නීතිය හා සාමය රාජ්‍ය ඇමතිකම එජාපය එපා කියයි..

June 10, 2019 at 4:40 pm | lanka C news
නීතිය හා සාමය රාජ්‍ය ඇමතිකම එජාපය එපා කියයි..

එක්සත් ජාතික පක්ෂයට නීතිය හා සාමය රාජ්‍ය ඇමැති ධුරය ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එකඟතාව පළකර ඇතත් එක්සත් ජාතික පක්ෂය විසින් එය ලබාගැනීම ප්‍රතික්ෂේප කර ඇත.

එක්සත් ජාතික පක්ෂය දන්වා ඇත්තේ නීතිය හා සාමය ඇමති කම නොව කැබිනට් ඇමැති ධුරය ම අවශ්‍ය බවයි.

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා පසුගිය සදුදා දිනයේ මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.

28,267 Viewers

5 Comments to “නීතිය හා සාමය රාජ්‍ය ඇමතිකම එජාපය එපා කියයි..”

  1. Saradiel says:

    නරින්ට කුකුල්ලු බාරදුන්නා වගේ

  2. The observer says:

    Didn’t he recently say no more ministerial appointments? Has he changed his stance?

Main News