නීතිය හා සාමය මගේ.. එය අතට ගන්න රාජිත කිසිම අයිතියක් නෑ..- රංජිත් මද්දුම බණ්ඩාර
April 18, 2018 at 3:26 am | lanka C news
තම අමාත්‍යාංශය මෙහෙය වීම සදහා රාජිත සේනාරත්න ඇමතිවරයාට කිසිම අයිතියක් නැති බව නීතිය හා සාමය පිලිබද ඇමති රංජිත් මද්දුමබණ්ඩාර මහතා සදහන් කරයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා අත්අඩංගුවට ගැනීම ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් එල්ල කරන ලද චෝදනාවකට පිලිතුරේ ලෙස ඇමතිවරයා මේ බව කියා සිටියේය.
නීතිය හා සාමය ඇමති රාජිත සේනාරත්න මහතා අතට ගෙන නැතැයිද විෂය බාර ඇමති ලෙස තමන් නීතිය සුරැකීමට අවශ්‍ය කටයුතු කරන බවද ඔහු සදහන් කලේ මාධ්‍යවේදීන් විසින් කරන ලද විමසීමකදීය.
These fellows know what is the next result at the elections. They will hang on to power as long as possible. They should not be allowed to play to the tune of TNA to divide the country. Opposition should watch carefully.
Ehenan ai thama Rajapakse horu ath adanguwata gaththe na? Deal da? Job eke karana barinam Sarath Fonsekata denna.
මේ Buddist කියන එකා නමින් ලියන්නෙ එක්කෝ විජේබාහුව,නැත්නම් අඟර දඟර අඹර දමිලය.මූ නීතියක් නොදන්න මෝඩ දේවදත්තයෙක්.
ඇයි Hi-corp ජාතියේ ගැහිලි ගහන්ඩද?
රනිල්ව එලවන්න හදල තියෙන්නෙ ඇමති මස් කට්ට නැති නිසාය. දැන් ඒ මස් කට්ට ලැබී ඇත. දැන් රනිල් පමණක් නොව බැදුම්කර හොරු සියල්ලම නිවැරදි කරුවන් ය. ජනතාව රැවටීම සදහා කසුන් පලිසේන සහ අර්ජුන් ඇලෝසියස් පමණක් කූඩු කරගෙන ඇත. අනේ කාලේ වනේ වාසේ….
මද්දුම බන්ඩාර මහාතෝ රාජිත කුණු දතාට උඩින් කාක්කෙක් වත් යන්නෙ නැහැ, ඒ මොකද දන්නවාද ? කුණු දතා කුණු ගඳේ බැරි නිසා
GRATE, CONGRATULATIONS ! Please do not give your powers to that IDIOT.