නීතිය ලගටම එද්දී බදියුදීන් රටින් පිටවෙයි..

December 13, 2019 at 9:20 am | lanka C news
නීතිය ලගටම එද්දී බදියුදීන් රටින් පිටවෙයි..

සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක හිටපු ඇමති රිෂාද් බදුර්දීන් මහතා හදිසියේම රටින් පිට වීමට සූදානම් වන බව ඔහුට සමීප ආරංචි මාර්ග වාර්තා කරයි.

ඔහුට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ඉදිරි මහ මැතිවරණයට පෙරාතුව නීතිය ක්‍රියාත්මක වීමේ සූදානමක් ඇතැයි තොරතුරු වාර්තා වීමත් සමග මෙම තීරණය ගෙන ඇතැයිද සඳහන්ය.

මේ වන විටත් ඊට අදාළ සූදානම් කටයුතු සිදු කරමින් ඇති බව ඔහු ඇමති ධුරය දරද්දී ඇමති කාර්ය මණ්ඩලය හිටපු සිටි පුද්ගලයෙක් සඳහන් කර ඇත.

කොපමණ කාලයකට විදෙස් ගත වන්නේද මීලග මැතිවරණයට තරග කරන්නේද යන්න පිලිබදව තොරතුරු වාර්තා නොවෙයි.

64,173 Viewers

21 Comments to “නීතිය ලගටම එද්දී බදියුදීන් රටින් පිටවෙයි..”

  1. saman says:

    CLOSE AIR PORT plsssss

    • Jehan says:

      Do not let this criminal escape and become another problem to the country. Government servants are ready to give witness against this fraud.
      Also arrest Shafi Sahabdeen. He can escape by using a boat

      • ඩපයා says:

        ආණ්ඩුව මුන්ව වැරදි කරුවන් ලෙස උසාවියේ ඔප්පුකර කූඩු කොරේ නැත්තන් පච වෙන්නේ ආණ්ඩුවමයී.

  2. හාවා says:

    යනකං ඉඳල ගියෝ කියල බෙරිහං දෙමු .

    • Saman says:

      යවන්නෙත් ආන්ඩුවෙන්ම තමා බොල.

      • ඩපයා says:

        උඹව යවන්න බැහැ කිව්වද බෝල?

      • මාරයා👹 says:

        තෝ සමන් රනිල්ද ? රනිල් සමන්ද ? බොරු නිව්ස් දාලා පච නොවී හිටු පරයා

        • Rata Wenuwen says:

          යක්කුනේ නටව් ! යක්කුනේ- යක්කුනේ නටව්
          කොන මොට හම්බයා බොලව්- බෙල්ලට තොන්ඩු දාගනිව්,
          පැන යන්න හදනවා බොලව්-බෙල්ලට තොන්ඩු දාගනිව් බොලව්!

          • දේවක says:

            බයියෝ දැන් බෙල්ලට තොන්ඩු දාගෙන තමා ඉන්නෙ. 😀 😀

          • ඩපයා says:

            මුහුදට හත් ගව්වක් තියන් අමුඩේ නොගහ ඉඳින් මෝඩයෝ. ගියොත් විතරක් ඕක කියහන්.

      • දේවක says:

        අනිවා මුන් ඔක්කොම එක වල්ලෙ බඩු. පොහොට්ටු ආණ්ඩුවෙ මුට ඇමතිකමකුත් ලැබෙනව.

    • Alapaluwa says:

      මොවුට පැනලා යන්න නොදෙන්න ගියාට පසු ඉස්තාලය වසා දැමීම නොසුදුසුයි.මුන් මහා කපටි කයිරාටික තම්බියෝ ටිකක්!

  3. මාතර සුනිල් says:

    ඉස්තාලේ වහන්නේ අශ්වයා පැන්නට පස්සෙද?

  4. Critic says:

    Authorities can stop him from fleeing the country as he’s the most wanted person in the country.

  5. Hei Shiri Lanknuts,
    Dont you send that ISIS Terrorists to USA.
    You can keep the SOB.
    Close your airports.

    By the way sign that Axa, Millenium.Challange Documents dear guys , then I will allow the bugger in.
    I will make sure my NewYork Police Department to shoot the bugger saying he hada a Gun.

    We do this all the time to kill blacks as we have the best Democracy I the world.

    My puppy UK is like me.
    Merry Christmass

  6. T says:

    If this Radical Salafist leave Sri Lanka its nothing other than a political Deal by Mahinda Rajapaksa, Adrean Silva Kandappa left all ready. What’s wrong with our law at least all these Hora Billas ca n be Banned, Act Now no more DEALS Mahinda.

  7. ruwan says:

    දැන් මොකටද බය වෙන්නේ ගෝට ඉන්නවනේ.

  8. David Milli-banda says:

    Let the bugger bolt from the Country.
    File the case against him and report to court he has out of the Country.
    Take up the case and hear it in his absentia. Then punish the bugger.
    The day he steps into the Country arrest him and send him straight to Jail.

Main News