නීතිය හා සාමයට අලූත් ඇමති එන සතියේ දිවරනවා.. ඒ ඇමතිකම අයිති එජාපයට විතරයි..

March 1, 2018 at 12:00 pm | lanka C news
නීතිය හා සාමයට අලූත් ඇමති එන සතියේ දිවරනවා.. ඒ ඇමතිකම අයිති එජාපයට විතරයි..

දැනට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ තිබෙන නීතිය හා සාමය අමාත්‍යංශය වෙනත් අයෙකු යටතට ලබන සතියේදී පත් කරන බව ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පවසයි.

කව ඇමතිවරයා පත් කිරීම ප‍්‍රමාද වූයේ පසුගිය දිනවල අම්පාර ප‍්‍රදේශයේ ඇති වූ කලහකාරි තත්වය පාලනය කිරිමට අගමැතිවරයාට මැතිහත් වීමට වූ නිසා බවද ඔහු කියයි.

නීතිය හා සාමය අැමති ධුරය එක්සත් ජාතික පක්ෂයට අයිති කැබිනට් ඇමති ධුරයක් යයිද පවසන ඇමති කිරිඇල්ල එළැඹෙන සතියේදී එහි නව ඇමතිවරයා දිවුරුම් දෙන බවද කීය.

0 views

12 Comments to “නීතිය හා සාමයට අලූත් ඇමති එන සතියේ දිවරනවා.. ඒ ඇමතිකම අයිති එජාපයට විතරයි..”

  1. Rohan says:

    SF SF SF…

    Ela Ela!!!

    • Lapaya says:

      SF Kiyanne pin amathiyek ne ban. Uta chanda 5000 k wath nahane.

      • 2010 says:

        SF ne yako 2010 janadipathi waranen dinuwe hora mahindayai basilai gotabaiyai ekathuwela mathiwarana komasarista tharjanaya karala prathipala wenas keruwe janadipathiwaranayak dinapu ekata neethiya haa saamaya amatikama dunnama mokada

      • සිනිදු says:

        ඔන්න එක්සත්ජාතික පක්ෂයේ පරණ මිනීමැරුම් පටන්ගන්න අලුත් බිලි බෝය් කෙනෙක් දාන්න යන්නේ .එදා එක්සත්ජාතික පක්ෂය මිණිමරන්න යොදා ගත්තේ රන්ජන් විජේරත්න කියන මිනිමරුවා ජවිපෙ කොල්ලන් දාස් ගානක් මරුවා .උන්ගේ පක්ෂයට හේත්තු වෙලා අද අනුර කුමාර කියන ලජ්ජා නැති බොරු විප්ලව කාරයා බුල් කෙලිනවා .
        වයිරයෙන් අන්ධ වුනු පොන්සේකා මෙදාපාර කි දාහක් මරාවිද කියල බලමු .

    • Asaranaya says:

      අයියෝ පිළීගඳ ගහන කෙවුල් කලවැද්දද ?, කටුස්සාගෙ කරේ රන් මාල දැම්මා වගේ වෙයි

  2. E kiyanne 2015 janawaari 8 saha agosthu methiwaranawaladee majanaya chande denakota Kiriellayata keewada neethiya Haas saamaya amathyansaya huuyanpiyatamai kiyala? Ane huke nannaane keewalu neda bola arikillayo.

  3. SB says:

    අර ඉස්සර කාලේ අපේ අම්මලා “ඔන්න බබෝ..බිල්ලා එනවා” කියලා බබාලා බය කරන්න හදනවා වගේ..නීතිය සහ පොලීසිය බාර ඇමතිකම සරත් පොන්සේකාට අද දෙනවා හෙට දෙනවායයි කිය කියා රාජපක්සලාව, සිරිසේනලව බය කරන්න හදනවා…මේක නම් මහාම මහා විහිළුවක් හලෝ…මුන්ට කරගන්න බැරි උන දේ පොන්සේකව බළල් අතක් කර ගෙන කරන්න දඟලනවා…කරලා බල පල්ලා…

  4. Lakmal says:

    Kiriella got crazy.. without brain talking nouncens..
    Booruwek..never try to ask ballet from kandy

  5. jayaratne says:

    mama mahanuwara.
    oba nam mahanuwara nagarayata PAWATHINA yamak karalaaama netha…
    manhindala nuwarata ariyadu kala kalakanni.
    … takaran bedala den dinanna behe
    den wayasai neda pension yanna pera mahanuwara babalawanna ewita merena daata sathutuwenna PULUWAN.

  6. ජනතාව says:

    ඕක දීපන් ළමයෙක්ට උඹලට වඩා හොඳයි ඒක.

  7. Buwa says:

    කිරියො උඹ කියන්නෙ අකමැතියා අම්පාරෙ ප්‍රස්නෙට ගියා කියලා ,දයා ගමගේ කියන්නෙ ඌ ගියා කියලා පොලිසිය කියන්නෙ උන් විසඳුවා කියලා ඇත්තටම කවුද බං ඔ්ක කෙරුවෙ.

  8. Gamaya says:

    කිරියො උඹ කියන්නෙ අකමැතියා අම්පාරෙ ප්‍රස්නෙට ගියා කියලා ,දයා ගමගේ කියන්නෙ ඌ ගියා කියලා පොලිසිය කියන්නෙ උන් විසඳුවා කියලා ඇත්තටම කවුද බං ඔ්ක කෙරුවෙ.

Main News