මහ පාරේ බිම දාගෙන නීතිය නමයි.. යතුරුපැදිකරුවෙකුට පොලීසිය බිම දමාගෙන අතින් පයින් ගුටි නෙලයි..[Video]
April 2, 2017 at 10:40 am | lanka C news![මහ පාරේ බිම දාගෙන නීතිය නමයි.. යතුරුපැදිකරුවෙකුට පොලීසිය බිම දමාගෙන අතින් පයින් ගුටි නෙලයි..[Video]](https://lankacnews.com/wp-content/uploads/2017/04/4545.jpg)
යතුරුපැදිකරුවෙකුට දොඩංඩගොඩ පොලීසියේ රථ වාමන ආශයේ නිලධාරීන් දෙනෙකු විසින් මහ මග බිම පෙරලාගෙන පහර දෙන අයුරු වීඩියෝවක් සිරස රූපවාහිනිය විකාශණය කරනු ලැබීය.
පොලීසිය පවසන්නේ අණ තොතකා ධාවනය වූ යතුරු පැදිය පොලීසිය විසින් ලූහු බැන්ද බවත් යතුරු පැදි කරුට රියදුරු බලපත්රයක්ද නොතිබූ බවයි.
පොලිස් පහර දීම හේතුවෙන් යතුරුපැදිකරු රෝහල්ගත කර තිබේ.
සමස්ථ ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය විසින් පොලිස්පතිවරයා වෙත මේ සම්බන්ධයෙන් කර ඇති පැමිණිල්ල මෙසේය.