නීතිය, ව්‍යවස්ථාවට පයින් ගසා පාර්ලිමේන්තුව සිකුරාදා කැදවන්න සූදානම්.. පාර්ලිමේන්තු මහ ලේකම්, ආරක්‍ෂක අංශ වහා දැනුවත් කෙරේ..

October 31, 2018 at 9:20 am | lanka C news
නීතිය, ව්‍යවස්ථාවට පයින් ගසා පාර්ලිමේන්තුව සිකුරාදා කැදවන්න සූදානම්.. පාර්ලිමේන්තු මහ ලේකම්, ආරක්‍ෂක අංශ වහා දැනුවත් කෙරේ..

සිකුරාදා දිනයේ පාර්ලිමේන්තුව කැදවන බවත් ඉන් පසු නව ආණ්ඩුවක් පිහිටුවන බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රි රාජිත සේනාරත්න මහතා සදහන් කරයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු ඒ බව කියා සිටියේය.

එක්සත් ජාතික පක්‍ෂයට සම්බන්ධ සමාජ ජාලා පිටුද වාර්තා කරන්නේ අද දිනයේ ජනාධිපතිවරයා මුණ ගැසීමෙන් පසු කතානායකවරයා විසින් සිය විශේෂ බලතල භාවිත කර පාර්ලිමේන්තුව කැදවනු ඇති බවයි.

නමුත් රජයේ මාධ්‍ය ප‍්‍රකාශක ඇමති මහින්ද සමරසිංහ මහතා සදහන් කරන්නේ ජනාධිපතිවරයා විසින් කල් දමන ලද පාර්ලිමේන්තුව නියමිත පරිදි නොවැම්බර් 16 වැනිදා උත්සවාකාරයෙන් කැදවන බවත් එදිනට ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව ඇමතීමට නියමිත බවත්ය.

මේ අතර වාර්තා වන්නේ පාර්ලිමේන්තු මහ ලේකම්වරයා ඇතුළු සියළු නිලධාරීන්ට මෙන්ම ආරක්‍ෂක අංශවලටද නීතිය අනුව කටයුතු කරන ලෙස රජයේ ඉහලම නිලධාරීන් විසින් දන්වා ඇති බවයි.

179 views

30 Comments to “නීතිය, ව්‍යවස්ථාවට පයින් ගසා පාර්ලිමේන්තුව සිකුරාදා කැදවන්න සූදානම්.. පාර්ලිමේන්තු මහ ලේකම්, ආරක්‍ෂක අංශ වහා දැනුවත් කෙරේ..”

  1. සීගිරි says:

    මේ ව්‍යවස්ථාව තනිකරම ප්‍රෝඩාවක්…එහී ජනතා පරමාධිපත්‍යයක් කියා දෙයක් නැත….සල්ලි මලු ,විදේශ බලවේග,අවස්ථාවාදය කියන ඒවායේ පරමාධිපත්‍යය එම ව්‍යවස්ථාව සම්පාදනයේ හා එහී සංශෝධනයන්ගේ පදනමයි.
    මෙය ජනතාව පෙලන ජනතා විරෝධි දෙයකි…..
    මෙම ව්‍යවස්තාව මත පදනම් වූ සියලුම දේ විසුරවා අහෝසිකර දැමිය යුතුය….මන්ද එය ශ්‍රී ලාංකික පොදු ජනතාවගේ විනාසය සිදු කරන,සමගිය නැති කරන දියුණුව වලකාලන දෙයක් නිසා.

    • රෝයල් කොල්ලා says:

      රනිල්ට කෙල උනාට පස්සෙ තමයි ඕක නරක් උනේ නේද ?

      • සුපුන් says:

        දැන් මේ මුකුත් කරන්න බෑ unp එකේ නීතිඥයෙක් ශ්‍රේෂ්ටාදිකරණයට පෙත්සක් දීලා තියෙනවා ජනපති නිකුත්කළ ගැසට් නිවේදනය බල රහිත කරන්න කියල .ඒ පෙත්සම විබාග කරලා එකේ තීන්දුව ලැබෙනකම් කොහොමත් පාර්ලිමේන්තුව රැස් කරන්න බෑ.මාසයක් දෙකක් බලාගෙන ඉමු එකේ තීන්දුව එනකම් .මුලින්ම ශ්‍රේෂ්ටාදිකරණයේ ඔය පෙත්සම ඉදිරියට රැගෙන යන්න පුලුවන්ද කියල බලන්න වෙනවා එකට ගරු අග්රවින්ශ්චය්කාරතුමා විසින් ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලක් නම් කරන්න වෙන්වා ඊටපස්සේ දින නියම කරලා සලකලා බලන්න වෙනවා මේ පෙත්සම වියවස්තානුකුලව විබාග කරන්න පුලුවන්ද කියල .
        unp එකේ ඉන්න නුගත් හැත්ත කියන විදියට වැඩ කරන්න බෑ උගත් පිළිගත් ක්‍රමයක් තියෙනව රටක .unp එකේ ඉන්න අගමැතිගේ ඉඳන් හැම එකාම බලන්නේ උන්ට ඕනා විදියට නීති නවන්න .දැන් උදාහරණයකට බලන්න වික්‍රමසිංහ කියනවා කතානායක ලවා පාර්ලිමේන්තුව රැස් කරවනවාලු .ඒ මනුස්සයාට කොහෙන්ද තියෙන්නේ එකට නීතිමය බලයක් .?රටේ ජනපතිට උඩින් යන්න එයාට පුලුවන්ද ?
        වික්‍රමසිංහ බලන්නේ හැමදේම මිනිහගේ නීතියට මිනිහගේ බටහිරයන්ගේ බලය දාලා කරගන්න හැබැයි ඉතින් තොපිට අමතක වෙලා මහින්ද කියන්නේ කවුද කියල .

        • දේවක ඔස්ට්‍රෙලියා says:

          උබ නාමල්ගෙන්ද නීතිය ඉගෙනගත්තෙ? 😀 😀

          • විමර්ශන says:

            වියවස්තව අනුව ජනපති විසින් සිදුකල වීශ්වාසබන්ගයක් වත් ගෙන ඒමට නීතියෙන් ඉඩක් නැත .අවසානයේ සිදුවන්නේ රනිල් වික්කම සිංහ නමැති ලෝන් හැලුණු කොටළුවා ශ්‍රිලංකාවේ සිටි දේශද්‍රෝහිම ජාති ද්‍රෝහීම දේශපාලකයා බවත් ඉතාම අපහාසාත්මක ආකාරයෙන් බලයෙන් එලව දැමු පුද්ගලයා ලෙසටත් ඉතිහාස ගතවීම පමණකි .නමුත් මේ පුද්ගලයා කරන ලද පවු වලට මේ ඉරණම මොහුට මදි .ජනපතිතුමා ගාතනය කිරීමට සැලසුම් කිරීමට විරුද්දව මොහු අනිවාර්යෙන්ම ෆොන්සේකා සමග අවුරුදු 10 ක් හිරදඩුවම් විඳිය යුතුයි .
            වික්‍රමසිංහට රටම හිනාවෙන 16 වනදායින් පසු විජේබාහු තමුසේ මේ පිටුවල දකින්නත් ලැබෙන එකක් නෑ

          • sahan says:

            LANKAAWEDI HEMA EKAATAMA PUKA DEELA DEN OSTELIYAAWATH GIHIN
            DE. PUKA.DE PAKA.

        • කුලවන්ශ කටාර් says:

          මේ.. ඔයා නීතිය ඉගෙන ගත්තේ නාමල් බේබ්ගෙන් නේද? කියන්න පුතී… හරි දක්ශයි

    • විමර්ශන says:

      දැන් ඉතින් සහනශිලිව මේ ප්‍රශනය ගැන ක්‍රියා කළා හොඳටම ඇති වික්කමසිංහගේ සෙල්ලම ලෙල්ලම වෙන්න පුළුවන් .රටේ අබ්යනත්ර කටයුත්තාක් ගැන බටහිර ජාතීන්ට ගතු කියමින් ඔවුන්ගේ බලය අපේ රටේ ස්වයිරිත්වයට විරුද්දව යොදවන මිනිහා ගැන අතගෑවා හොඳටම ඇති .
      වහාම රනිල් වික්‍රමසිංහ අත් අඩංගුවට ගන්න හේතුව ජනපති ගාතනයට කුමන්ත්‍රණය කිරීම ,රටේ ස්වයිරිත්වයට විරුද්දව කරන ලද ප්‍රකාශ මගින් රට පාවාදීම හෙවත් ට්‍රිසන් .
      එසේම වහාම අරලියගහ මැදුරේ අරක්ගෙන සිටිනන් අත්අඩංගුවට ගන්න
      පාර්ලිමේන්තුවට ඇතුළුවීම ආරක්ෂක අංශ මගින් වැලැක්වීම .

      එසේම විදේශ අමාත්‍යංශය හරහා එංගලන්තය වැනි අපට විරුද්දව බොරු ප්‍රවුර්ති සහ බොරු වියවස්තා උල්ලනගන කතා කියන රටවලට අප රටේ සිදුවී ඇති දේශපාලන වෙනස වියවස්ත උල්ලන්ගනයක් නොවන බවත් එසේම රටේ ස්වයිරිත්වයට මැදිහත් නොවන ලෙස ත් කියා සිටීම සහ අපට පක්ෂපාත රටවල් මගින් ශ්‍රිලංකාවේ දේශපාලන කටයුතුවලට මැදිහත් නොවන ලෙස ප්‍රකාශ කරව ගැනීම

      පෙර අපර දෙදිග පිළිගත් අධිනීතිඥ ගාමිණී පෙරේරා මහතා විසින් මේ සම්භන්ධයෙන් YouTube හි පලකර ඇති වීඩියෝවත් නරබා රනිල් වික්කම සිංහයාගේ බොරුව තේරුම් ගන්න .එසේම 19 වගන්තිය මේ අවස්ථාවට කිසිසේත්ම අදාළ නැතිබව තේරුම් ගන්න

      https://www.youtube.com/watch?v=76WFZftpMqI
      Reply

      • Wijebahu says:

        No one will listen to a idiot like u. not even Mahinda.

        • යහම්පත් says:

          විමර්ශන කියන කතාව ඇත්ත .රටේ ප්‍රශ්න අරගෙන බටහිරට දුවලා රටට විදේශ හමුදාවන් එවුන්න කියන එකා රටක අගමැති තියා රටේ තියාගන්නවත් සුදුසු එකෙක් නෙවෙයි .රනිල් කියන මනුස්සයා කොහොමත් එදා යුද්ද කාලෙදිත් වැඩ කලේ මේ රට පරද්දවන්න රට විනාශ කරවන්න .මිනිහා දැන් කරන්නෙත් එකම තමයි .
          එනිසා තව දුරටත් රනිල්ට රට කන්න ඉඩ නොදී බටහිරයන්ට මේ රට පාවාදෙන්න ඉඩ නොදී වහාම මේ මිනිහාගේ කරදරය ඉවරයක් කරන්න .මිනිහව අත්අඩංගුවට ගන්න සාක්ෂි තියෙනවා බලාගෙන ඉන්නේ ඇයි?
          පොදු දේපල පනත උල්ලංගනය කිරීමේ වරදට රාජිත මංගල ඇතුළු හොර නඩයම අත්අඩංගුවට ගන්න ප්‍රශ්න ඔක්කොම ඉවරයි .
          මන්ගලටනම් කොල්ලෝ පෙන්නන්න එක්කගෙන යන්න ඔය මුහුදු වැල්ල පැත්තේ

    • නිදහස් අදහස් says:

      අනිවාර්යේන්ම් කල් මැරීම තවත් තත්වය උග්‍ර කරවයි පෙරලා පහරදීමේ වෙලාවයි මේ

    • බන්ඩා says:

      විශේෂ විඝණන සහ වැටලීම් අංශයන් විසින් මංගල සමරවීර, රාජිත සේනාරත්න, අකිල විරාජ්
      කාරියවසම්, සරත් ෆොන්සේකා, චම්පික රණවක, මලික් සමරවික‍්‍රම යන හිටපු ඇමතිවරැුන්ගේ අමාත්‍යංශයනට ඇතුළු වී ලිපිගොන් රැුසක් ගෙන පිටව ගොස් ඇතැයිද සදහන්ය. උන් ඔක්කොටම දැන් හීනෙනුත් FCID පෙනෙනවා ඇති.

  2. Brave Man says:

    Close the parliament, lock it, arrest the buggers involved in antigovernment activities, prior to there plot, enough legal background is there ! Arrest the leaders !!!!!!!!!! Murder plotters, big Suwasiripaya dealers !! Delay will lead to crisis situation, where western countries may intervene !! Why not abolish speaker and appoint a new ? He is the man clearly supports UNP !!!

  3. Kandy says:

    ජනාධිපති රනිල්ව අගමැති කමෙන් එලියට ඇද දැම්මත් රනිල්ව අරලියගහ මැදුරෙන් එලියට ඇද දමන්න අසමත් වෙලා ….මන්ද, මහින්ද රාජපක්ෂගේ රනිල් කෙරේ ඇති මෘදු මොළොක් ළබැදියාව නිසා…
    මෙෙත්‍රිගේ අත් අකුරින් ලියූ කොල හතකට වඩා රනිල්ගේ එක කට වචනය තමාට විශ්වාෂ බව වරක් මහින්ද ප්‍රකාෂ කල බව මතක තබා ගන්න…

      • Hari says:

        Kandy MODAYA whena kohomada uber thamai lokuma MODA THAKTHIRUWA
        :

      • Kandy says:

        රනිල්ව ඉතා සූක්ෂමව මහින්ද ආරක්ෂා කරනවා…රනිල්ව අත්අඩංගුවට ගැනීමට නීතිය ඉදිරියට පැමිණවීම පමා කරන්නේ කවුද?
        2009 මැයි මස මහින්ද ජෝර්දන් ගොස් නොසිටියේ නම් ප්‍රභාකරන්ටද අද රනිල්ට මෙන් නිරැපද්‍රිතව ඉන්නට තරම් කරැණාවක් මහින්දගෙන් හිමි වන්නට ඉඩ නොතිබුනිද?
        ප්‍රභාකරන් සමග නාන තටාකයක රනිල් දිය බුං ගසන ෆොටෝ ගැන ඩලස් අලහප්පෙරැම කිව්වත් මේවා වැහුවේ කවුද?
        මහබැංකු හොරකම,ජනාධිපතිඝාතන කුමණ්ත්‍රණය යන කාරණා රනිල් වහා අත්අඩංගුවට ගැනීම සඳහා හොදටම ප්‍රමාණවත්…..මේ අවස්තාවේ කුමණ හෝ ආකාරයකින් ජනාධිපති ඝාතනය වූවොත් රටේ තත්වය කුමක්වේද?

        • කිකිළි says:

          ඔය හිකනලා ඔන්න ඔහේ තව ටිකක් ඔකේ රින්ගන් හිටියාවේ බං.මොකෝ ආයි ජීවිතේට එන්න කියලය ?

    • don katugampala says:

      meda mulane kussiyeda veda karanne?

  4. UNP කාරයො ජීවිතේට කදුළු ගෑස් කාල කුණු වතුර බීල නැහැ…තමන් හදාගත්ත ආන්ඩුවකින්ම එහෙම උනාම කොහොමද වෙනස….සැපට තියෙයි නේද…?…පූජිත ගැන දන්නවනෙ එයා වසයි හොදේ…………

  5. peedithaya says:

    perfect DEAR SIGRI.

    we Sri Lankans are suffering forever, due to the fact that less educated, money-minded selfish idiots have ruled and ruined the country since its independence
    curse on them

  6. පොඩි එකා says:

    පසුගිය වසර 3 1/2 තුල හිටපු අගමැති රට පාලනය කල ආකාරය තමන් අනුමත නොකරන බවත් ඔබ එය අනුමත කරනවාදැයි ඡනතාවගෙන් විමසා ඡනමත විචාරණයක් පැවැත්වීමට ඡනපතිට බලය ඇත.. එවිට ඡනතාව තීන්දුව දෙනු ඇත.. එම තීන්දුව පිලි ගැනීමට ඔය කොයි කාටත් සිදුවනු ඇත..

  7. Alapaluwa says:

    මෙතන ඉන්න එවුන්ගෙන් මහා නිලකාස හොර තමයි ඔය දතා දැන් ඔය දගලන්නේ තිබෙන භයට.

    • Alapaluwa says:

      මොවූ නියම කථානයකයෙක් නොවේ UNP විසින් යොදවනු ලැබූ එවුන්ගේ අවශ්‍ය දේවල් ඉටුකරගැනීමට රනියා නොහොත් සුදුපිම්පියා පත්කර ඇති ජඩයෙකි.

  8. Saman says:

    ලෙ villak venna eassela parlimentuva kaadavanna.

  9. Sunilsiri says:

    Whole constitutional process of our country is a mess. We need a more democratic simple constitution. All these greedy politicians do not think about the country or people. Strong alternative democratic force is a need of the country today.

  10. kamal says:

    රනිල්ගෙ අවුල හා ඉංග්‍රිසි නිතිය බෞතිස්ම කිරිම
    රනිල් පරචින්තනය නිසා ඔහු හිතන්නෙ ලංකාවේ හැම නිතියටම වගේ ව්‍යවස්ථාවටත් ඉංග්‍රිසි නිතිය තමා ක්‍රියාත්මක වෙන්නෙ කියා. එය ව්‍යවස්ථාවේ එන රටේ ස්වාධිනත්වය ආරක්ෂා කරනවා කියන එකෙන් සිංහල නිතිය උඩට එනවා. රනිල් ව්‍යවස්ථාව විරෝධියි නමුත් ඉංග්‍රිසි නිතියට පක්ෂයි. ලංකාව තුල ඉංග්‍රිසි නිතිය රටේ ව්‍යවස්ථාවට යටයි.නිතිය පිලිබද මද දැනුමක් තියෙන රනිල්ට මෙය වැටහෙන්නෙ නැ. මෙයට සිංහල නිතියේ විශාරද නලින්ද සිල්වාට පමණක් දෙවනි කමල්

Main News