නීතිය සිංහලයන් පෙලන්න පමණයි.. සුළු ජාතීන්ට නීතිය වලංගු නෑ..
August 18, 2018 at 1:20 pm | lanka C news
හෙල බොදු සවිය සංවිධානය විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි.
බලපවත්නා නීති හා චක්‍රලේඛන සුළු ජාතීන්ට වලංගු නොවේද?
ආණුඩුක්රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය ප්‍රකාරව පළාත් සභාවලට ප්‍රධාන අමාත්‍ය සහ සෙසු අමාත්‍යධූර 4ක් ලබා දී ඇත. විග්නේෂ්වරන් මහතාගේ ප්‍රධාන අමාත්‍යධූරයෙන් යුත් උතුරු පළාත් සභාවට පමණක් අමාත්‍යධූර 6ක් ලැබී ඇත. නමුත් මෙය රටේ මූලික නීතිය වන ආණුඩුක්රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් මෙන්ම රටේ ජනතාවගේ බදු මුදල් කරමින් වැඩිපුර අමාත්‍යධූරයක් සදහා වැය කිරීම පොදු දේපල අව භාවිතයක් නොවන්නේද?. අන් කිසිඳු පළාත් සභාවක දක්නට නොමැති විශේෂත්වයකි. කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයාට පුද්ගලික පරිහරණය සඳහා වාහන 10 ක්ද කාර්ය මණ්ඩලය සඳහා වාහන 16ක්ද ලබාදී ඇත. මෙය අමාත්‍යංශ චක්රලේඛණය උල්ලංඝනය කිරීමකි. අමාත්‍ය රවුෆ් හකීම් මහතා නැගෙනහිර පළාතේ වෙනමම මුස්ලිම් පරිපාලන දිස්ත්‍රික්කයක් ඉල්ලා සිටින්නේ බෝහෝ කාලය සිටය. බහුතරයක් මුස්ලිම් ජනතාව ජීවත්වන බොහෝ පළාත්වල මෙන්ම නැගෙනහිර පළාතේද මාර්ග නීති උල්ලංඝනය කරන බවට මාධ්‍ය මගින් වාර්තා වූ අතර අපටද එහිගිය බොහෝ අවස්ථාවලදී දැකගන්නට ලැබී ඇත. එක් ජනවර්ගයකට පමණක් නීති ක්‍රියාත්මකවීම මූලික නීතිය උල්ලංඝනයවීමකි.
2015 ජනවාරි 8 වෙනිදා ඔබතුමා ජනාධිපතිවරයා ලෙස තෝරාගනු ලැබුවේ යහපාලනයක් ඇති කිරීමේ මුඛ්‍ය පරමාර්ථයෙනි. දැන් ඒ සඳහා පුරාවසර 03ක් ගතවී ඇත. ඔබතුමන් ප්‍රධාන රජය මෙරටට නව නීති හඳුන්වාදීමට ගන්නා උත්සාහය වෙනුවට පවතින නීතිරිති හා චක්‍රලේඛනයන් රටවැසියාට සමානත්වයෙන් අනුගමනය කරවීමට පියවර ගැනීම වටී. එය ජාති, ආගම්, කුලමල භේද සියල්ල ඉක්මවා සිටිය යුතුය. නීතියේ රැහැනට සිංහල සංවිධාන හා තම ජාතිය වෙනුවෙන් කටයුතු කරන ජාතිමාමකයින් පමණක් ඉලක්කවේ නම් එය කණාගාටුදායකය. හොඳම උදාහරණය නම් නීතියට අභියෝග කළ බොහෝ මැතිඇමතිවරැන් සිටියදී බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන්වහන්සේට වහා නීතිය ක්‍රියාත්මක කිරීම දැක්විය හැකිය. එසේම ජනතා බදුමුදල් බොහො මැතිඇමතිරු අවභාවිතාවේ යොදවන බවද ඔබතුමන් දන්නා කරුණකි.
ආගමික සංහිඳියාවත් ජාතික සමගියත් අගය කරන ඔබවැනි රජයකින් නීතිය සැමට සමානව ක්‍රියාත්මක නොවන්නේ මන්දැයි අප විමතියට පත්වී සිටිමු. සිංහල ජන සමාජය සංහිඳියා සහිත සමාජයකට කිසිසේත් අකමැති වන්නේ නැත. එසේ වුවද ඉතා සංවේදී ජනතාවක් වන ඔවුන් මේ ගත කරන ඉවසිලිවන්ත කාලය ප්‍රයෝජනයට ගෙන මේ කරුණු කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලෙස ශාසනාලයෙන් ඉල්ලා සිටිමි.
බුදුගල ජිනවංස හිමි
සභාපති
නැගෙනහිර වෙරලබඩ වෙනම මුස්ලිම් දිස්ත්‍රික්කයක්… යෝජනාව සම්මතයි..
සිංහල සින්දු කියන- දෙමළෙන් ඉගෙන ගන්න… සුරතල් පොඩි පුතු
උතුරු පළාතට මුල්වරට මුස්ලිම් දිසාපතිවරයෙක් පත් කෙරේ..
මෙරට ඉස්ලාම් ආගමිකයන් 3,000ක් මක්කම වන්දනාවේ..
නයාරු සංචාරක ධීවරයන් දැල් ආම්පන්න සමගින් ඉවත් වෙයි
යහපාලනය ට අද සිංහල බෞද්ධ කියනවටත් තරහය හාමුදුරුවනේ
යහපාලනය ට අද සිංහල බෞද්ධ කියනවටත් තරහයි හාමුදුරුවනේ
True both parties should be responsible.
මඩකලපුවේ හෙල්මට් අවශ්‍ය නැහැ තම්බි තොප්පිය විතරක් ප්‍රමාණවත් .යහපාලනය ලැජ්ජයි
අවුලක් නෑ. උන් හෙල්මට් නැතුව ගිහින් හරි එක එකා පරලෝසැපත් වෙන එකෙන් සහජීවනය තව වැඩි වෙනවා
What a joke…..
A racist gets judicial freedom to do anything….
Another racist sending letter for action
Ane pakayo eththa neththa hariyata denagena kathakarapiyow
යහපාලනය යනු
ජීවත් වුණත් මැරුණත් උන් මට මොකද
මාවත් මගේ අඹුවත් රුකුනොත් මදිද”
ඔය කෙහෙල්මල් මාර්ග නීති වගේද ඕයි සන්හිඳියාව? සන්හිඳියාව රෑක ගන්ඩ ඕනි. අනික නානලා වගේ කට්ටිය කොහොම හරි හිරේ ඈරියහම සහජීවනේ තව තව වෑඩි වෙනවා.
අවුලක් නෑ. උන් හෙල්මට් නැතුව ගිහින් හරි එක එකා පරලෝසැපත් වෙන එකෙන් සහජීවනය තව වැඩි වෙනවා
සිංහලයිනි උඹලට ලැජ්ජා නැද්ද.. පොඩ්ඩක් අහලාම බලන්න
http://movies.tvmack.com/download/———/Q1bRUTOQoY4
Tho Pacha ne kelinne….Api ta pissu nang ne he ..,Thota wage amaaruwa the ne ….. Anith oongena hithatha Leda wenna….
Win without notice
Loose without complain.
ශතවර්ශ හතකට පසුව ඉතිහාසය නැවත සිදුවෙමින් පවතී. වත්මන් දොන් ජුවන් ධර්මපාලලා කෝට්ටේ යුගයේ කළ විනාශයන් දැනුදු කරමින් සිටී.
Kawda bang mõda harak,..,,
Neethiya nawagena …. Anith oonta thaama engili dhikkaragena ….Pacha kelinne…..
API paththara news balannethi gobboyo kiyala hithagena da,,,,,
Racism , pennala mokuth kYwaaru walin minissu mulaa karala monawa dinagannada ….chande ne ……hike hik
සිංහල පවුල්වල දරුවන් බිහිකිරීම අඩුවී ඇති නිසා ඉදිරියේදී අඩුම තරමින් දරුවන් පස් දෙනෙකු බිහිකරන සෑම පවුලකටම මුදලින් තෑගි පිරිනමන්නට ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක පරවාහැර චන්දරතන නාහිමියෝ තීරණය කර ඇත.
ඒ අනුව මෙම වැඩපිළිවෙළ ලබන වසරේ සිට කි‍්‍රයාත්මක කිරීමට උන්වහන්සේ අපේක්ෂා කරති.
සිංහල පවුල් තුළ දරුවන් බිහිකිරීමේ පසුබෑම නිසා පසුකාලීනව ඉතා බරපතළ තත්ත්වයකට මුහුණ පෑමට සිදුවිය හැකි බවත්, එම බලපෑම සසුනටද ඍජු ලෙස අහිතකර තත්ත්වයක් උදාකරන බවත් උන්වහන්සේ පවසති.
සිංහල පවුල්වල දරුවන් නැතික
මින් පැවිදි කිරීමට පවා අද දරුවන් නොමැති නිසා නේපාලය, බංගලිදේශය ආදී රටවලින් දරුවන් ආනයනය කර පැවිදි කිරීමට සිදුවී ඇතැයිද උන්වහන්සේ පෙන්වා දුන්හ.
ඒ නිසා සිංහල ජාතිය විශාල පරිහානියක් කරා පියවර මනින බව පෙනෙන නිසා තමන් වහන්සේ ඉහත තීරණය ගත් බව උන්වහන්සේ අවධාරණය කළහ.
මැදපෙරදිග පිරිමි සහා ගැහැණු ඇග සම්පුර්ණයෙන් වසාගන්නේ වැලි කුණාටු එන නිසා අපේ රටේ වැලි කුණාටු නැති නිසා මෙම ඇදුම ඇදීම තහනම් කල යුතුය විශේෂයෙන් මෙම ඇදුමට අපේ කුඩා ලමයි බිය වෙන නිසා අනෙක් කාරණය මුස්ලිම් ගැහැනුන්ට කලු කබාය දී තිබෙන්නේ ගැහැනු දෙවෙනි පන්තියේ නිසා අපේ රටේ ගැහැනු පිරිමි එකසමානයි එම නිසා මෙය අපේ රටට කැළැල්ලක්