නීති කඩන්නයි ආණ්ඩුවේ මන්ත‍්‍රී දෙදෙනෙක් රජයේ නිලධාරියාට ඇගට ගොඩවේ.. [Video]

February 18, 2020 at 9:20 am | lanka C news
නීති කඩන්නයි ආණ්ඩුවේ මන්ත‍්‍රී දෙදෙනෙක් රජයේ නිලධාරියාට ඇගට ගොඩවේ.. [Video]

බද්දේගම ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීම ඊයේ දින පැවති අවස්ථාවේ එහි උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

වඳුරඹ මහා විද්‍යාලයට දරුවකු ඇතුළත් කර ගැනීම සම්බන්ධයෙන් වූ ප්‍රශ්නයකදී නිශාන්ත මුතුහෙට්ටිගම, සහ මොහාන් සිල්වා යන මන්ත්‍රීවරුන් විසින් පළ කළ අදහස් සමගින් මෙම තත්ත්වය ඇතිවිය.

කෙසේවෙතත් අදාළ විදුහලේ විදුහල්පතිවරයා කියා සිටියේ තමන් චක්‍රලේඛ වලට කිසිදු කාර්යයක් නොකරන බවයි.

නමුත් මන්ත‍්‍රීවරුන් දෙදෙනා ඔහුට බල කරමින් කියා සිටියේ චක‍්‍රලේඛ නොතකා අදාල කටයුත්ත සිදු කරන ලෙසයි.

66,722 Viewers

15 Comments to “නීති කඩන්නයි ආණ්ඩුවේ මන්ත‍්‍රී දෙදෙනෙක් රජයේ නිලධාරියාට ඇගට ගොඩවේ.. [Video]”

  1. Gunaruwan says:

    මම දන්නා විදිහට නම් මොහාන් සිල්වා කියන්නේ ගොඩක් හොඳ නිහතමානී දේශපාලකයෙක් . මුතුහෙට්ටිට නම් පොඩි ඔලුවේ අප්සැට් එකෙක් තියෙනවා.

    • අර්යාව says:

      මුතුහෙට්ටියට ඔලුවේ පොඩි හරි අප්සැට් එකෙක් තියෙන්න ඔලුවක් තියන්නෙ එපයයෑ

    • අර්යාව says:

      හෑම පෑත්තටම පනින ගෙම්බ

  2. Eiffel says:

    පොහොට්ටුවට කතිරය ගසමු
    අමන මරි මෝඩයන්ට මනාප නොගසමු.

    ජනාධිපතිතුමාගෙ පාර්ලිමේන්තුව උගතුන්ගෙන් හා වැදගතුන්ගෙන් පුරවමු.

    • හූනා says:

      Man nam hithanne methane deshapaluvan varadak Kara nomathi bavayi… ovun maanushiiya paththen thamaa illanne

  3. රටවැසි says:

    කොච්චර ෂෝක් ද , ඔන්න ඔහොම උදැල්ල දාගෙනම ඉන්න . එතෙකොට ජනාධිපති තුමාට හයිය තියනවද ,
    ඒ කොච්චරක්ද කියල පක්ෂ විපක්ෂ හැමෝටම බලා ගත්තෑකි ( විශේෂයෙන් පක්ෂයේ සිටින ප්‍රතිපාක්ෂිකයින්ට ) .

  4. SL says:

    There is unncessary power is wasted on MPs. that must be scrapped

  5. Gonsun says:

    7pass nethi.paluwanta yatath noviya yuthu kalaya elamba etha.

    Hesireemen Nuugathkama pene

    Adu kale diya no selve.

    Muththa pensionn arimu

  6. Prabath Buddika says:

    Munta kade giya ekek ge lamain daganna prasiddiye rajya sevakayanta balapam karana munwage nugath gonrala parlimenthuwen mewara athuga damamu.ANIKA SANWARDANA KAMITU RASWEEMATA MKA ADALA NANE.MEKA PAUDGALIKA PRAHNAYAKNE.

  7. ඒ ජරමර අස්සේත් අර බඩගෙඩියා තවත් මොකක්දො කටෙි ඔබාගත්තා දැක්කාද . කටෙ විනයක් නැති එකා රටහදන්න යන්නේ කොහොමද කමක්නැ ගමගාල්ලෙ කියලා හිත හදාගනිල්ලා බුද්ධ්මතුන්ට ඇගිල්ල දික්කරලා සබාවක කතාකරන මොඩයෝ ඉන්න රටක් මේක

    • kkuruwita says:

      මෙවැනි තැන් වලදී මේ දේශපාලුවන්ට ලැබී තියෙන විධායක අධිකාරී බලය වහා නැතිකල යුතුයි. මීට කලින් කාලෙක ගුරුතුමියක් ප්‍රසිද්ධියේ දණගැස්වූයේත් මේ වගෙ මීහරක් දේශපාලුවෝම තමයි. උගත් විදුහල්පතිට දබර ඇඟිල්ල උලුක්කරල කතා කරන්න මුන් මොක්කුද ? නොහැදියාවනේද මේ පෙන්වන්නෙ ?

  8. පොඩි බයිය says:

    ගිය සතියෙ මීගමුවෙ තිබුනු රැස්වීමකදි ජනාධිපති තුමා කිව්ව සංවර්ධන වැඩ වලට අධිකරණය මැදි නොවී ඉන්නවනම් හොඳයි කියල. රටේ නීතියට ලොක්ක බලපෑම් කරණකොට පහල ඉන්න අයගෙන් මීට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද.

  9. අපි දැක්කා නිළධාරින්ට නීතියට පිටින් කටයුතු කරන්න කියල කේන්තියෙන් කියන හැටි. ඒත් උන්ට පුළුවන් නේ නීතිය වෙනස් කරලා ඒ වැඩේ කරන්න නිළධාරින් අමාරුවෙ නොදා. ඒ නිළධාරියා එහෙම කියයි කියල හිතුවත් එහෙම කලේ නෑ.

  10. බත් කන හරක් says:

    මේ රටේ නීතිගරුක එක කෙනා විමල් මැතිතුමා පමණයි.

  11. PRAMOD says:

    Mohan is a Lawyer by his profession , but, it is very unethical to advise that Government officer to deviate from the rules and take that Kid to school , then , howmany of them wants to follow this ? I think either they stick to the rule or enlist to Buffoons and destroyed the law and order!! pathetic situation …

Main News