නීති කඩා විවාහ උත්සවයක්.. ප‍්‍රසිද්ද හෝටලයක සීල්.. සියළු දෙනා නිරෝධායනයට..

June 7, 2021 at 10:00 am | lanka C news
නීති කඩා විවාහ උත්සවයක්.. ප‍්‍රසිද්ද හෝටලයක සීල්.. සියළු දෙනා නිරෝධායනයට..

සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකරමින් විවාහ මංගල උත්සවයක් පැවැත්වූ වවුනියාව නගරයේ ප්‍රසිද්ධ හෝටලයකට සීල් තැබීමට කටයුතු කළ බව ඔව් වව්නියාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සඳහන් කරති.

විවාහයක් ලියාපදිංචියට 15 දෙනෙකුගෙන් යුත් පිරිසකට පමණක් අවසර ලබාදී ඇතත් එම හෝටලය විවාහය සඳහා 50 අධික පිරිසක් සහභාගි වීමට ඉඩ ලබාදී තිබු බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කියා සිටිති.

මේ හේතුවෙන් එම හෝටලය හා උත්සව ශාලාව නැවත දැනුම් දෙන තුරු මුද්‍රා තැබීමට පියවර ගෙන තිබේ.

විවාහ උත්සවය සඳහා සහභාගි වූ සියලු දෙනා නිරෝධායනය කිරීමට ද කටයුතු කර ඇත.

78,982 views

17 Comments to “නීති කඩා විවාහ උත්සවයක්.. ප‍්‍රසිද්ද හෝටලයක සීල්.. සියළු දෙනා නිරෝධායනයට..”

  1. MD says:

    සජිත් අනුර හෙට ජාතිය අමතා මෙම මංගල උත්සවයට රාජපක්ෂ පවුල සම්බන්ධ බවට ප්‍රකාශයක් කිරීමට නියමිතය.

  2. Felix says:

    Sorry, they can not seal Shandr La…. (One law….. one country)

  3. යකා says:

    එතකොට අර උඋපන්දින සාදය තිබ්බ හෝටලයට සීල් නැද්ද

    • Sky says:

      පිස්සුද ඒ අය දේශපාලන ලොක්කන්ගේ යාලු මිත්‍රයෝ