නීතිය හා සාමය අමාත්‍යංශය කිරිඇල්ලට..

March 3, 2018 at 4:40 pm | lanka C news
නීතිය හා සාමය අමාත්‍යංශය කිරිඇල්ලට..

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් දැනට දරමින් ඇති නීතිය හා සාමය අමාත්‍ය ධුරය ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල මහතාට ලබා දීම සදහා යෝජනා වී ඇත.

මෙම යෝජනාව ගෙන ආ මුල් අවස්ථාවේදීම එජාපයේ ජ්‍යෙෂ්ඨයින් ගණනාවක්ම දැඩි විරෝධය පල කර ඇති බව සිරිකොත ආරංචි මාර්ග කියයි.

කිරිඇල්ල මහතා එල්ල වී ඇති චෝදනා හේතුවෙන් ඔහුට කිසිසේතම එම අමාතයංශය බාර නොදිය යුතු යයි එහ පිරිස් විසින් පෙන්වා දී ඇත.

කෙසේ වෙතත් ඒ සම්බන්දයෙන් පක්‍ෂ නායකත්වය අවසන් තීරණයක් ගෙන නැතැයිද සදහන්ය.

මෙම ඇමති ධුරය සරත් ෆොන්සේකා මහතාට දිය යුතු යයි යෝජනා වුවත් හ‍්‍රීලනිපය මෙන්ම එජාපයේද පිරිස් ඊට දැඩි විරෝදය පල කර ඇත.

194 views

31 Comments to “නීතිය හා සාමය අමාත්‍යංශය කිරිඇල්ලට..”

  1. DT says:

    ඉහත දාලා තියෙන කොමෙන්ට්ස් කියවන කොට ඕන එක්කෙනෙකුට තේරෙන්නෙ උසාවිය මෙහෙයවන්නෙ සාමයට පත් කරන ඇමති කියලා…රාජපක්ෂලා නෙමෙයි මොකා වුනත් හිරේට යවන එක තීරණය කරන්නෙ විනිශ්චයකාර තුමන්ලා

    ෆොන්සේකා නෙවෙයි බල්ලෙක් පත් කරත් …මොකාව වුනත් හිරේට යවන එක තීරණය කරන්නෙ විනිශ්චයකාර තුමන්ලා

    • බූරුව says:

      මල්ලි, අපේ ගෙදර ගේට්ටුවෙ මම ගහල තියෙනව “බල්ලන්ගෙන් ප්‍රවේසම්වනු” කියල. හැබැයි වත්තට කවුරුහරි ආවත් බල්ලන්ට කන්න බෑ. මොකද උන් ඉන්නෙ කූඩුවෙ. මට ඕනෙ උනාමයි කූඩුවෙ දොර අරින්නෙ.

  2. desilva says:

    Another joke. Give this to SF. He is the most suitable person in the government do this job.

  3. chami says:

    Ai kawruth SF mechra baya?

  4. සෙංකඩගල නිළමෙි says:

    කිරිඇල්ලය කියයි මිහිරි කතා
    පද පේලි රසට ගොතා
    උගෙ බිරිඳගෙ අත්ත කියන
    දිසාවෙ කෙනෙකුට
    තිබුනාලු අක්කර දහදාහක
    නින්දගමක් බලංගොඩ
    ඉතිං මොකටදැයි හොරකං කරන්නේ.
    ඒ අත්ත,මුත්ත,කිරිකිත්තත් කියයි මෙහෙම ගොතා
    අපෙ මිණිපිරීගෙ හබියානමි නියම ජොලි පොරක්
    අපි දන්නෙ නැහැනෙ මෙහෙම අපිට ඉඩමි තිබු බවක්.
    ටකට,ටකට,ටකට ටකං
    සබිබෙ ලබං හෝද ගනිං.

Main News