මහ පාරේ බිම දාගෙන නීතිය නමයි.. යතුරුපැදිකරුවෙකුට පොලීසිය බිම දමාගෙන අතින් පයින් ගුටි නෙලයි..[Video]

April 2, 2017 at 10:40 am | lanka C news
මහ පාරේ බිම දාගෙන නීතිය නමයි.. යතුරුපැදිකරුවෙකුට පොලීසිය බිම දමාගෙන අතින් පයින් ගුටි නෙලයි..[Video]

යතුරුපැදිකරුවෙකුට දොඩංඩගොඩ පොලීසියේ රථ වාමන ආශයේ නිලධාරීන් දෙනෙකු විසින් මහ මග බිම පෙරලාගෙන පහර දෙන අයුරු වීඩියෝවක් සිරස රූපවාහිනිය විකාශණය කරනු ලැබීය.

පොලීසිය පවසන්නේ අණ තොතකා ධාවනය වූ යතුරු පැදිය පොලීසිය විසින් ලූහු බැන්ද බවත් යතුරු පැදි කරුට රියදුරු බලපත‍්‍රයක්ද නොතිබූ බවයි.

පොලිස් පහර දීම හේතුවෙන් යතුරුපැදිකරු රෝහල්ගත කර තිබේ.

සමස්ථ ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය විසින් පොලිස්පතිවරයා වෙත මේ සම්බන්ධයෙන් කර ඇති පැමිණිල්ල මෙසේය.

26 views

13 Comments to “මහ පාරේ බිම දාගෙන නීතිය නමයි.. යතුරුපැදිකරුවෙකුට පොලීසිය බිම දමාගෙන අතින් පයින් ගුටි නෙලයි..[Video]”

  1. udith says:

    polisiyada.. api nan wathurawath denne ne……

    • janaka says:

      උඹලට වැරදිලා මේ ගහන්නේ පොලිස් කාරයෝ නෙවෙයි .මේක යහපාලනයෙන් ගෙනාපු අලුත් නිලයක්
      මේගොල්ලන්ට කියන්නේ පොලිනඩුකාරවදකයෝ කියල ඒ කියන්නේ මේගොල්ල නිතිය කඩන අයව පොලිස් කරලා නඩුව අහල තමුන්ම දඩුවම දෙනව ලේසියි පහසුයි ඉක්මන් .දැනට මේ ක්‍රමය හඳුන්වල දීලා තියෙන්නේ ට්‍රැෆික් වැරදි සදහා රටේ සිංහල පලාත්වල පමණයි .අනාගතයේ මේ පොලිස්නඩුවදකයෝ දේශපාලන වැරදි වලට ආදී හැම දෙකටම යොදවනවා අන්න එදාට ආණ්ඩුවට විරුද්දව පෙළපාලි යන බොලාව හමගහනවා .
      මේ තනතුර සාමාන්යෙන් ඇතිකරන්නේ unp ආණ්ඩුව වලින් පමණයි මොකද ඔවුන් හරි කාර්යක්ෂමයි .දැන් බලන්න මේ රටේ මුදල් ඇමති ලෝකේ හොඳම මුදල් ඇමති .ඉතින් මේ වැඩෙත් කොච්චර හොඳට කලාද .වැරැද්ද ඇල්ලුවා නඩුව ඇහීමසහ දඩුවම් දීම එක විට කළා .කාලය ඉතුරුයි වෙන එකක් තියා හිතල බලන්න දැන් මේ වැරැද්ද කල මෝටර් සයිකල් කාරයාට උනත් දඩුවම් ලබාගන්න උසාවියට බඩ ගානවට වඩා ඔය දඩුවම හොඳ නැද්ද ?අනික සාධාරණ දඩුවමක් .එකියන්නේ දැන් මේ මිනිහට ඕනනම් වන්දි ඉල්ලා නඩුවක් දාන්න පුළුවන් ,මානව හිමිකම් නඩුවක් දාන්න පුළුවන් ඕනනම් බටහිර තානාපති කාර්යාලයකට ගිහිල්ල රට පනින්නත් පුළුවන් .
      බන්ලා මේක තමයි යහපාලනය කියන සාධාරණ සහ කාර්යක්ෂම ආණ්ඩු කිරීමේ ක්‍රමය

    • නිමේෂ් says:

      මහින්දගේ කාලේ මේක උනානම් මෙතන පෝලිමේ එන්ජිඕ කාරයෝ ඇවිල්ල මාරාගේ භිෂණය ගැන සුදුවෑන් සංස්කෘතිය ගැන කියවාවි .දැන් එන්ජිඕ කාරයෝ මේ ගැන කියන්නේ මොනවද ?
      අපිනම් මේ ගැන කියන්නේ “බටලන්දේ වාදකයාගේ පෙරගමන් කස කාරයෝ “කියල
      මේ අනාගතයේ එන සුභ කටයුතු වල ආරම්බහය
      වහලවල් ගහන්න බලාපොරොත්තු වෙන එවුන් වහාම පරාල ඇන දැම්මම අරගෙන දාපල්ලා .මොකද දතාගේ පූරණ අදීක්ෂණය යටතේ බටලන්දයා වැඩේට බැස්සම පරාල ඇන හොයන එක ලේසි වෙන්නේ නෑ කොල්ලන්ගේ ඔලුකටු ඇතුලේ ඇරෙන්න .ඊයේ පෙරේදා හුජ්ජ කොල්ලෝ උම්බ්ලා පවු ප්‍රබුද්ද පොරවල් කියල තොපි ෆේස් බූක් එකේ විප්ලව කොරලා මඩ ගහලා පත්කොරගෙන තියෙන්නේ මිනීමරුවෝ සෙට් එකක් ,සුපිරිසිදු මිස්ටර් ක්ලින්ලා කියල තොපි ඇමෙරිකාවේ ලනු කාල පත් කොරගෙන තියෙන්නේ අමුම අමු කම්බ හොරු ටිකක්

  2. rohan perera says:

    koti munta game dunne nikkanda?padada polisiya.

  3. Saman says:

    I called Sagala. But he is touring with his boys abroad in first class flights

  4. ඔය කෑරි පොලිසන්කාරයන්ට සමහර සුලුජාතීන් කටේ උලන්න හදනව,එතකොට බල්ලො වගේ මාරුවෙලා යනව.

  5. Lolla says:

    That’s why they have mongal children

  6. Brahmana says:

    My salute to Dodangoda Police .
    We, villagers know how these buggers behave in roads . Very good .
    No way to control these young gangs ,other than this method .

  7. asaranaya says:

    මේක යහාපාලනය නොවෙයි යක පාලනය , හා..ද

    • Fernandez says:

      oya wade kale MR ta kade yana polis kaarayek. oya wage wada kale MR ge kaale. lagadima MR ge reddo tika dhotta daanawaa. MR GR wa hira karanawaa. ethakota nikanma oya prashna iwarayi.

      • TOILET WASHER says:

        Better wash toilet of any of leaders like RW, MS,MR,CB….. if you can approach them. By this your mind can be cleaned.

  8. kapila says:

    Very sad Theese police mans may be AWAJATAKAYO Otherwise theese things not happen. IN SRI LANKA FACIN HUMA VIOLATION PROBLEM IN INTERNATIONAL LEVEL. This example proved previous cases. if civilian assolt to some one what is the legal action. arrest and jail why these policemen not arrested? Mr Pojith jayasundara your talking only.

  9. බුද්ෂික says:

    Police didnt do proper job. They cant handle law in proper way

Main News