නීතිය බෙල්ල ලගටම එද්දී රාජිත රටින් පනී..?

December 18, 2019 at 12:02 am | lanka C news
නීතිය බෙල්ල ලගටම එද්දී රාජිත රටින් පනී..?

හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා රටින් පිටවීම සඳහා කටයුතු සූදානම් කරමින් සිටින බව සිංහලේ සංවිධානය සඳහන් කරයි.

අසනීප තත්ත්වයක් යැයි කියමින් ඔහු විදෙස් ගත වීමට සූදානම් වන්නේ ඔහුගේ සෘජු සම්බන්ධයක් ඇති ආන්දෝලනාත්මක සිදුවීම් ගැන සිදු කරන පරීක්ෂණ හේතුවෙන් යයිද සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියෝ සඳහන් කළහ.

රාජිත සේනාරත්න වැනි තුච්ච, නිහීන, අධම පාදඩයන්ට මෙරට දේශපාලනයේ තවදුරටත් සිටීමට ඉඩ නොදිය යුතු බවද එහිමියෝ පැවසූහ.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මෙම අදහස් පළ කරන ලදී.

207 views

15 Comments to “නීතිය බෙල්ල ලගටම එද්දී රාජිත රටින් පනී..?”

  1. සිංගප්පූර් says:

    රාජිතයා කොහේටද පනින්නේ යන්නේ??
    සිරිත් පරිදි හොරැ,මිනී මරැවෝ පනින සිංගප්පූරැවටද ?

  2. David Milli-banda says:

    he can not avoid Retribution…………………….

Main News