiss liers thought all Sri Lankan leaders same as Sirisena or Ranil Wikramasingha. This western fools always think they are wise and Asians are fools. Now you can learn lesson how stupid you are.You hired Barrister to this drama but you failed. Now we can understand how you play dramas against other countries at Jeneva.

  3. Siri says:

    අම්මෝ.. Hariyata නීතිය කරන රට. මාව කිසි waraddak නැතුව දවස් 4k arrest කරගෙන දුන්න වද mathak wenakota, waradi la වත් Swiss වලට යන්න ඕනේ නැ

  4. Kadiya says:

    රජය කටයුතු කරන්න ඕන සාධාරණත්වය සඳහා මිසක් රටත්, ජනාධිපතිතුමාත් අපකීර්තියට හෙලන්න කුලී මෙහෙයුමක යෙදුණ දේශ ද්‍රෝහී ගැහැණියකගේ අයිතිවාසිකම් රැකගන්න නොවෙයි. මේ කුලියට දේශද්‍රෝහී මෙහෙයුම්වල යෙදෙන ගැහැණිය වෙනුවෙන් කථාකරණ ස්විස් ආණ්ඩුව කරන්නේද පිම්පිකමක්. කලුසල්ලි රැකගෙන එයින් රටේ ආර්ථිකය පවත්වාගන්නා මේවගේ රටවල් සමඟ සම්බන්ධතා පවත්වන්නේද ඒවගේම පිම්පියන් පමණි.

  5. George says:

    CH will suffer one day by taking this kind of asylum seekers (conman) to there country. Once they get there nationality, they go back there to visit, and know one there to beat them or kill strange world. Not only CH Europe as well.

  6. Sun says:

    There is a load of people behind this issue , paid and non paid. What they want is to spread their power through the human rights. Internally teey are suffering due to the unrest of involving in such such matters round the world.

  7. ජීවන් ද සිල්වා says:

    ඒ උනාට අපේ ජනාධිපති නේද් කිවේ ස්විස් රජය සහ තානාපති හොඳයි කිසි වරදක් කර නැහැ කියා.

  8. Sirisena Yatawara says:

    We wanted that Swiss authority …Colombo or Embassy to be Respect Sovereignty Rights of People of Sri Lankan. World is moving that more broad base order to be reshape of that New World Order is emerging incoming 21st century .
    The Switzerland has lost her identity of so-called Democratic nation of neutrality in deeds.
    Respect and accepted Independence of Sri lankn elected govt by choice of People mandate in 2019 Nov. 16th that way of follow recognized democracy norms by deeds.

Main News